ඉන්දියන් ස්කෑම් කෝල් සෙන්ටර්ස්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ස්කෑම් කෝල් සෙන්ටර්ස් වලින් ඉන්දියාවට වෙන කිසිම රටක් දෙවනි වෙන්නේ නැතුව ඇති.මේ වගේ කෝල් සෙන්ටර්ස් එලි කලාට උන්ගේ රටේ පොලිසිවලින් ඇක්ෂන් ගන්නේ නෑ කියන එක ප්‍රසිද්ධ කාරණයක්..

    එහෙම වෙලා තියෙන්නේ ඇයි?

    ඉන්දියාවේ තමයි ලෝකේ වැඩිම අයි ටී උපාධිකාරයෝ ඇත්තේ.කොච්චර උපාධි දුන්නත් දෙන්න ජොබ් නැත්නම්..මේ වගේ හොර මගඩි වැඩ වලට තමයි උන් බහින්නේ.

    අයි ටී උපාධි ගත්ත හුගක් උන් විරැකියාවෙන් පෙලෙන්නේ..හරියට මෙහේ ආට් ඩිග්‍රි ගහපු සෙට් එක වගේ.

    පොලිසිවල උනුත් මේවා ගැන නොදන්නවා නෙමෙයි.

    මේ වැඩෙන් උන් ඩොලර් බර ගානක් රටට ගේනවා කියනවානේ..

    මුන්ගේ කෝල් ස්කෑම්වලට වැඩිපුරම අහුවෙන්නේ ඇමෙරිකාව,බ්‍රිතාන්‍යය,කැනඩාව,යුරෝපා රටවල වයසක ඩයල්.හුගක් වෙලාවට වයස 60 වැඩි සෙට් එක.

    හුගක් වෙලාවට මුන් මේ ස්කෑම්වලට සම්බන්ධ කරගන්නේ උන් මයික්‍රෝසොෆ්ට් ,මැකාෆි..වගේ සමාගම්වල වැඩ කරන අය කියලා අර වයසක මිනිස්සු රවට්ටලා.

    උන්ගේ රටෙන් දඩුවම් නොදුන්නට සුද්දෝ නම් නිකන් ඉන්නේ නෑ..මේ වීඩියෝ එක ඉන්දියාවේ කල්කටාවල ස්කෑම් කෝල් සෙන්ටර් එකකට දුන්න ආතල් එකක්..මුන් සෙට් එක ඉන්දියාවට ගිහින් ,ඉන්දියාවේ එකෙක්ම කෝල් සෙන්ටර් එක ඇතුලට යවලා ගේමකුත් දෙනවා.

    මේ මිෂන් එකට එකතු වෙන්නේ මේ වගේ හොර තක්කඩින්ට ගේම් දෙන යූටියුබ් චැනල් 3ක කට්ටිය.

    1.Jim Browning - පොර තමයි ඉන්ටර්නෙට් ස්කෑම් කරන උන්ව එක්ස්පෝස් කරන ඩයල් එක.මිනිහා තමයි කෝල් සෙන්ටර්වල සීසීටිවී හැක් කරලා මුන්ව බයිට් කරන්නේ.මිනිහාගේ චැනල් එකෙන් බලාගන්න පුලුවන් කට්ටිය කොච්චර බයිට් වෙනවද කියලා.

    2.Mark Rober - මේ ඉන්නේ ඉන්ජිනේරුවා.මිනිහා තමයි කෝල් සෙන්ටර් එක ඇතුලට අරන් යන Glitterbomb වගේ දේවල් හදන්නේ..

    3.Trilogy Media - මුන් දෙන්නා තමයි ඉන්දියාවට ගිහින් මාර්ක් කාරය දෙන කැරපොත්තෝ මීයෝ ඉන්න,උගුල්,දුම් බෝම්බ, Glitterbomb කෝල් සෙන්ටර් එක ඇතුලේ සෙට් කරන වැඩේ මෙහෙය වන්නේ.

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    වයසක මිනිස්සු තමයි මුන් ලේසියෙන් අල්ලන්නෙ. ඩොලර් 40,000 වගේ ගනන් වලින් ගන්නෙ. ඒ මිනිස්සුත් ජෙනුයින් හින්ද අහුවෙනව. මූ කරන්නෙ උන්ගෙ software එක reverse engineer කරල උන්ගෙ පීසී එකට ඇක්සස් ගන්නව. අන්තිමට උගේ පීසී එකට virus පුරවනව. අන්තිමට ඉන්දියන් කාරයොන්ට මල පයින එක තමයි ආතල්

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    වයසක මිනිස්සු තමයි මුන් ලේසියෙන් අල්ලන්නෙ. ඩොලර් 40,000 වගේ ගනන් වලින් ගන්නෙ. ඒ මිනිස්සුත් ජෙනුයින් හින්ද අහුවෙනව. මූ කරන්නෙ උන්ගෙ software එක reverse engineer කරල උන්ගෙ පීසී එකට ඇක්සස් ගන්නව. අන්තිමට උගේ පීසී එකට virus පුරවනව. අන්තිමට ඉන්දියන් කාරයොන්ට මල පයින එක තමයි ආතල්

    මොකක්ද උන්ගේ සොෆ්ට්වෙයාර් එක?

    ඒක කරන්නේ කොහොමද
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    මොකක්ද උන්ගේ සොෆ්ට්වෙයාර් එක?

    ඒක කරන්නේ කොහොමද
    උන්ගෙ කිව්වට බන් උන් හදපු එකක් නෙවෙයි. Teamviewer එක තමයි උන් යූස් කරන්නෙ. මුලින් වයසක මනුස්සයට කියනව ඔයාට refund එකක් කරන්න තියන‌ව කියල. ඊට පස්සෙ උන් teamviewer software එක දාගන්න කියල pc එකට රිමෝට් ඇක්සස් ගන්නව. අරන් වයසක කෙනාගෙ pc එකෙන් බෑන්ක් එකවුන්ට් එකට ලොග් වෙලා browser එකෙන් inspect element ගිහිල්ල එඩිට් කරල කියනව වැරදිල ලොකු ගානක් refund උනා ඉතුරුටික ආයෙ දෙන්න කියල. මේ hacker කරන්නෙ වයසක පොරක් වගේ රඟපාල teamviewer එකෙන් අරුන්ගෙ පීීසී එකට ඇක්සස් ගන්නව.
     
    inspect element වලින් එඩිට් කරද්දී මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    පට්ට easy බන් ඕක, tech support දෙනවා කිව්වම හුගක් එවුන් තාමත් රැවටෙනවා
    සමහර එවුන් ඕන tools ටික install කරලා දීලා බලෙන්ම access දෙනවා

    මං ඔය කිව්වේ ලංකාවේ එවුන් ගැන :lol: :rofl:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,183
    54,934
    113
    Colombo
    කිට්බොගා,අයි ආර් එල් රෝසි , උන්ගෙ චැනල් බලපන්.පට්ට ආතල් දෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    inspect element වලින් එඩිට් කරද්දී මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද?
    ඒකෙ option එකක් තියන‌ව බන් control කරන screen එක black කරන්න පුලුවන්. උන් screen එක black කරල ඉක්මනට edit කරනව. වයසක මිනිස්සුනෙ ඉතින් වැඩි තේරුමක් නෑ වෙන්නෙ මොකක්ද කියල. ඔය වීඩියෝ හදන උන් ආතල් එකට සයිට් එක reload කරනව දන්නෑ වගේ. අරුන්ට යකා නගිනව හෙන ආතල්
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    පට්ට easy බන් ඕක, tech support දෙනවා කිව්වම හුගක් එවුන් තාමත් රැවටෙනවා
    සමහර එවුන් ඕන tools ටික install කරලා දීලා බලෙන්ම access දෙනවා

    මං ඔය කිව්වේ ලංකාවේ එවුන් ගැන :lol: :rofl:
    ඔන්න ඕක නිසා හුගක් කම්පැනි ටෙක් සපෝට් බැන් කළා ඉන්දියා වලින්. තිරිසන් ජාතියක් ඉන්නේ. ඒ අසරණ මනුස්සයෝ ජිවිත කාලෙම එකතු කල ඒවා. සමහර උන්ගේ USD 40,000 වගේ ගණනුත් අරගෙන්. ඔය ජිම් බ්‍රව්නිනි තමා වැඩ කරු. ඔකේ හොදම සිරිස් එක ඕක නෙමේ. තනිකර ස්කෑම් සෙන්ටර් එකක් ටෙක් දවන් කරන එකක් තිබ්බා. එකට ඉන්දියා වල ඉන්න UK ඩයල් එකක් හෙල්ප් කළා. එල මේක බලපන් කොටස් 4 ක් තියනවා. ඕක bbc එකෙත් ගියා

    rottentomato

    Junior member
  • Apr 24, 2022
    63
    56
    18
    India thamayi godak ratawal support centres outsource karanne. E hinda scams walata lesiyi.
    Habayi un karana eka hariyatama karanawa. Scam unath hari ewa unath :D
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඔන්න ඕක නිසා හුගක් කම්පැනි ටෙක් සපෝට් බැන් කළා ඉන්දියා වලින්. තිරිසන් ජාතියක් ඉන්නේ. ඒ අසරණ මනුස්සයෝ ජිවිත කාලෙම එකතු කල ඒවා. සමහර උන්ගේ USD 40,000 වගේ ගණනුත් අරගෙන්. ඔය ජිම් බ්‍රව්නිනි තමා වැඩ කරු. ඔකේ හොදම සිරිස් එක ඕක නෙමේ. තනිකර ස්කෑම් සෙන්ටර් එකක් ටෙක් දවන් කරන එකක් තිබ්බා. එකට ඉන්දියා වල ඉන්න UK ඩයල් එකක් හෙල්ප් කළා. එල මේක බලපන් කොටස් 4 ක් තියනවා. ඕක bbc එකෙත් ගියා

    බලන ගමන්..

    උන්ගේ වීඩියෝ එක වැඩ කරල වගේ..

    https://timesofindia.indiatimes.com...re-in-sec-v-new-town/articleshow/91502916.cms
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,366
    30,166
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හප්පා.... ළඟක් වෙනකං සතියට කෝල් දෙකක්වත් ආව. බයිට් කරලම ඇතිවෙලා දැන් කෝල් කරන්නේ නෑ😂🤣
    දවසක් අය්ෆෝන් එකක් දෙන්න එකියෙක් විස්තර ඇහුව. කන් ඇහෙන්නැති නාකි ඩයල් එකක්වගේ උත්තර දුන්නේ. වටේ යවලා යවලා ඇතිම වුනාට පස්සේ අයි පෝං 20 එකක් තියෙනව කිව්වම ඒකිත් කොර වුනා. අන්තිමට පක් යූ සෑර් කියල හින්දියෙන් බැනගෙන බැනගෙන ගියා කියහංකෝ😂😂