ඉන්දියානු ශ‍්‍රමිකයන් මෙරට සියලූ රැකියා

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ඉන්දියානු ශ‍්‍රමිකයන් මෙරට සියලූ රැකියා

    ඉන්දියාව විසින් සිටීස් ගිවිසුම හරහා ඉල්ලා ඇති සේවා අංශ සඳහා අප රට විවෘත කළහොත් සියලූම ක්‍ෂෙත‍්‍රවල ඉන්දියානු ශ‍්‍රමිකයන් ශ‍්‍රී ලංකාවට පැමිණ රැකියා කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් එමගින් ශ‍්‍රී ලංකාවේ සේවා ක්‍ෂ්ත‍්‍රවල ආධිපත්‍යය ඉන්දියාව විසින් ඉතා කෙටිකලකදී අත් පත් කර ගන්නවාට කිසිදු සැකයක් නැත.

    එතකොට අපිට මොකෝ වෙන්නේ , අපිටත් ජොබ්ස් නැති වෙනවා.
    ඕකනේ උරෝපෙට වෙලා තියෙන්නේ. ඉන්දියාවේ පකිස්ටනේ චීනේ අරාබියේ උන් ගිහිල්ල ජොබ්ස් අල්ලාගෙන රට වනසල , උරෝපේ තරුණ උන්ට ජොබ්ස් නෑ. හරි නැති උනත් උන්ගේ Sosical Help තියෙනවා ජොබ්ස් නැතම් රජයෙන් සල්ලි දෙන. එත් අපේ EPF ETF එක්ක අරන්නේ වෙන හෙල්ප් එක්කක් නෑ නේ.
    අපේ ජොබ් මර්කෙට් එක රැකගැනීම අපේ උතුකමක්.

    එමෙන්ම මෙමෙ ප්‍රවනතාවය ඉන්දියානු ජනතාව මෙහි බෝවිම කෙරෙහිද සාදකයක් වෙනු ඇත

    another example
    250948_449658118379146_344286468916312_1658598_437985443_n.jpg

     
    Last edited:

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,799
    1,310
    113
    Mars
    The death of an Indian worker at a private steel plant in Sri Lanka on Tuesday has exposed the callous manner in which workers are brought to the island-nation and trapped in factories from which there is no escape.


    A 29-year-old Odisha worker, Manas Kumar Mallick of Jajpur’s Barapada village, who was working as an assistant fitter at steel company in Muddaragama in the Gampaha district was electrocuted in an accident classified as industrial, states The Hindu of India.


    The semi-skilled worker was brought to Sri Lanka in December last year. The steel factory, a company set up by an Indian, employs 153 persons, of which 101 are Indian.


    A sister concern of the company which commenced operations much earlier — in 1999 — employs 300 persons, of which 200 are Indian.


    Both are Board of Investment companies, which means they enjoy certain concessions.

    http://www.adaderana.lk/news.php?nid=18062


    මෙන්න මේ වගේ තමයි...
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ow ban anith eka indian karayo thuttu dekata onema job ekak karanawa. godak ratawal wala job market ekata kelala thiyenne un. yana thana winasai
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    ලන්කාවෙ උපාධි ග්ත්ත උනුත් ජොබ් නැතුව වේලෙනව.මුන් ඉන්ඩියාවෙ සක්කිලි මොන මගුලකට ලන්කාවට ගේනවද.යුරෝප් රට වල අපේ ලන්කාවෙ උන්ට(students) පර්ට් ට්යිම් ජොබ් වත් කරන්න නැහැ ඉන්ඩියන් ,පකිස්තාන් සක්කිලි නිසා.
     
    Last edited: