ඉන්දියන් Swift එක ගැන දන්නා අය විස්තර ටිකක් කියන්න..

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    1599200965143.png



    PERFORMANCE & MILEAGE
    Mileage (City)12 kmpl (approx.)
    Mileage (Highway)18 kmpl (approx.)
    0-100 kmph12.6 seconds

    Maruti Suzuki Swift is one of India's most loved hatchback cars in the mid-budget segment. It has easily obtained the status of a family car and scores on reliability and performance. Maruti Swift Petrol VXi is powered by a 1197cc 4-cylinder engine which generates a maximum torque of 83.1 bhp @ 6200 rpm and a torque of 115 Nm @ 4000 rpm. The car goes to a top speed of 155 kmph and has a company claimed mileage of 20.4 kmpl. The car has a boot space of 204 litres and has a ground clearance of 170 mm. The car is a competition to the likes of Hyundai Elite i20 and Volkswagen Polo in the segment.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මටත් දැන ගන්න ඕනේ...ඕක සෙකන්ඩ් හෑන්ඩ් එක සාමාන්‍යෙයන් 18-20 අතරේ ගන්න පුලුවන් නේද ?
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඔකේ indian එක කෙසේ වෙතත් japan එක නම් මගේ ලග තිබුනා, indian එක ගැන වැඩි wistarayak නොදනී. ඒ දවස්වල මම ගන්න හොයනකොට කට්ටිය කිව්වේ indian එක නම් ගන්න එපා මලජරාවක් කියලා