ඉන්දියානු මහ බැංකුව තීරණයක් අරගෙන තියෙනවා එයාලට අන්තර්ජාතික ගෙවීම් කරනකොට මේ වනතෙක් US ඩොලර් පමණක් පිළිගන්නා තීරණයෙන් බැහැර වී ඉන්දියානු රුපියල් වලින් කරන අන්තර්ජාතික ගෙවීම් අනුමත කිරීමට. ඒ අනුව ඉදිරියට ඉන්දියාව සමග අන්තර්ජාතිකව සිදුකරන ගනුදෙනු වලදී ඇමෙරිකානු ඩොලර් සහ ඉන්දියානු රුපියල් වලින් ගනුදෙනු කල හැකි වෙනවා ...ඉන්දියන් රුපියල ශක්තිමත් වෙනවා..
මේක අපිට බලපාන්නේ කොහොමද ?
අපේ රටේ ඩොලර් නෑ ...අපිට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගන්න පුළුවන් ලේසිම රට ඉන්දියාව..ඒ අනුව අපිට ඩොලර් නැති වෙනකොට අපි ඉන්දියානු රුපියල් හොයන්න මහන්සි වෙනවා ..අපේ රටවල් අතර වන වෙළද ගනුදෙනු වලදී ඉන්දියානු රුපියල් මගින් ගනුදෙනු කරන්න පුළුවන්...අපිට ඩොලර් හොයන්න අමාරු උනාට ඉන්දියානු ණය සහ වෙලදාම් නිසා ඉන්දියානු රුපියල් හොයන්න අමාරු නෑ ...
මේ තත්වය කාලයක් කරගෙන යනකොට අපිට ඉන්දියානු රුපියල් භාවිතා කරන එක ලාභදායි වෙන්න පටන් ගන්නවා ..ලංකාවේ රුපියලට ටටා බායි කියන්න පුළුවන්....මේ ලග දී ඉන්දියාවේ ඇමති කෙනෙක් කියලා තිබ්බා ලංකාවේ මුදල් ඒකකය ඉන්දියානු රුපියල් කරන්න යෝජනා කරනවා කියලා....ඒ කියපු දේ තමයි දැන් වේගෙන එන්නේ .....
යුද්ධ නොකර රටවල් යටත් කරගන්නේ එහෙමයි..අපේ බයියලා තාමත් නාකි පො *** අපේ රටට කරනකන් බලාගෙන ඉන්නවා........
source : ලංකාවේ ප්‍රධාන බැංකුවක මේ සම්බන්ධව සාකච්චාවට සහභාගී උන නිලධාරියෙක් මගින්.