ස්කෑම් කෝල් සෙන්ටර්ස් වලින් ඉන්දියාවට වෙන කිසිම රටක් දෙවනි වෙන්නේ නැතුව ඇති.මේ වගේ කෝල් සෙන්ටර්ස් එලි කලාට උන්ගේ රටේ පොලිසිවලින් ඇක්ෂන් ගන්නේ නෑ කියන එක ප්‍රසිද්ධ කාරණයක්..
එහෙම වෙලා තියෙන්නේ ඇයි?
ඉන්දියාවේ තමයි ලෝකේ වැඩිම අයි ටී උපාධිකාරයෝ ඇත්තේ.කොච්චර උපාධි දුන්නත් දෙන්න ජොබ් නැත්නම්..මේ වගේ හොර මගඩි වැඩ වලට තමයි උන් බහින්නේ.
අයි ටී උපාධි ගත්ත හුගක් උන් විරැකියාවෙන් පෙලෙන්නේ..හරියට මෙහේ ආට් ඩිග්‍රි ගහපු සෙට් එක වගේ.
පොලිසිවල උනුත් මේවා ගැන නොදන්නවා නෙමෙයි.
මේ වැඩෙන් උන් ඩොලර් බර ගානක් රටට ගේනවා කියනවානේ..
මුන්ගේ කෝල් ස්කෑම්වලට වැඩිපුරම අහුවෙන්නේ ඇමෙරිකාව,බ්‍රිතාන්‍යය,කැනඩාව,යුරෝපා රටවල වයසක ඩයල්.හුගක් වෙලාවට වයස 60 වැඩි සෙට් එක.
හුගක් වෙලාවට මුන් මේ ස්කෑම්වලට සම්බන්ධ කරගන්නේ උන් මයික්‍රෝසොෆ්ට් ,මැකාෆි..වගේ සමාගම්වල වැඩ කරන අය කියලා අර වයසක මිනිස්සු රවට්ටලා.
උන්ගේ රටෙන් දඩුවම් නොදුන්නට සුද්දෝ නම් නිකන් ඉන්නේ නෑ..මේ වීඩියෝ එක ඉන්දියාවේ කල්කටාවල ස්කෑම් කෝල් සෙන්ටර් එකකට දුන්න ආතල් එකක්..මුන් සෙට් එක ඉන්දියාවට ගිහින් ,ඉන්දියාවේ එකෙක්ම කෝල් සෙන්ටර් එක ඇතුලට යවලා ගේමකුත් දෙනවා.
මේ මිෂන් එකට එකතු වෙන්නේ මේ වගේ හොර තක්කඩින්ට ගේම් දෙන යූටියුබ් චැනල් 3ක කට්ටිය.
1.Jim Browning - පොර තමයි ඉන්ටර්නෙට් ස්කෑම් කරන උන්ව එක්ස්පෝස් කරන ඩයල් එක.මිනිහා තමයි කෝල් සෙන්ටර්වල සීසීටිවී හැක් කරලා මුන්ව බයිට් කරන්නේ.මිනිහාගේ චැනල් එකෙන් බලාගන්න පුලුවන් කට්ටිය කොච්චර බයිට් වෙනවද කියලා.
2.Mark Rober - මේ ඉන්නේ ඉන්ජිනේරුවා.මිනිහා තමයි කෝල් සෙන්ටර් එක ඇතුලට අරන් යන Glitterbomb වගේ දේවල් හදන්නේ..
3.Trilogy Media - මුන් දෙන්නා තමයි ඉන්දියාවට ගිහින් මාර්ක් කාරය දෙන කැරපොත්තෝ මීයෝ ඉන්න,උගුල්,දුම් බෝම්බ, Glitterbomb කෝල් සෙන්ටර් එක ඇතුලේ සෙට් කරන වැඩේ මෙහෙය වන්නේ.