ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    රත්තරං;12083404 said:
    මම ඕකේ ගාන කියල උබේ හිත රිදවන්න කෑමති නෑ. ඔන්න ඕක තමයි කියන්නෙ ගන්නකොට බජාර් එකෙ තියෙන රෑල්ලට යන බයික් එකක් ගනිල්ල කියල. කොහෙද උබල කිව්වට අහන්නෙ නෑනෙ.

    මේ උබට නෙමේ කියන්නේ, ඒ වගෙම තව ඔය චීන පටස් තියෙනව නේද ජාලින්, සාඩින්, චෑන් චූන්,කං කුං, චොරමොටෝ , අනාතමොටෝ , මරනමොටෝ ...වගේ එක එක නම් වලින්. ඔවත් ගත්ත එවුන් සදා අනාතයි. සිංගර් එකෙන් අබාන්ස් එකෙන් ටීවී එකක් ගත්තා තාම ඒක නියමෙට වෑඩ කියලා සමහර උන් ඒවයෙන් බයිකුත් ගන්නවා.එහෙම උනුත් ලංකාවෙ ඉන්නවා බන්


    :lol:
    අම්මප ඇත්ත..
    සදා අනාතයි..
    FZ එක ගැන උබේ අදහස මොකද්ද.. ?
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මචන් , අර සයිලන්සර් වල බීට් ගහන උන් ගැන උබ කිවුවේ නම් සිරාම කතාව ,ඔහොම බිට් ගහන් යන එවුන් දැක්කම මට නම් දුකේ බැහැ,
    සමහර එවුන් ඔරිජිනල් සයිලන්සරේ ගූ කර ගන්නවා.
    උබ කියනවා වගේ ඕකෙන් වෙන්නේ තරහ කාරයෙකුට මග රැකන් ඉදල පොලු පාරක් දෙන්න "" ඔය එන්නේ පොර තමයි කියල ""
    සිග්නල් 1ක් දෙන එක.
    :lol:
    ඇත්ත ඕයි..
    මෝඩ හැත්ත.. :P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මචන් , අර සයිලන්සර් වල බීට් ගහන උන් ගැන උබ කිවුවේ නම් සිරාම කතාව ,ඔහොම බිට් ගහන් යන එවුන් දැක්කම මට නම් දුකේ බැහැ,
    සමහර එවුන් ඔරිජිනල් සයිලන්සරේ ගූ කර ගන්නවා.
    උබ කියනවා වගේ ඕකෙන් වෙන්නේ තරහ කාරයෙකුට මග රැකන් ඉදල පොලු පාරක් දෙන්න "" ඔය එන්නේ පොර තමයි කියල ""
    සිග්නල් 1ක් දෙන එක.
    :lol::lol::lol::lol::lol::lol: ela kathaawa:lol::lol::lol::lol::lol::lol:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    Bump..............................
    smiley-transport031.gif
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    රත්තරං;12083486 said:
    mamanam eka ganath pahadimak na, eka mama meke 100parak withara wisthara kala. poddak balapan kolla. matanam yamaha awla ban. penawane oya ape kollekta wela thiyena de
    මේ එහෙමනම් මට කියන්න
    Bajaj Discovery 150 cc
    bajaj-1-discover-150.jpg


    Bajaj Pulser 150 cc ද වාසි සහ හොඳ කියල ඔයා හිතන්නෙ.. ?
    dsc01196.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මේ එහෙමනම් මට කියන්න
    Bajaj Discovery 150 cc
    bajaj-1-discover-150.jpg


    Bajaj Pulser 150 cc ද වාසි සහ හොඳ කියල ඔයා හිතන්නෙ.. ?
    dsc01196.jpg


    awiwaadayenma pulsar 150 eka. aluth discover set eka (100,125,150) ganana mage thiyenne bohoooooma rinaathmaka adahasak. pulsar eka thaaaama hodata enawa. ehema nathnam pawichchi karapu hoda disk brake 135 discover ekak goyala ganin
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    රත්තරං;12083649 said:
    awiwaadayenma pulsar 150 eka. aluth discover set eka (100,125,150) ganana mage thiyenne bohoooooma rinaathmaka adahasak. pulsar eka thaaaama hodata enawa. ehema nathnam pawichchi karapu hoda disk brake 135 discover ekak goyala ganin
    yse මචෝ..
    අලුත් ඩිස්කවර් බයික් එකනම් චා තමා..
    පල්සර් එකත් අලුත් එකක් එන්න තියෙනව මචන්
    මේ බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1351882
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    yse මචෝ..
    අලුත් ඩිස්කවර් බයික් එකනම් චා තමා..
    පල්සර් එකත් අලුත් එකක් එන්න තියෙනව මචන්
    මේ බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1351882

    බොල පොලොස් කොට්ටෝරුවෝ මම මේක ගෑන ත්‍රෙඩ් එකක්ම දෑම්මා බලපන්
    මෙන්න ලින්ක් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1349823
    ( එහෙම කිව්වෙ ආදරේට. ගනන්ගන්න එපා )
     
    • Like
    Reactions: creativeN

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    රත්තරං;12083788 said:

    බොල පොලොස් කොට්ටෝරුවෝ මම මේක ගෑන ත්‍රෙඩ් එකක්ම දෑම්මා බලපන්
    මෙන්න ලින්ක් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1349823
    ( එහෙම කිව්වෙ ආදරේට. ගනන්ගන්න එපා )
    රෙප්ස්..........
     

    manu.graphics

    Member
    Jan 29, 2009
    166
    0
    0
    ......Hear....
    රත්තරං;12076490 said:
    pawichi karapuwanam discover 125 , 135 supiri. caliber 115 , pulsar seerama wage hodayi(135 eka ara). XCD pulsar135 avenger wind malata ganna epa



    Ehema kiyanna epa machan..Mage tiyenne Bajaj XCD 1351k. Dan ekata awurudu 2i masa 6k withara wenawa..53000km duwala tiyenawa danata..mama gaththa dawase idalama gahanne 95 octane Petrol.thawama mage bike1 aluthin gaththa wage tiyenawa machan.. mamanan kiyanne pawichchiya thamay Indian byk wala hariyata karanna one...



    ubage thred 1 hamotama godak watinawa machan..thanks....digatama karagena yanna meka...
     

    ELuCHIL

    Member
    Dec 14, 2010
    190
    5
    0
    Niyama Thread Eka Lokka patta mameth Use karanne Pulzer 180CC Ekak Uba Kiyana Widihatama Karanwa Ela patta Thq Danuma Beda Gathata
     

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    macho...mage laga thiyenne Discover 135 (Disk break ) Bike ekak.machan mata thiyena lokuma Prashne Silencer eka engine ekata set wena thana malakada kanna patan aran ban ekata mokada karanne....ane kiyapanko.....:(:(:(.

    Macho mekanam Fatta Thread eka.Thanks machan ubata mewa Share karata.