මේක මේ දවස්වල කතා කරනවා. අපි දන්නෙ නෑ මොනවද අනුර එක්ක ඉන්දියාවේ අය කතා කළේ කියලා . හැබැයි බොහෝදුරට ඉදිරියේදී slt එක විදුලිබල මණ්ඩලය වගේ ආයත පෞද්ගලිකකරණය කිරීමේදී etca ගිවිසුම ගහද්දි එහෙම විරුද්ධ වෙන්න එපා කියන්න ඇති.
හැබැයි මෙච්චර කල් npp සටන් පාඨ වුණේ මේවා. JVP වෘත්තීය සමිති තමයි ඉදිරියෙන් ඉදියේ මේවා ගැන.
දැන් එක්කො අනුරලාට වෙනවා
(1)දිගටම ඉන්න වෘත්තීය සමිති පැත්තෙ.
මෙතනදි දිගටම වෘත්තීය සමිති පැත්තෙ ඉදියොත් අනුරලා චීන පිල කියලා හංවඩු ගැහෙනවා . එතකොට ඉන්දියාව හා ඇමරිකන් කණ්ඩායම් සජිත්ට හා රනිල්ට එකතුවෙලා තරග කරන්න කියලා ප්‍රෙශර් කරනවා.
(2) නැත්නම් ඉන්දියාවට උදව් කරන්න
සද්ද නැතිව ඉදියොත් npp එකේ credibility එක නැති වෙනවා. මොකද මෙච්චර කල් ඔක්කොම සටන් පඨ මිනිස්සු එකතු කලේ මේවා වටා.
එතකොට මම හිතන්නෙ අනුරලා (1) option එකට යයි. මොකද ඒකෙන් මිනිස්සු නැති වෙන්නෙ නෑනේ. සජිත් රනිල් එකතු වුණා කියලා ලේසිත් නෑ අනුරව පරද්දන්න.