ඉන්දියානු ජනතාවගේ පරිත්‍යාගයකි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    දැන් ඉතින් ආපුවට කරන්න දෙයක් නෑ බන් :dull:. ඉන්දියාව එක්ක ගණුදෙනු බොහොම පරෙස්සමෙන් කරන්න ඕනා. අතේ දුරින් තියාගන්න ඕන ඉන්දියාව කියන රට. ඔය ගිවිසුම් වලින් අපේ රටට යහපතක් වෙන්නෙ නෑ උන්ට මිස :angry:

    අනිවා :sorry:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    13770243_1779327745687274_2507161890343711895_n.jpg

    :lol::lol::lol:
    අවුලක් නෑ නිකම් හම්බවෙන එකනේ.:lol:
    නිකම් ලැබෙනවනම් බලු බෙට්ටක් හරි කමක් නෑ සිංහළුන්ට :(
    විළිලැජ්ජයි :dull:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    මේ project එක criticise කරපු එවුන් තාම ඉන්නෙ ඒ මතේමද? :eek:

    News: ශ්‍රි ලංකාව තුළ දැනට ක්‍රියාත්මක හදිසි පුර්ව රෝහලේ ප්‍රතිකාර ගිලන් රථ සේවාව අඛණ්ඩ ක්‍රියාත්මක කිරිම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

    ඉකුත් 2016 වසරේ ජුලි 29 වැනිදා ආරම්භ කළ ඉන්දීයානු රජයේ අනුග්‍රාහකත්වය යටතේ ක්‍රියාත්මක එම ගිලන් රථ සේවය බස්නාහිර හා දකුණු පළාත්වල ස්ථාපිත කර වසරක කාලයක් ගෙවී ගොස් තිබෙන අතර එහි කාලය මේ මාසයේ දී අවසන් විමට නියමිතය.

    එම කාලය තුළ හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානයට දුරකථන ඇමතුම් 236,000 ක් ලැබී තිබුණු අතර මිනිත්තු 12.52 ක සාමාන්‍ය ප්‍රතිචාර කාලයකින් යුතුව දිනකට රෝගීන් 130 -135 ක් අතර රෝගීන් ප්‍රමාණයක් ප්‍රවාහනය කර තිබේ.