ඉන්දියන් street foods

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    වැඩේ කියන්නෙ මොන ජරාව උනත් ඔය උට්ටලා රහ කර කර කනවා.
    කානු උඩ තියාගෙන තමයි කෑම හදන්නෙ. මැස්සො කෑම වල. ඒ අස්සෙන් කානු වල ජරා ගඳ. පාරෙ යන සමහර එවුන් කෑම හදන එක උඩින් පැන පැන යන්නෙ. මහ පාරෙ දූවිල්ලත් ඇවිල්ලා කෑම වල. ඒ මදිවට උන් පාරෙ යන්නෙ හතර වටේට කෙල ගහ ගහ. අපේ බඩ දඟලනවා එව්වා දැකලා . හොඳ වාහනවලින් එන එවුන් උනත් පාරෙන් ඔය ජරාව අරන් කනවා. උන්ට මොන ලෙඩත් නෑ.
     
    • Like
    Reactions: Fade