ඉන්දියන් ලබ්බක් ගන්න උදව් කරන්න

js86

Member
Jan 21, 2011
928
40
0
ප්ලැටිනා එක හොදයි බන්
සීටී 100 එක ලස්සන නෑනේ බන් හැබැයි පෙට්‍රල් සුවදටත් දුවනවා

:D:D:D

පෙට්‍රල් කරනවනම් ලස්සන නැති උනත් අවුලක් නෑ බන්. :rolleyes:
 
js86

Member
Jan 21, 2011
928
40
0
මම බෙනා;18029778 said:
ඩිස්කවරිය ගනින් මචන් 135cc එකක්,නැත්නම් 125st එකක් ගනින්

ඩිස්කවරිය මගේ යාලුවෙක් අරගෙන පට්ට කට්ටක් කෑවෙ බන්. ඒක මතක් වෙනකොට ගන්න බය හිතෙනව. :oo:
 
js86

Member
Jan 21, 2011
928
40
0
ah mchn mehemai use karana hariyata thamai ehema nam uba japan ekak ganna try karapn mchn :cool:

japanek thiyenawa macho. mama indian ekek hoyanne official wada walata duwanna. hodata petrol karana ekak hoyanne ekai. :D. japanagen ehema duwanawata wada sapai, gedarata wela inna eka. :rolleyes::rolleyes:
 
Amaron

Junior member
  • Feb 6, 2015
    80
    4
    8
    Melowa
    Baya natuva ct100 akak ganin.hodata pavichi karanda puluwan indiyan bike akak. Platina 100 akakata yanavanam tavat hodai. Tikak look aka vadi ct100 akata vada machan. same engine.maintain cost godak adui...supiriyatama thel karana bike 2k. Tvs Metro aka ganda apa ban. aragena passe poto akakut daapan itin.....:D:D
     
    ubala ohoma kiyanakota dan gihin aragena enna hithenawa..:yes::yes:
    aniwa gaththama photo ekata deka thunakma dannamko..:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ගන්නවා නම් බජාජ් එකක් ගනින්..... ඔය TVS වල පාට්ස් හොයා ගන්න අඩු වගේම..... ගානත් වැඩි..... HERO..... :shocked: ඊට හොදා බෙල්ලේ වැලක් දාගනින්...... :dull:
     
    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    ගන්නවා නම් බජාජ් එකක් ගනින්..... ඔය TVS වල පාට්ස් හොයා ගන්න අඩු වගේම..... ගානත් වැඩි..... HERO..... :shocked: ඊට හොදා බෙල්ලේ වැලක් දාගනින්...... :dull:

    ela..thanks macho advice walata. bajaj ekak thamai ganna oni :yes::yes: