පන්ජාබ් උන් ගිහින් අම්බානක අනාථ වෙලා ඉන්නවා දැක්ක ඩොකියුමෙන්ට්රි එකක් .
ඉන්දියන් ඩයල් වැඩ්ඩො ගොඩක් යන්නෙ ඇමරික තමා .
ඒ වගෙම අඩු කුලෙ උනුත් යනවා සැහෙන්න ඉන්දියා වලින් ඇමරිකාවට.

තව අවුරුද්දකින් විතර බලපංකො ගම් පිටින් ඇවිත් ඉඳීපංජාබ් උං නම් මම තවම දැකලා නෑ අපි ඉන්න පළාතෙ. කේරල, තමිල්නාඩු, පකිස්තාන්, බංගලි තමා ගොඩක් ඉන්නෙ.