You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Intelligent Image Management Lanka එක ගැන දන්නා අය ඉන්නවද ?
නුගේගොඩ Intelligent Image Management Lanka එකේ පාර්ට් ටයිම් වැඩ කරපු අය ඉන්නවද? තැන කොහොමද ? ප්ලේස් එක ගැන එක්ස්පිරියන්ස් තියන අය ඉන්නවනම් පොඩ්ඩක් අදහස කියන්න
