ඉන්දියානු රියැලිටි තරඟයෙන් සනත් ඉවතට!

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඉන්දියානු රියැලිටි තරඟයෙන් සනත් ඉවතට!

    ඉන්දියාවේ පැවැත්වෙන රියලිටි ටි.වී තරඟයක් වන "ජලක් දික්ලා ජා" තරඟයට සහභාගී වී සිටි සනත් ජයසූරියට ඊයේ පැවති තරඟයෙන් ඉවත්වීමට සිදුවුණා.

    සනත්ගේ පළමු නර්තනයට එම තරඟයේ විනිශ්ච මණ්ඩලය විසින් ඉහල ප්‍රතිචාරයක් ලැබුන අතර ලකුණු 30 කින් 27 ක් ලබා ගැනීමට සනත් හා ඔහුගේ නර්තන සහයිකාව වන සුචිත්‍රා ට හැකිවුනා.

    ඉන් පසුව එම තරඟයේ සනත්ගේ දෙවන නර්තනය බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක ජනප්‍රිය ගීත වලට අනුව පසුගිය (ජූනි 24) වනදා ඉදිරිපත් කල අතර එයට විනිශ්ච මණ්ඩලයේ හොඳ ප්‍රතිචාරයක් හිමිව තිබුනේ ලකුණු 24 ක් ලබා ගනිමින්.

    ඉන්පසු පසුගිය (ජූලි 02) දිනයේ සනත් ජයසුරිය හා සුචිත්‍රා "සල්සා" නර්තනය ක්‍රමය යටතේ නර්තනයේ යෙදුන අතර එයට විනිශ්ච මණ්ඩලයේ එතරම් හොඳ ප්‍රතිචාරයක් හිමිව තිබුනේ නැහැ. එදින ඔහුට ලබාගැනීමට හැකිවුයේ ලකුණු 30 න් 19 ක් පමණයි.

    ළකුණු ලැබීම එන්න එන්නම
    අඩුවීම හේතුවෙන් සනත් හා සුචිත්‍රා අන්තරාදායක අඩවියට පිවිසුණු අතර එලෙස පිවිසුණු නර්තන කණ්ඩායම් තුනක් අතුරින් සනත් හා සුචිත්‍රා ඊයේ දිනයේ ඉවත් වීම සිදුවිය.

    ඉවත්වීමේදී
    සුචිත්‍රාට බෙහෙවින් ස්තුතිවන්ත වූ සනත් කියා සිටියී තමා සමග නර්තනයේ දීමට ඇය මහත් වෙහෙසක් ගෙන කටයුතු කල බවයි.තවද තමාට විනිශ්චය ලබා දුන් විනිසුරු මඩුල්ලට ස්තුතිකල සනත් තරඟයේ අනෙක් තරඟකරුවන්ට සුබ පතමින් වඩාත් දක්ෂයා මෙම තරඟයෙන් ජය ගනු ඇති තමා සිතනු ඇති බව පැවසිය.

    විනිශ්ච මණ්ඩලයේ සිටි රෙමෝ විසින් ඉල්ලීමක් සිදු කලේ ඉවත්ව යාමට පෙර නර්තනයක් ඉදිරිපත් කරන ලෙසයි.එම ඉල්ලීමට අනුව සනත් හා සුචිත්‍ර "මාරති" ගීතයට නර්තනයක් ඉදිරිපත් කළේය.


    එය ඉන්දියානු රියලිටි වැඩසටහනේ සනත් ගේ අවසාන නර්තනය විය. එම නර්තනය බලන්න පහතින්

    එහි වීඩියෝව පහලින්



    http://www.**Please do not spam****...m**/2012/07/blog-post_6561.html#ixzz207FWlEx8
     
    • Like
    Reactions: jhoncenamama

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    facepalm.jpg

    1310480585093.jpg

    Facepalm.jpg

    facepalm111.jpg

    face-palm-demotivational-poster-1233926135.jpg

    head-desk-facepalm-demotivational-poster-1274356860.jpg

    facepalm_jim_76437.jpg
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    man hithanne indian kaaryo meka plan karalamai kare! sana gen programme eka promote kragena uwa shape eke kapala demma