Hero Splendor Pro Classic
Type Air Cooled, 4 - Stroke Single Cylinder OHC
Displacement 97.2 cc
Max. Power 6.15 kW (8.36 Ps) @ 8000 rpm
Max. Torque 0.82 Kg-m (8.05 N-m) @ 5000 rpm
Max. Speed Idle Speed - 1400 rpm
Bore x Stroke 50.0 x 49.5 mm
Carburettor Side Draft, Variable Venturi Type with TCIS
Compression Ratio 9.9:1
Starting Kick start / Self start
Ignition DC - Digital CDI
ගොඩක් අයනම් මීට කලින් දැකලත් ඇති. Internet එකේ එහෙ මෙහෙ යනකොට දැක්කෙ. දැන් ඉන්දියාවෙ හීරෝ සමාගම 100CC cafe racer motorcycle එකක් හදල.ලංකාවටනම් කවද එයිද කියල දන්නෙ නැහැ.
Cafe racer කියන motorcycle වර්ගයෙ අමුතු ගතියක් තියෙනව
.හැබැයි පෞද්ගලිකව මටනම් මේ බයික් එකේ කිසි ගතියක් නැහැ
. ඉන්දියන් ගොබ්බ ගතිය එහෙම්මමයි
. මුන්ට බැහැනෙ පොඩ්ඩක් ඇහැට කනට පේන්න හොද ලස්සන බයික් එකක් හදන්න.
පහලින් තියෙන ඒවනම් වෙන රටවල්වල හදපු Cafe racer වර්ගයෙ යතුරුපැදි. ඒවනම් ඉතින් සුපිරිම ගතියට හදල තියෙනව.