ඉන්දියන් බෙහෙත් වැඩ පෙන්නයි. මරණ දෙකයි. 🚨🧭

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,823
    16,753
    113

    IP ගිවිසුම අත්සන් කරන්න උනේ රනිල් නිසා කියමින් @shenat පැන දුවයි 🫪

    පුද්ගල මරණ දෙකක්..!
    ඉන්දියාවෙන් ගෙන්වන ලද
    ප්‍රමිතියෙන් තොර ඔන්ඩෙන්සෙට්රෝන් එන්නත
    පිළිබඳව අල්ලස් කොමිසම විමර්ශන අරඹයි.

    ඉන්දියාවෙන් ගෙන්වන ලද, ප්‍රමිතියෙන් තොර ඔන්ඩෙන්සෙට්රෝන් නමැති එන්නත, රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.

    අදාල එන්නත, ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ 12 වන දා හෝ ඊට ආසන්න දිනයක දී භාවිතය අත්හිටුවන ලදී.

    කෙසේ වෙතත්, ඒ ආසන්න දිනය දී ම ජාතික බෝනොවන රෝග විද්‍යායතනය හෙවත් අයිඩීඑච් රෝහලට ඇතු-ළත් කරන ලද 23 වියැති තරුණියකට එම එන්නත ලබා දී තිබුණු අතර, පසුව ඇති වූ සංකූලතා මත එදිනම ඇය මිය ගොස් තිබුණි.

    ඊට අමතරව, මහනුවර මහ රෝහලට ඇතුළත් කරන ලද තවත් රෝගියෙකු අදාල එන්නත ලබා දීමෙන් පසුව මියගොස් තිබුණි .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    @ozykolla පොන්නප්පු ඉන්න කාලෙ ඕඩර් කඑපුව නං පපයට එයින් වයල් එකක් විදින්නම ඕන. 😎

    ඕව පරීක්ෂණ කරන එක වෙන රටකත් කරන්න ඕන ඉන්දියන් කාරයොන්ට අතදාන්න බැරිවෙන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,331
    113
    @ozykolla පොන්නප්පු ඉන්න කාලෙ ඕඩර් කඑපුව නං පපයට එයින් වයල් එකක් විදින්නම ඕන. 😎

    ඕව පරීක්ෂණ කරන එක වෙන රටකත් කරන්න ඕන ඉන්දියන් කාරයොන්ට අතදාන්න බැරිවෙන්න.

    🤭🤭

    ඉන්දියන් කාරයොන්ට අතදාන්න බැරිවෙන්න. 🤭🤭🤭
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,753
    113
    @ozykolla පොන්නප්පු ඉන්න කාලෙ ඕඩර් කඑපුව නං පපයට එයින් වයල් එකක් විදින්නම ඕන. 😎

    ඕව පරීක්ෂණ කරන එක වෙන රටකත් කරන්න ඕන ඉන්දියන් කාරයොන්ට අතදාන්න බැරිවෙන්න.

    ඉතින් මෙච්චර කාලයක් BP, USP එහෙම ගනිද්දී ඇයි IP වලට ගිවිසුම් ගැහුවේ?
     
    sam111

    Active member
  • Dec 8, 2014
    198
    218
    43
    Aduwatama dena eka gannethuwa, reputed company ekakin gattanam iwarai. Ewa tikak ganan wedi. Ita passe adu eka thiyeddi wediyen gatte ai kiyala ahanawa.
     
    • Like
    Reactions: CohenLenstra

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,753
    113
    Aduwatama dena eka gannethuwa, reputed company ekakin gattanam iwarai. Ewa tikak ganan wedi. Ita passe adu eka thiyeddi wediyen gatte ai kiyala ahanawa.

    ඉන්දියන් පකිස්ථාන් බෙහෙත් ඉල්ලලා උද්ගෝෂණ කරපු උන් හිටියා ද? 🤨
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    කෙහෙලිය වගේ ඌ අදුරන කම්පැනියකින්ද ගෙනල්ලා තියෙන්නේ. නැත්තම් ටෙන්ඩරේ හරි විදිහට ගිහිල්ලද?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ටික දෙනෙක් මැරුණට කමක් නෑ
    භාණ්ඩාගාරයට කීයක් ඉතිරි උනාද @skymicro @thomian @Rick Sanchezz

    Oya naaki jeppo 3 dena mewata enne naaa..

    කෙහෙලිය වගේ ඌ අදුරන කම්පැනියකින්ද ගෙනල්ලා තියෙන්නේ. නැත්තම් ටෙන්ඩරේ හරි විදිහට ගිහිල්ලද?

    Ayi gobba jeppo unge government eke una deyak gana news ekak dammahama keheliya mathak karanne?
     
    sam111

    Active member
  • Dec 8, 2014
    198
    218
    43
    ඉන්දියන් පකිස්ථාන් බෙහෙත් ඉල්ලලා උද්ගෝෂණ කරපු උන් හිටියා ද? 🤨
    Cost eka thamai reson eka. Ex. Fusidic acid indian made 500.00. Malaysia/singapore china-1000.00, Europe may be nearly 2000.00. Ape rate economy ekata oya cost eka daraganna be.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ටික දෙනෙක් මැරුණට කමක් නෑ
    භාණ්ඩාගාරයට කීයක් ඉතිරි උනාද @skymicro @thomian @Rick Sanchezz

    Uba Indian kiwwwata Podi aulak tiyenawa neda Baiyyo? USP 🥱🤌

    image-2026-02-13-091615405.png

    https://www.sundaytimes.lk/251221/n...thhold-antibiotic-jabs-under-fire-625510.html

    p.s.-
    ඉතින් මෙච්චර කාලයක් BP, USP එහෙම ගනිද්දී ඇයි IP වලට ගිවිසුම් ගැහුවේ?

    me case eka nisa suspend karapu okkoma tika US & British pharmacopoeia standards. none of them are IP. 🤦‍♂️

    image-2026-02-13-094807280.png
     
    Last edited:

    sam111

    Active member
  • Dec 8, 2014
    198
    218
    43
    Best thing is start our own productions. Now it is happening, but government must push and help them to find global markets.