Intelligent Image Management Lanka එක ගැන දන්නා අය ඉන්නවද ?

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    Intelligent Image Management Lanka එක ගැන දන්නා අය ඉන්නවද ?

    නුගේගොඩ Intelligent Image Management Lanka එකේ පාර්ට් ටයිම් වැඩ කරපු අය ඉන්නවද? තැන කොහොමද ? ප්ලේස් එක ගැන එක්ස්පිරියන්ස් තියන අය ඉන්නවනම් පොඩ්ඩක් අදහස කියන්න :D