සුපිරිම කෑල්ලක් part 3

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    සුපිරිම කෑල්ලක් part 3

    මෙන්න පලවෙනි එක. බලපු නැති අය මෙතනින් බලන්න..
    http://www.elakiri.com/forum/showthread.php?t=1498452
    මෙන්න දෙවනි එක. බලපු නැති අය මෙතනින් බලන්න..
    http://www.elakiri.com/forum/showthread.php?t=1499035
    මේකත් බලන්නකෝ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1499095


    Yamaha YZF-R1 (2005-2006)
    YZF-R1.jpg
    3032471784_1b4557fdba.jpg

    :love::love::love::love::love::love:

    2005-2006 දි ආපු Yamaha YZF-R1 වල 2004 වර්ෂන් එකෙන් වෙනස් වුනේ සුලු වශයෙන් තමයි. මේ වෙද්දි යමහා එකේ අයියලා aerodynamic බොඩිෂේප් ගැන වැඩි අවදානයකින් තමා හිටියේ. 2006 වර්ෂන් එකේ swingarm එක 2004-2005 වර්ෂන් වලට වඩා ම්ලිමීටර් 20(0.79 in) දිගවැඩිවෙන්න තමයි හදලා තියෙන්නේ.මෙහෙම කරලා තියෙන්නේ acceleration එකේදී බයික් එක control කරන්න ලේසි වෙන්න කියලා තමයි ඒ අය කියන්නේ.

    මේ තියෙන්නේ වැඩි විස්තර...

    Engine
    Type: Liquid Cooled, in-line 4-stroke 4cyl
    Valve arrangement: DOHC
    Displacement: 998cc
    Bore x Stroke: 77.0 x 53.6 mm
    Power: 172.00 HP (128.3 kW)) @ 12500 RPM
    Torque: 106.90 Nm (78.8 ft.lbs) @ 10500 RPM
    Valves per cylinder: 5
    Compression ratio: 12.3:1
    Fuel System: Fuel Injection Dual Valve throttle bodies with motor driven secondary valves
    Ignition Digital: Digital TCI
    Transmission
    Type: 6-speed w/multi-plate clutch
    Starting System: Electronic
    Gear Ratio - 1st Gear: 2.533
    Gear Ratio - 2nd Gear: 2.063
    Gear Ratio - 3rd Gear: 1.762
    Gear Ratio - 4th Gear: 1.522
    Gear Ratio - 5th Gear: 1.364
    Gear Ratio - 6th Gear: 1.269
    Primary Drive: 68/43 (1.581) chain
    Final Drive: 43/17 (2.647) chain
    Chassis
    Frame: Deltabox V out of Aluminium
    Front Suspension: 43mm inverted telescopic fork w/adj. preload, compression and rebound damping; 120 mm (4.7 inches)
    Rear Suspension: Single shock w/piggyback reservoir and adjustable preload, compression and rebound damping; 5.1" travel (130mm)
    Front Brake: Dual 320 mm with radially mounted 4 piston calipers
    Rear Brake: Single 220 mm (8.7 inches) disc with one piston clipers
    Front Wheel: 3.50 x 17 in., cast aluminum
    Rear Wheel: 6.00 x 17in., cast aluminum
    Front Tyre: 120/70-ZR17 M/C 58W
    Rear Tyre: 190/50-ZR17 M/C 73W
    Dimensions
    Height: 43.5" (1,105mm)
    Length: 81.3" (2,065mm)
    Width: 28.3" (720mm)
    Rake/Trail: 24.0º/3.8 in.(97mm)
    Wheelbase: 54.9 in (1395mm)
    Seat Height: 32.9 in. (835mm)
    Fuel Capacity: 4.8 gallons (18 liters)
    Weight: 172.0 kg (379.2 pounds)
    Performance
    Horsepower: 172.00 HP (128.3 kW)) @ 12500 RPM
    Torque: 106.90 Nm (78.8 ft.lbs) @ 10500 RPM

    මේ බයික් එකත් එක්කම යමහා එකේ 50 anniversary එකට ඔරිජිනල් Yamaha racing colors එක්ක බයික් එකක් රිලීස් කරනවා. LE මොඩ්ල් ඒකේ front rear custom Öhlins සස්පෙන්ශන් කිට් එකක් දාලා තමයි එවලා තියෙන්නේ. මේ සස්පෙන්ශන් කිට් එක හදලා තියෙන්නේ YZR-M1 MotoGP bike එකේ සස්පෙන්ශන් ඩිසයින් කරපු කට්ටියමයි. Custom forged aluminum Marchesini wheels තමයි මේකට දාල තියෙන්නේ. මේ නිසා බයික් එනේ බර අඩුවීමක් වෙනවලු. තව මේකට ලැප් ටයිමර් එකකුත් දාලා. ‍මේ වර්ශන් එකෙන් බයික් 1000 හදලා තියනවා. ඒ බයික් වලින් 500 ඇමරිකාවට යි, අනෙත් 500 යුරෝපයට තමා දීලා තියෙන්නේ. මේ බයික් එක හදලා තියෙන්නේ රේසින් ටයිප් එකටලු.
    මේ තියෙන්නේ ඔය කියන බයික් එක තමා....:cool::cool:
    121710653.jpg
    1335199769_360014296_3-2006-Yamaha-R1-Anniversary-29000R-Motorcycles-Scooters.jpg


    තව බයික් ගොඩක් හදලා තියෙනවා 2007 R1 එකත් යමහා එකට විශේෂ බයික් එකක්. ඒ මොකද කියලා ඊලග එකෙන් දාන්නං. එතකං මේක කියවල හොදයිනම් බම්ප් හරි රෙපක් හරි දීලා යන්න.... :cool::cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: <DNA