ඉන්දියානු යතුරු පැදි වලත් මිල අඩුවෙයි

chanaka

Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    ඉන්දියානු යතුරු පැදි වලත් මිල අඩුවෙයි

    ඉන්දියානු යතුරු පැදි වලත් මිල අඩුවෙයි ? - මිල අඩුවන ජපන් යතුරු පැදි සහ මිළ ගණන් මෙන්න..!

    එන්ජින් ධාරිතාව 150cc වලට වඩා අඩු යතුරුපැදි සඳහා වූ ආනයනික බදු මුදල 90%කින් පහත දැමීමට රජය ගත් තීරණය ජපන් යතුරු පැදි සඳහා ප්‍රියතාවයක් දක්වන්නන්ට විශාල වාසියක් වී ඇති බව කුරුණෑගල යතුරු පැදි සංගමය පවසයි..

    මෙම බදු අඩු කිරීම ඊයේ (17දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.

    මෙම මිල අඩුවීමත් සමග සාමාණ්‍යයෙන් රු 250 000කට මිල නියම කර ඇති ජපන් යතුරුපැදියක් ආසන්න වශයෙන් රු 175 000කට මිලට ගැනීමට හැකිවනු ඇතැයි එම සංගමය වැඩිදුරටත් පවසයි.

    ජපන් යතුරු පැදි සඳහා මෙවැනි සහනයක් ලැබුණේ වසර 18කට පසුව බවත් එම සංගමය සඳහන් කරයි.

    මෙම බදු සහනය ඉන්දීය යතුරුපැදි වලට ලැබී නැතත්, වෙළඳපළ තරඟකාරිත්වය යන කාරණා මත ඉන්දියානු යතුරුපැදි වලත් මිල අඩුවිය හැකි බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

    GN 125 / CD 125 / CD 90 / CD 70 / CD 50 / C 90 / C 70 / C 50 / C 90 / CB 125 / GS 125 / MD 90 / PCX /XLR 125 / D TRACKER MINI / DIO 50 / ZOOMER / KDX 125 / CG 125 / ..... වැනි ජපන් යතුරු පැදි මෙසේ මිල අඩුවන බව වාර්තාවෙයි.
    :confused::confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    20881845_1932057917009340_6162334295243225363_n.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    ඉන්දියන් ලදරන් වලට වැඩ ජපන් තැපැල් 90 කොච්චර හොදද
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඔව්වගෙ පින්තූරත් එක්කම දැම්මනම් තවත් හොදයි

    And source එක මොකක්ද?​
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    තැපැල් 90 කුක්කට රිදිල....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    එරෝසන් ඉස්සරහට උබට ආමාරු කාලයක් තමයි එන්නේ
    උබට එලකිරියට එන්නත් එපා වෙයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබට ඉස්සරහට පර්සිව පුම්බන්න බැරි වෙයි

    අමුතුවෙන් පුම්බන්ඩ දෙයක් නැ බන්....ඔය ඉන්නෙ අපූරුවට...:cool: