ඉන්දියානු යතුරු පැදි වලත් මිල අඩුවෙයි

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හෙඩිම තිබුන විදියට මමත් හිතුව ඇත්තටම දීල තමයි සහන කියල...
    පුහ් බලන් ගියාම මේකත් විහිලුවක් විතරයි.....
    තැපැල් 90 දැන් ලංකාවට ගෙන්නනවද දන්නෙත් නැ.....
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අමුතුවෙන් පුම්බන්ඩ දෙයක් නැ බන්....ඔය ඉන්නෙ අපූරුවට...:cool:

    Mahinda.jpg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හෙඩිම තිබුන විදියට මමත් හිතුව ඇත්තටම දීල තමයි සහන කියල...
    පුහ් බලන් ගියාම මේකත් විහිලුවක් විතරයි.....
    තැපැල් 90 දැන් ලංකාවට ගෙන්නනවද දන්නෙත් නැ.....

    අනේද කියන්නෙ බන්....වද රනිල කරොත් කරන්නෙ ඔය වගේ මීහරක් වැඩක් තමයි..:lol::lol: ටොයියො නානව හිටු කියල....වොස්සාවැගන් එකෙක් යන්ඩ උන්න ටොයියන්ට රනිල තැපැල් 90 ක් දීල....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    තාමත් වද රනිලගෙන් වෙනස බලාගෙන ඉන්න මීහරක් ටොයියෙක්...:dull:

    මේ උට්ටෝ, අපි නම් රනිලවත් මහින්දවත් දෙනකන් උඩ බලන් ඉන්නේ නැතුව අපේ වෙනස අපිම හදාගත්තා, මේ තාමත් හදාගෙන යනගමන් හිටං. :sorry:

    උඹ මෙතන බයිසිකල් ගැන වද වෙන්නේ නැතුව රොකට් සයන්ස් පොතක් අරන් වචන 10ක් වත් බලාගනින්, ඉස්සරහට මේකේ එවුන් ප්‍රශ්න අහද්දි ජාමේ බේරගන්න. :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ උට්ටෝ, අපි නම් රනිලවත් මහින්දවත් දෙනකන් උඩ බලන් ඉන්නේ නැතුව අපේ වෙනස අපිම හදාගත්තා, මේ තාමත් හදාගෙන යනගමන් හිටං. :sorry:

    උඹ මෙතන බයිසිකල් ගැන වද වෙන්නේ නැතුව රොකට් සයන්ස් පොතක් අරන් වචන 10ක් වත් බලාගනින්, ඉස්සරහට මේකේ එවුන් ප්‍රශ්න අහද්දි ජාමේ බේරගන්න. :rofl::rofl:

    පල පල unp කුක්ක යන්ඩ...තැපැල් 90 අනාතයො උන විකාරෙන් දොඩෝනව...:lol::lol::lol::lol::lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    අනේද කියන්නෙ බන්....වද රනිල කරොත් කරන්නෙ ඔය වගේ මීහරක් වැඩක් තමයි..:lol::lol: ටොයියො නානව හිටු කියල....වොස්සාවැගන් එකෙක් යන්ඩ උන්න ටොයියන්ට රනිල තැපැල් 90 ක් දීල....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උබට කවුරු හරි බලහත්කාරකමක් කරාද තැපැල් 90ක් ගනින්මයි කියල :eek::eek::eek::eek::eek: ඔච්චර 90 ගැන කියවන්නෙ
     
    • Like
    Reactions: djjaya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය මනුස්සයව ඔය තත්වෙට පත් කලේ මේ ඉරසොහොන් වගේ ඉස්පේස් ඉංජිනියර්ස්ලම තමා.

    :lol::lol::lol::lol::lol::lol:

    ඉරසොහොන් :love::love::love:
    unp කුක්කො දෙන්න, සෑහෙන ගේමක් දෙනව තැපැල් 90 වෙනුවෙන්...:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    unp කුක්කො දෙන්න, සෑහෙන ගේමක් දෙනව තැපැල් 90 වෙනුවෙන්...:lol::lol::lol::lol::lol::lol::lol::lol:
    උබට කවුරු හරි බලහත්කාරකමක් කරාද තැපැල් 90ක් ගනින්මයි කියල :eek::eek::eek::eek::eek: ඔච්චර 90 ගැන කියවන්නෙ
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    unp කුක්කො දෙන්න, සෑහෙන ගේමක් දෙනව තැපැල් 90 වෙනුවෙන්...:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    පිස්සුද,
    එහෙම සෑහෙන ගේමක් දුන්නෙ නෑ, උඹ මේකේ 24/7 පුක දෙන විදිහට මේක නිකන් ලූණු බිකක් වගේ. :rofl::rofl:

    කුණු වෙන්න ගහල නේද

    මතට තිත
    තිතට මත
     
    • Like
    Reactions: djjaya

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්

    වද රනිලගෙ තැපැල් 90 ගන්ඩ බලාගෙන ඉන්න unp කුක්කො දෙන්නෙක්...:lol::lol::lol::lol::lol::lol:

    කියපන් බලන්න උබට හොර මහින්දගෙන් හම්බවෙච්ච ඒවා , තෝ දැන් අවුරුදු කියක් නම් තිස්සේ රාජපක්ෂ පවුලට බැළමෙහෙවර කරනවද ??
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    කියපන් බලන්න උබට හොර මහින්දගෙන් හම්බවෙච්ච ඒවා , තෝ දැන් අවුරුදු කියක් නම් තිස්සේ රාජපක්ෂ පවුලට බැළමෙහෙවර කරනවද ??

    :lol::lol::lol:

    xhamster එකේ පොඩ්ඩක් බලහන් මචන්, ඌට හම්බවෙච්චා ගොඩක් ඒකේ තමා දාල තියෙන්නේ. :rofl::rofl: