ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු

madhuka47

Active member
  • Nov 20, 2006
    291
    27
    28
    smiley-transport031.gif
     

    madhuka47

    Active member
  • Nov 20, 2006
    291
    27
    28
    ethakota Honda Stunner ekata air-filter eka ganna one companiyenmada? neththan pita thiyenawada hoda ewa ganna?
     
    මේ Thread එක නම් ගොඩක් වැදගත් Thread එකක් .
    11.gif

    හැමදාම මේවගේ ඒවා දාපන්කෝ බන් ...
    11.gif

    ( හැමදාම rep කපන නිසා අද rep දෙන්න බෑලු .. :lol::rofl: පුළුවන් උන ගමන් මේ Thread එකට අනිවා දෙනවා ... :yes::yes: )
     

    Donatello

    Member
    Jan 6, 2013
    131
    12
    0
    කාණුවේ
    ඔයිල් දාන්න ඕන කොහොමද? කොහාටද?
    මම බයික් ගැන මුකුත්ම දන්නේ නෑ
    සෙකන්ඩ් හෑන්ඩ් ඩිස්කවරියක් ගත්තා ඊයේ
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    TVS Apache rtr 160 bike ekaka head light DC kara ganna puluwanda?thawa Digital meter 1 back Light 1 maaru karanna puluwanda?
     

    GARFIELD.

    Member
    Dec 10, 2012
    131
    4
    0
    macho mata byke ekak na bt mama oyage thred tika read kala. naiyamai machan. byke ekak ganna kaleka unath kiyawanna mama e tila bookmark damma. thanks machan
    (rep add)
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    පට්ට මචං. රෙප් දෙන්න බෑලු
    අර බයික් එක දෙන්න එපා කියපු කතාවනම් සහතික ඇත්ත බං
    අඩුම තරමේ බයික් එක හරි ඉතුරු වෙනවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    බයික් වල රබර පාර්ට්ස් වලට ඔයිල් හෝ ග්‍රීස් තැවරීම සුදුසුද නැද්ද ?
    සමහ උන කියනව රබර් පාර්ට්ස් ඔයිල් / ග්‍රීස් වලින් හානි වෙනවා කියල.

    1. බයික් එක ඔයිල් / ග්‍රීස් දාන්න ඕනි තැන් කියන්න

    2. ඕපන් චේන් (චේන් කවර නැති බයික්) නඩත්තු කරන්නේ කොහොමද
     

    Donatello

    Member
    Jan 6, 2013
    131
    12
    0
    කාණුවේ
    Bajaj_Discover%20100_.jpg







    මට බජජ් ඩිස්කවරියක් තියනවා
    ඒකට ස්ටිකර් පාරක් ගහන්න හැදුවේ.

    ස්යිකර් ගහන්න කීයක් විතර යනවද?
    ගාන ගැන කිසිම අදහසක් නැති නිසා අහන්නේ.
    ලගින් යන ගානක් හරි කියන්නකෝ


    ඔයාල ගහපු ස්ට්යිල් එහෙම තියනවානම් මෙතන පොඩ්ඩක් දාන්න.
    මට අදහසක් ගන්නත් ඒක වැදගත්.

    ආ තව එකක්.
    මම බයික් එකට neon පාරක් දාන්න හැදුවේ.
    ඒකට නීතියෙන් තහනමක් තියනවද?
    මට අදුරන කෙනෙක් කිව්වා ඕනවට වඩා එක එක ලයිට් දාන්න දැන් තහනම් කියලා.








    Bajaj_Discover%20100_.jpg
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    machan man gawa thiyenne discover 135 UO no bike ekak. 5year wenawa. danata 46000km duwala thiyenawa. thama maru karala thiyenne tire, brake pad, cables, batt witharai. clutch plate gindara wage wada. mamath uba wage full tank gahanne. 20ka oil danawa (issara 10ka damme) bike eka mula indalama service karanne eka thanakin. service karala iwara wenakam laga innawa. kawadawat bike eka awuwe thiyala na.

    ela article eka
    rep+