ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Machan ubanam ela porak....digatama bike thread daapan....godak unta watinawa...bike gan igenganna asa unuth godak innawa...:)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    thankyou2.gif
     

    mr.white

    Member
    Oct 18, 2011
    224
    23
    0
    Uba koheda machan inne..... PM parak daapan.... Mage bike eka Discovery 125 (Black) ekak 80,000k diwwa awlak ne...(Hullanna epa) welawata service karanawa....
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    10.මේ කියන්න යනදේට හුගක් එවුන් විරුද්ද වෙයි ඒත් මේ මගේ අද්දෑකිම. හෙදුවට පස්සේ බයික් එක ස්ටාර්ට් කටලා සයිලන්සරේ ඈතුලට හෝස් එකෙන් වතුර දාලා (ටිකක්) ඒ ටික යනකන් රේස් කරපන්. සේරම කාබන් කෑඩිලා යනවා. රත් වෙනකම් ස්ටාර්ට් එකේ තියන්න


    මේ දේ නම් මමත් කරනවා සහෝ:yes:.මේකෙ වරදක් මම දකින්නෙත් නෑ:no:.කොහොම උනත් පට්ට අදහස් ටිකක් උබෙනුත් ඉගනගන්න පුළුවන් උනා:)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    affa mata thaththa indian bikes ganna denne na ban. :( Gannawa nam japan bikes witharai. man dan Honda CB125T 1k ganna kiyala inne. uba mokada hithanne mey bike model 1 gana?

    බෙන්ස් මාක් එකද? පරන එකද? මොකක් උනත් CB125 එපෝ.......:no::no::no::no::no:
    එහෙනම් තාත්තට කියපන් ax1 එකක් හරි hornet, jadeඑකක් හරි අරන් දෙන්න කියලා, ඕවා පරන මිනිස්සුන්ගේ පුහු මත
     
    Last edited:

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    Ela Macho.......... Niyama wedak.
    Kiyapanko Macho Kohomada niyama widiyata bike 1ka serves karanne kiyala.
    Apetama unath karana puluwanda?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Ela Macho.......... Niyama wedak.
    Kiyapanko Macho Kohomada niyama widiyata bike 1ka serves karanne kiyala.
    Apetama unath karana puluwanda?

    mahaloku gemak na ban. oil marukarala. plug eka poddak galawala balala. airfilter eka sudda karapan.. hodatooooma athi. leak nathnam hamawelema poke oil maru karanna one na ban. mama meke kiyala thiyena tika karan duwapan. e athi
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මචන් උබනම් සිරාම වෑඩ්ඩෙක්. විස්තර ටික නම් මරු. පුලුවන්නම් මචන් හොනට් ජේඩ් මේන්ටේන් කරන ව්ස්තර ටිකක් දාපන්.ලොකු උදව්වක්. උබට ජයවේවා.....
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මචන් උබනම් සිරාම වෑඩ්ඩෙක්. විස්තර ටික නම් මරු. පුලුවන්නම් මචන් හොනට් ජේඩ් මේන්ටේන් කරන ව්ස්තර ටිකක් දාපන්.ලොකු උදව්වක්. උබට ජයවේවා....... :D:D:D:D
     

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    රත්තරං;12302884 said:
    mahaloku gemak na ban. oil marukarala. plug eka poddak galawala balala. airfilter eka sudda karapan.. hodatooooma athi. leak nathnam hamawelema poke oil maru karanna one na ban. mama meke kiyala thiyena tika karan duwapan. e athi

    :D:D Ela kollekne thanx macho.:D:D