ඉන්දියානු ශ්‍රමිකයන් මෙරට සියලූ රැකියා
ඉන්දියාව විසින් සිටීස් ගිවිසුම හරහා ඉල්ලා ඇති සේවා අංශ සඳහා අප රට විවෘත කළහොත් සියලූම ක්ෂෙත්රවල ඉන්දියානු ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට පැමිණ රැකියා කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් එමගින් ශ්‍රී ලංකාවේ සේවා ක්ෂ්ත්රවල ආධිපත්‍යය ඉන්දියාව විසින් ඉතා කෙටිකලකදී අත් පත් කර ගන්නවාට කිසිදු සැකයක් නැත.
එතකොට අපිට මොකෝ වෙන්නේ , අපිටත් ජොබ්ස් නැති වෙනවා.
ඕකනේ උරෝපෙට වෙලා තියෙන්නේ. ඉන්දියාවේ පකිස්ටනේ චීනේ අරාබියේ උන් ගිහිල්ල ජොබ්ස් අල්ලාගෙන රට වනසල , උරෝපේ තරුණ උන්ට ජොබ්ස් නෑ. හරි නැති උනත් උන්ගේ Sosical Help තියෙනවා ජොබ්ස් නැතම් රජයෙන් සල්ලි දෙන. එත් අපේ EPF ETF එක්ක අරන්නේ වෙන හෙල්ප් එක්කක් නෑ නේ.
අපේ ජොබ් මර්කෙට් එක රැකගැනීම අපේ උතුකමක්.
එමෙන්ම මෙමෙ ප්රවනතාවය ඉන්දියානු ජනතාව මෙහි බෝවිම කෙරෙහිද සාදකයක් වෙනු ඇත
another example

Last edited: