ශ්රී;18221137 said:online apply karata immigration eken approve karanne one machan. ekane status check karanna wenama page ekak thiyenne. agama wigamana departhumenthuwata puluwan problematic applications prathikshepa karanna. immigration approval eka nathuwa katawath visa hamba wenne naha.
https://eta.gov.lk/etaslvisa/pages/checkStatus.jsp
අඩේ නැ බන්. මමයි මගේ අක්කයි, එයාගේ හස්බන්ඩ් එක්ක ආවේ.. ම්මයි අක්කයි මෙහෙ කලින් පුරවැසි.. මස්සිනා කැනේඩියන්.. පොර ප්රී ඇපෲවල් ගත්තේ නැ බන්. කැනේඩිඅන් පාස්පොට් එක ඉමිග්රේශන් කාඩ් එකත් එක්ක දුන්නා උන් සීල් එකගැහුවනේ..
ekai mama e gana ahuwe. othana visa denne salli walata maalu vikunanawa wage machan 
