ඉන්දියානු සහ චීන හමුදාව අතර ගැටුමක් හටගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
පසුගිය 09 වනදා මෙම ගැටුම ඇතිව තිබෙන නමුත් ඒ පිළිබඳ තොරතුරු මුල්වරට වාර්තා වන්නේ ඊයේ දිනයේයි.
මෙම ගැටුම අරුනාචල් ප්‍රදේශයේ හටගෙන ඇති අතර එහිදී ඉන්දීය හමුදා සාමාජිකයින් 06 දෙනෙකු තුවාල ලැබුවා.
කෙසේ වෙතත් මෙම ගැටුමේදී චීන හමුදාවන්ට සිදු වූ හානිය පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.