ඉන්දියානු චීන යුද්ධයක් අත ළඟද? 🇮🇳 🇨🇳

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,901
    10,228
    113
    ඉන්දියානු සහ චීන හමුදාව අතර ගැටුමක් හටගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

    පසුගිය 09 වනදා මෙම ගැටුම ඇතිව තිබෙන නමුත් ඒ පිළිබඳ තොරතුරු මුල්වරට වාර්තා වන්නේ ඊයේ දිනයේයි.

    මෙම ගැටුම අරුනාචල් ප්‍රදේශයේ හටගෙන ඇති අතර එහිදී ඉන්දීය හමුදා සාමාජිකයින් 06 දෙනෙකු තුවාල ලැබුවා.

    කෙසේ වෙතත් මෙම ගැටුමේදී චීන හමුදාවන්ට සිදු වූ හානිය පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.
     
    • Haha
    Reactions: N A K A M U R A

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    අපි කාටද සපෝට් කරන්නෙ....
    කාට සපෝට් කරත් අම්බානක ගුටි කන්න වෙනවා. අපි හරියට ඉන්දියාව සහ චීනය නැමති ගෙවල් දෙකෙන් දෙන ඉඳුල් කාලා ජීවත් වෙන බලු පැටියෙක් වගේ.
     
    sameera_1986

    Active member
  • Sep 20, 2016
    227
    38
    28

    Baba Vanga Predictions 2023

    According to Baba Vanga's prediction in the year 2023, children will be developed in the lab. Also, parents will be able to decide the gender and color of their child. Also, Baba Vanga had predicted that a 'big' country can test bioweapons on others. Thousands of people may die in this attack. She had also predicted that in the year 2023, there could be an explosion in a nuclear power plant in the continent of Asia. This explosion can have an effect on India as well.

    https://www.indiatvnews.com/trendin...cking-forecast-for-new-year-2022-12-12-830618
     
    • Wow
    Reactions: Cypress

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323

    2012 උල්කාපත වැස්සෙ නාපු උන්නෙ අපි බන් ඕක එච්චර අවුලක් නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    Hanuma roomassala ussala genath damma wage lakepankawa loke wena koheta hari hussan gihin danna kramayak nadda lol
     
    • Haha
    Reactions: Hasistranger

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    wenada wagema indiawata opposite support karanna. 😁

    කාට සපෝට් කරත් අම්බානක ගුටි කන්න වෙනවා. අපි හරියට ඉන්දියාව සහ චීනය නැමති ගෙවල් දෙකෙන් දෙන ඉඳුල් කාලා ජීවත් වෙන බලු පැටියෙක් වගේ.
    වාසි පැත්තට සප් කරන්න බැලුවෙ...🧐
     
    • Haha
    Reactions: Stimulus mind

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අලිබබා තාම මිසිං ද?ජින්පිං ව ජනපතිකමනේ අයින් කරාද?චීනේ කොරෝනා නිසා අාර්ථිකේ දරුණු විදිහට වැටිලද?🤣🤣🤣🤣

    අනේ මේ පර සුද්දන්ටයි මෝඩ කැවුමොන්ටයි තියෙන පිස්සුවක්..🤣🤣🤣🤣🤣🤣

    අැත්තටම තොපිට වෙන වැඩක් නැද්ද කරන්න?🤣🤣🤣
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඉන්දියානු සහ චීන හමුදාව අතර ගැටුමක් හටගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

    පසුගිය 09 වනදා මෙම ගැටුම ඇතිව තිබෙන නමුත් ඒ පිළිබඳ තොරතුරු මුල්වරට වාර්තා වන්නේ ඊයේ දිනයේයි.

    මෙම ගැටුම අරුනාචල් ප්‍රදේශයේ හටගෙන ඇති අතර එහිදී ඉන්දීය හමුදා සාමාජිකයින් 06 දෙනෙකු තුවාල ලැබුවා.

    කෙසේ වෙතත් මෙම ගැටුමේදී චීන හමුදාවන්ට සිදු වූ හානිය පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.
    ඕක අවුලුවන්න පොටක් හොයාගනින්
    # ටැග ගහල හරි කමක් නැ
    උබල අර අරගල කාලේ anonymous ට ගැහුවේ