ඉන්දියන් සංචාරය හා npp අනාගතය

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේක මේ දවස්වල කතා කරනවා. අපි දන්නෙ නෑ මොනවද අනුර එක්ක ඉන්දියාවේ අය කතා කළේ කියලා . හැබැයි බොහෝදුරට ඉදිරියේදී slt එක විදුලිබල මණ්ඩලය වගේ ආයත පෞද්ගලිකකරණය කිරීමේදී etca ගිවිසුම ගහද්දි එහෙම විරුද්ධ වෙන්න එපා කියන්න ඇති.

    හැබැයි මෙච්චර කල් npp සටන් පාඨ වුණේ මේවා. JVP වෘත්තීය සමිති තමයි ඉදිරියෙන් ඉදියේ මේවා ගැන.

    දැන් එක්කො අනුරලාට වෙනවා

    (1)දිගටම ඉන්න වෘත්තීය සමිති පැත්තෙ.

    මෙතනදි දිගටම වෘත්තීය සමිති පැත්තෙ ඉදියොත් අනුරලා චීන පිල කියලා හංවඩු ගැහෙනවා . එතකොට ඉන්දියාව හා ඇමරිකන් කණ්ඩායම් සජිත්ට හා රනිල්ට එකතුවෙලා තරග කරන්න කියලා ප්‍රෙශර් කරනවා.

    (2) නැත්නම් ඉන්දියාවට උදව් කරන්න

    සද්ද නැතිව ඉදියොත් npp එකේ credibility එක නැති වෙනවා. මොකද මෙච්චර කල් ඔක්කොම සටන් පඨ මිනිස්සු එකතු කලේ මේවා වටා.

    එතකොට මම හිතන්නෙ අනුරලා (1) option එකට යයි. මොකද ඒකෙන් මිනිස්සු නැති වෙන්නෙ නෑනේ. සජිත් රනිල් එකතු වුණා කියලා ලේසිත් නෑ අනුරව පරද්දන්න.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    ආණ්ඩුවේ ලණුව ගිලලා ඉන්දියාවට ගිය අනුර කුමාර දැන් ලංකාවට ඇවිත් ඇටි කෙහෙල් කාපු රිලවා වගේ ඉදියි 🤣🤣🤣

    ඉන්දියන් Invesment වලට මික් කියන එකක් නැහැ 🤩
    ඉන්දියන් රුපියල් වලින් පක්ෂ අරමුදල තර වෙයි තවත් ජනාධිපතිවරණය නැතිවත් කමක් නැහැ පක්ෂ අරමුදල තර වෙනවා නම් ඉතින්🤣
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    හැබැයි බොහෝදුරට ඉදිරියේදී slt එක විදුලිබල මණ්ඩලය වගේ ආයත පෞද්ගලිකකරණය කිරීමේදී etca ගිවිසුම ගහද්දි එහෙම විරුද්ධ වෙන්න එපා කියන්න ඇති.
    ඔන්න ඔතනයි උබල වරද්ද ගන්නෙ. ජෙප්පො ඕවට විරුද්ධ උනොත් උබල හිතන්නෙ ජෙප්පො සිරාම ඩයල් කියලා. ඒත් ඇත්තටම උන් ඉන්දියාවෙ ගිහින් ඩීල් දාලා "අපි විරුද්ධ වෙන්නම්, ඕගොල්ලො වැඩේ කරගෙන යන්න" කියල තිබුනොත්?
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,722
    2,839
    113
    colombo
    මේක මේ දවස්වල කතා කරනවා. අපි දන්නෙ නෑ මොනවද අනුර එක්ක ඉන්දියාවේ අය කතා කළේ කියලා . හැබැයි බොහෝදුරට ඉදිරියේදී slt එක විදුලිබල මණ්ඩලය වගේ ආයත පෞද්ගලිකකරණය කිරීමේදී etca ගිවිසුම ගහද්දි එහෙම විරුද්ධ වෙන්න එපා කියන්න ඇති

    මේක එක අටහකට ඇත්ත අපි බලමු ඉස්සරට මොනවද වෙන්නේ කියලා
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔන්න ඔතනයි උබල වරද්ද ගන්නෙ. ජෙප්පො ඕවට විරුද්ධ උනොත් උබල හිතන්නෙ ජෙප්පො සිරාම ඩයල් කියලා. ඒත් ඇත්තටම උන් ඉන්දියාවෙ ගිහින් ඩීල් දාලා "අපි විරුද්ධ වෙන්නම්, ඕගොල්ලො වැඩේ කරගෙන යන්න" කියල තිබුනොත්?
    Uba hithuwada un Rsnil Rajapaksala hari Gon Putha hari kiyala? 😉
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,548
    113
    5pfTukl.jpeg

    CbE7Hcb.jpeg
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    අන්න ඊළගට යන්නේ එංගලන්තේලු
    තව අලුත් කතා ටිකක් දැන්ම හදා ගන්න කාලය මදි වෙයි බයි ටොයි රැලට :lol: :lol:
     
    • Haha
    Reactions: nul and Xi Jinping

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අන්න ඊළගට යන්නේ එංගලන්තේලු
    තව අලුත් කතා ටිකක් දැන්ම හදා ගන්න කාලය මදි වෙයි බයි ටොයි රැලට :lol: :lol:
    චාල්ස්ගෙ අත ඉඹීද 😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    අන්න ඊළගට යන්නේ එංගලන්තේලු
    තව අලුත් කතා ටිකක් දැන්ම හදා ගන්න කාලය මදි වෙයි බයි ටොයි රැලට :lol: :lol:
    සමාජවාදි ජෙප්පන් වැටුන තැනක්🤣🤣
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,093
    113

    කළකිරුණා..ජෙප්පොන්ට දෙන්න හිටියේ ඉන්දියාවට ගිය නිසා දැන් හිතෙනව රනිල්ටම දෙන්න..රනිල් පොහොටිටුවෙන්ද චන්දෙ ඉල්ලන්නේ? @monson
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,365
    4,685
    113
    නොපෙනෙන මානයේ
    රනිල් නිකං ජෙප්පන්ව කඩේ ඇරිය වගේ වැඩක් නෙ බං මේක.

    උන්ව ඉන්දීයාවට ඇරල රනිල් ඉස්සරහට කෙරෙන්න ඕන වැඩ ටික කරගත්ත.

    සිරි මෝඩියා ජනාධිපති වෙන්න කලිං ඕඩියෝ එකක් ලීක් උනා අතුරලියේ රතනයි, රාජිතගෙයි. ඒකෙ රතන කිව්වෙ, ඔයගොල්ලො කරගෙන යන්න අපි විරුද්ධ වෙන්නම් කියල
     
    • Like
    Reactions: sakuntha1996

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    දැන් උං අමුල් එකට විරුද්ධයි කියල අඬනව 😂. මම හිතුවෙ උඹ ජෙනුයින් ඩයල් එකක් කියල.
     
    • Haha
    Reactions: sakuntha1996

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රනිල් නිකං ජෙප්පන්ව කඩේ ඇරිය වගේ වැඩක් නෙ බං මේක.

    උන්ව ඉන්දීයාවට ඇරල රනිල් ඉස්සරහට කෙරෙන්න ඕන වැඩ ටික කරගත්ත.

    සිරි මෝඩියා ජනාධිපති වෙන්න කලිං ඕඩියෝ එකක් ලීක් උනා අතුරලියේ රතනයි, රාජිතගෙයි. ඒකෙ රතන කිව්වෙ, ඔයගොල්ලො කරගෙන යන්න අපි විරුද්ධ වෙන්නම් කියල

    අම්මෝ නේද බොම්බ කාල පුකට පයින්ගහලා එලෝනකන් නං ඔය මොලේ කොහේ තිබ්බද දන්නේ නෑ 😹 😹 😹