රත්තරං;12083404 said:මම ඕකේ ගාන කියල උබේ හිත රිදවන්න කෑමති නෑ. ඔන්න ඕක තමයි කියන්නෙ ගන්නකොට බජාර් එකෙ තියෙන රෑල්ලට යන බයික් එකක් ගනිල්ල කියල. කොහෙද උබල කිව්වට අහන්නෙ නෑනෙ.
මේ උබට නෙමේ කියන්නේ, ඒ වගෙම තව ඔය චීන පටස් තියෙනව නේද ජාලින්, සාඩින්, චෑන් චූන්,කං කුං, චොරමොටෝ , අනාතමොටෝ , මරනමොටෝ ...වගේ එක එක නම් වලින්. ඔවත් ගත්ත එවුන් සදා අනාතයි. සිංගර් එකෙන් අබාන්ස් එකෙන් ටීවී එකක් ගත්තා තාම ඒක නියමෙට වෑඩ කියලා සමහර උන් ඒවයෙන් බයිකුත් ගන්නවා.එහෙම උනුත් ලංකාවෙ ඉන්නවා බන්

අම්මප ඇත්ත..
සදා අනාතයි..
FZ එක ගැන උබේ අදහස මොකද්ද.. ?

