ඉන්දියන් වීසා පලහිලව්වේ බුල...

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ශ්‍රී;18221137 said:
online apply karata immigration eken approve karanne one machan. ekane status check karanna wenama page ekak thiyenne. agama wigamana departhumenthuwata puluwan problematic applications prathikshepa karanna. immigration approval eka nathuwa katawath visa hamba wenne naha.

https://eta.gov.lk/etaslvisa/pages/checkStatus.jsp

අඩේ නැ බන්. මමයි මගේ අක්කයි, එයාගේ හස්බන්ඩ් එක්ක ආවේ.. ම්මයි අක්කයි මෙහෙ කලින් පුරවැසි.. මස්සිනා කැනේඩියන්.. පොර ප්‍රී ඇපෲවල් ගත්තේ නැ බන්. කැනේඩිඅන් පාස්පොට් එක ඉමිග්‍රේශන් කාඩ් එකත් එක්ක දුන්නා උන් සීල් එකගැහුවනේ..
 
Aug 12, 2012
4,169
652
0
ඔව්. මම දන්න හැටියට මොල්ඩිව්ස් උන්ට අයර්ලන්තේ ඔන් අරයිවල් දෙනවා.. මට හරියට ශුවර් නැ. ඒත් මතක හැටියට උන් දෙනවා..දැන් හොන්කොන්ග් මැකවු ලන්කාවේ උන්ට ඔන් අරයිවල් දෙන්නේ නැ නේද?

ow machan hong kong on arrival yanna baha. chinese embassy eken visa ekak gana wei.
 
Aug 12, 2012
4,169
652
0
අඩේ නැ බන්. මමයි මගේ අක්කයි, එයාගේ හස්බන්ඩ් එක්ක ආවේ.. ම්මයි අක්කයි මෙහෙ කලින් පුරවැසි.. මස්සිනා කැනේඩියන්.. පොර ප්‍රී ඇපෲවල් ගත්තේ නැ බන්. කැනේඩිඅන් පාස්පොට් එක ඉමිග්‍රේශන් කාඩ් එකත් එක්ක දුන්නා උන් සීල් එකගැහුවනේ..

are you sure machan ? aduma tharame airport eke thiyena visa apply karana counter ekenwath visa ekak salli deela gaththe nadda ?
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ශ්‍රී;18221229 said:
are you sure machan ? aduma tharame airport eke thiyena visa apply karana counter ekenwath visa ekak salli deela gaththe nadda ?

එහෙම තමයි මචන් ගත්තේ. ඩොලර් 30 ගෙවලා.. ප්‍රී ඇපෲවල් ගත්තේ නැ..
 
Aug 12, 2012
4,169
652
0
එහෙම තමයි මචන් ගත්තේ. ඩොලර් 30 ගෙවලා.. ප්‍රී ඇපෲවල් ගත්තේ නැ..

umba kiyanakotama mama hithuwa othanin thamai visa eka aran aththe kiyala :lol: ekai mama e gana ahuwe. othana visa denne salli walata maalu vikunanawa wage machan :lol:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ශ්‍රී;18221258 said:
umba kiyanakotama mama hithuwa othanin thamai visa eka aran aththe kiyala :lol: ekai mama e gana ahuwe. othana visa denne salli walata maalu vikunanawa wage machan :lol:

:rofl::rofl:

ඔව් බන්. හිගන්නෙක් හරි කමක් නැ යුරොප් ඇමෙරිකන් පාස්පොට් එකකින් ආවොත් දෙනවා වීසා
 
Aug 12, 2012
4,169
652
0
:rofl::rofl:

ඔව් බන්. හිගන්නෙක් හරි කමක් නැ යුරොප් ඇමෙරිකන් පාස්පොට් එකකින් ආවොත් දෙනවා වීසා

europe newei bang asian ratawalwalatath othanin visa denawa :lol: site eken visa apply karana godak ewunta danne naha airport eke cashier kenekuta salli deela badu gannawa wage visa ganna puluwan counter ekak thiyenawa kiyala. dannawa nam maruwath site eken apply karanne naha. :lol: ohama visa denawata wada hondai immigration counter eke credit card swipe karana machine ekak hai kara nam. ethakota ena ena ekaata credit card eka swipe karala visa eka aragena athul wenna puluwan. :rofl:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ශ්‍රී;18221324 said:

සිරාවටම බන්. අඩු තරමේ රිටන් ටිකට් එක තියනවද, සල්ලි තියනවද කියලවත් අහන්නේ නැ..
 
Aug 12, 2012
4,169
652
0
සිරාවටම බන්. අඩු තරමේ රිටන් ටිකට් එක තියනවද, සල්ලි තියනවද කියලවත් අහන්නේ නැ..

wena ratawalwala nam apen ahanne nathi deyak naha. sangsaare epa karawalai apiwa athulata ganne :lol:
 
Last edited:

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ape akkala nam giya
normal visa thamai.eyala giye april 11 da koheda
ado me kiyanne dan api aniwaryena ganna ona me labba da ?
issara widiyata bari da bn ?
poddak uba me thread eken a genath update ekak deepan aah
ඔන් අරයිවල් ගන්න පුලුවන් අවුරුද්දට දෙපාරයිලු.. නොර්මල් විදියට කලින් වගේ වීසා ගන්න පුලුවන් ලු.. මේ ක්‍රමය අනිවාර්ය නැලු.. ඔන්න මම අද ගිහින් අහලා ආවා..
 
Aug 12, 2012
4,169
652
0
ඔන් අරයිවල් ගන්න පුලුවන් අවුරුද්දට දෙපාරයිලු.. නොර්මල් විදියට කලින් වගේ වීසා ගන්න පුලුවන් ලු.. මේ ක්‍රමය අනිවාර්ය නැලු.. ඔන්න මම අද ගිහින් අහලා ආවා..

umba oka confirm kara gaththu eka hondai machan. dan harine! traiditonal vidihata visa aran yanna kamathi ayata dawas deka thunak petrol puchcha visa application center gaane rasthiyadu gahala visa aragena india yanna puluwan. anith ayata puluwan gedara indala online apply karala india yanna. dan wadey harine.

mama danna tharamin visa application center eken tourist visa gaththath awurddakata yanna puluwan limit ekak thiyenawa machan. multiple entry thiyena business visa karayanta nam one tharam yanna puluwan.
 
Last edited:

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ශ්‍රී;18231322 said:
umba oka confirm kara gaththu eka hondai machan. dan harine! traiditonal vidihata visa aran yanna kamathi ayata dawas deka thunak petrol puchcha visa application center gaane rasthiyadu gahala visa aragena india yanna puluwan. anith ayata puluwan gedara indala online apply karala india yanna. dan wadey harine.

mama danna tharamin visa application center eken tourist visa gaththath awurddakata yanna puluwan limit ekak thiyenawa machan. multiple entry saha business visa karayanta nam one tharam yanna puluwan.
ඔව්.. හදිසි අයට. වයසක අයට වගේ මේ ක්‍රමේ හොදයි.. රස්තියාදු නැනේ නැත්තම් කොලබ හරි නුවර් හරි යන්න එපයි.. මම නම් නුවර ඉන්න නිසා අපේ අයට ලේසියි මෙහේ නොර්මල් කරගන්න එක.
 
arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    උඹට විශේශත්වයක් කරන්න බෑනෙ, ඉන්දියාවෙ ඔක්කොම සල්ලිවලට තමයි, අනික ඉන්දියාවෙ ඉන්න නෑයොන්ගෙන් අහගනින් මේකෙ ත්‍රෙඩ් දාල.............:frown: