ඉන්දියානු සංචාරය
අපේ ඉන්දියානු ( මුම්බායි ) සංචාරය පිලිබඳ සංක්ෂිප්ත සටහනක්
මම කවදාවත් Travel the world section එක මගේම posts දල නැහැ. ඉතින් මමත් හිතුව දන්නා ඕන කියල අපේ ඉන්දියානු ගමන ගැන .
හැබයි අපේ ගමන රසවත් නැහැ. හරිම කටුකයි. බොම්බේ නගරයේ බොහෝ ප්‍රදේශ දුහුවිල්ලෙන් වැසුණු ගඳ ගහන ප්‍රදේශ.
ඉතින් අපි agoda එකෙන් හෝටල් Book කරගන ගමන යන්න පිටත් වුන. අහෝ දුකකි agoda හි පලවු හෝටලේ පින්තුර වල තිබු ලස්සන සහ පිරිසිඳු කම
හෝටලේට ගියාට පසු දක්නට නැත. කාමරය ගඳ ගසන මියෝ එහෙ මෙහෙ දුවන කාමරයක්. කොට්ට උර සහ බෙඩ් ෂීට් මාස ගණනකින් සෝදා නැත.
අපිට තේරුණා එකම දේ තමයි හෝටලේ අයිති කරුවන් විසින් agoda එක රවටා ඇති බවයි. ඔවුන් photoshop භාවිතා කරලා සියලු දේම edit කරලා .
මොන කරන්නද ඉතින් කොහොම හරි එක රැයක් ගෙවල පසුදාම වෙන හෝටලයක් book කර ගත්ත.
ඔන්න අපි Airport එකට අවා . Chicago වල Ohare ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත . අම්බෝ අපි අවේ හොදටම පරක්කුවෙලා. මට නින්ද ගියා හොදටම පහුගිය ටිකේ මහන්සි උන නිසා . එක පාරටම ඇහැරිලා බලනකොට තව පැය එකකට වඩා නැහැ ගුවන් ගමනට . අම්බෝ තරු පෙනුන මට. phone එකත් silent දාල නිදාගන තියන්න. අහෝ මම වගේ මෝඩයෙක්. මම මටම දොස් කියාගෙන ඉක්මනින්ම Airport එකට ගියා. Airport එකට යනකොට සුප්පා ( සුපුන් ) ට හොඳටම යකා වැහිලා
පොර පැය 2 කට වඩා Airport එකේ . 

ඔන්න දැන් අපි ගුවන් තොටුපොළේ
දැන් අහසට නැගුන
ඔන්න අපි දෙන්න පැය 20 ක වෙහෙසකාරී ගුවන් ගමනකින් පසුව මුම්බායි ගුවන්තොටුපොළට ගොඩ බැස්සා .
මුම්බායි ගුවන්තොටුපොළ නම් ඉතාමත් හොඳයි සහ පිරිසිදුයි . ( චෙන්නායි ගුවන්තොටුපොළ වගේ නොවෙයි
)
ඊට පස්සේ අපි හෝටලේට අවා . එනකොට ගොඩක් රාත්‍රිය උදා වෙලා . ෆොටෝස් ගන්න බැරි උනා මොකද එනකොට අපි දෙන්නට පාන් කියාගන්න බැරුව හිටියේ. ඉතින් ත්‍රී වීල් එකක නැගිලා හෝටලේට අව. ( එක හෝටලයක් නොවෙයි එක අපායක්. එනකොට Duty Free එකෙන් මෙයින් එක බැගින් අරන් ආව . ඉතින් මේකෙන් දෙකක් දැම්මම ඕන ජරා ගොඩක ඉන්න පුළුවන්

)
ඔන්න අපි එලියට බැස්ස .අහෝ හතර වටේම තියෙන්න ගඳ ගසන පරවල් . අපේ මුලික අරමුණ උනේ අජන්ත එල්ලෝරා බලන්න යන්න. ඉතින් ඔන්න අපි ස්ටේෂමට ගියා .
ඔන්න මුනත් එක්ක දැම්ම. උබල මඩ පෝස්ටර එහෙම ගහනවා නොවෙයි

අපි ගියේ අන්දෙරි Station එකට . එය ඉතාමත් විශාල දුම්රියපොලක්. ලංකාවේ කොටුව ස්ටේෂම ගත්තම ඉන්දියාවේ තියන පොඩිම පොඩි ග්‍රාමීය ස්ටේෂමක්. ඉතින් හිතාගන්න පුළුවන් නේද විශාලත්වය.
හැබැයි ඉතින් කොතරම් විශාල උනත් වැඩක් නැහැ දියුණු නැහැ.
ඉතින් අපි හතර වටේම ඇවිදිනවා Ticket Book කරගන්න. ඉංග්‍රීසි කතාකරන එකෙක්වත් හොයාගන්න බැහැ . ඉන්දියාවේ 90 % වැඩ පිරිසකට ඉංග්‍රීසි බාෂාව බැහැ. හැබයි ඉන්දියානුවන්ගෙ TV Shows වල නම් බාගෙට බාගයක් ඉංග්‍රීසි තමයි කතා කරන්න.
හැබයි සබැවටම රට තුල එහෙම නැහැ. ( හැබයි චෙන්නායි ප්‍රාන්තයේ වැසියන්ට නම් English පුළුවන් ගොඩක් පිරිසකට ) බොම්බේ වල ඉංග්‍රීසි කතා කරන්න ඉතා උසස් කුලවල සහ සල්ලි තියන පිරිස විතරයි (ඉන්දියාව තුල කුල වාදය තවමත් ඉතා ඉහල මට්ටමෙන් පවතී. 

)
ඉතින් කොහොමින් කොහොමින් හරි counter එකක් හොයාගන ගියා අපි. Ticket counters වල ඉන්න අයටනම් English පුළුවන්. එක counter එකක දිග පෝලිමක් තිබ්බ.
අහෝ අවසනාවක මහත . ටTicketsඔක්කොම Fully Booked . Waiting List එකේ ඉන්න ඕනලු. කවුරු හරි නාවොත් chance එකක් තියනවා කියුව . එකෙත් අපි දෙන්නට ඉන්න වෙන්න 7 වෙනි ලිස්ට් එකේලු.
මොන විකාරයක්ද බන් අපි අව එන්න. හපොයි අපේ බලාපොරොත්තු සේරම බිඳ වැටුන. අපි වියදම් කරගන දුරු කතර ගෙවාගන අවේ අජන්ත එල්ලෝරා බලන්නමයි. ඉතින් අපි තීරණය කල බෝම්බෙ සිටි එකේ වටයක් දාල කන්හේරි ගුහවල් බලන්න යන්න.
ඔන්න අපේ City Tour එක. මෙහිදී අපි පින්තුර වෙනුවට Videos තමයි ගත්තේ. ඔන්න අපි අපිරිසිඳු නගරයට ඇතුල් උනා .
අවවාදයයි. මෙහි Video නරබන විට sound අඩුකර හෝ mute කර බලන ලෙස අවවාද කරමි. මෙහි යම් යම් කුණුහරුප වචන අඩංගු බැවිනි. හික් හික් . අපි ඉතින් ආතල් එකට කුණුහරුපෙන් එක එකට බැන බැන ගියා.

ඔන්න අපි ත්‍රී වීල් එකක නැග්ගා . අපේ ත්‍රී වීල් අයියට ඉංග්‍රීසි මෙලෝ දෙයක් බහ.
Note: ඔබ ඉන්දියාවේ සංචාරය කරන්නේ නම් මහමග ඉතාමත් අනතුරු දායක බව සලකන්න. ත්‍රිවිල් ගමන් අනුමත නොකරන්නෙමු. ඉන්දියාවේ ඉතා විශාල වශයෙන් අනතුරු සිදුවේ. ඉන්දියාවේ මිනිහෙක් මැරෙනවා කියන්න ඉතාමත් සුළු දෙයක්. පුළුවන් තරම් හොඳ බොනට් එක තියන ශක්තිමත් වාහනයක ගමන් කරන ලෙස අවවාද කරන්නෙමු
ඔබ පර හරහා මාරුවීමේදී ඉතාමත් සැලකිල්ලෙන් මාරු විය යුතුය . නැතිනම් ඔබව යට කරගෙන යනු ඇත. සදා සොත්ති තමයි ඉතින්.
ඔන්න අපි පාරේ ඇවිදින්න පටන් ගත්ත. අපිට ඕන උනේ උදේට කන්න හොද තැනක් හොයා ගන්න. 90% කඩ ඉතාමත් අපිරිසින්දුයි . උදේ ඇවිදින එක ටිකක් හොඳයි මොකද දුහුවිලි අඩුයි. ඔන්න කන්න තැනක් අන්තිමට හොයා ගත්ත . එක නම් හොදයි. කඩේ Manager ඉංග්‍රීසි කතා කරනවා. ඉතින් අපිටත් සතුටුයි. අන්දෙරි ඉන්නකම්ම අපි කාවේ මේ කඩෙන් තමයි. කෑමත් හරිම රසවත් .
ඔන්න අපි කෑම තෝරනවා
ඔන්න දැන් අපි බොම්බේ වල High way ( Free way ) එකක ත්‍රී වීල් එකක. යනකම් අන්ගේ ලේවතුර වෙලා ඉඳියි.

තවත් මාවතක දර්ශනයක්
ඉන්දියානු රෙදි කඩයක දසුනක්

මෙන්න මේ Video එක බලපල්ලා. මෙන්න මිනිස්සුන්ගේ ගෙවල්. උබලට හිතාගන්නවත් පුලුවන්ද . මර කරුමයක් බන් මේ මිනිස්සු ගෙවන්න.

එක දවසක් අපේ ත්‍රී වීල් එක කැඩුන. ඉතින් අපි දුන්න පොඩි සප් එකක් අපේ පොරට. මෙරටේ අපි වගේ කවුරුවත් මෙහෙම තල්ලු කරන්න නැහැ. මෙහෙ කුල වාදයෙන් මිනිස්සු පිරිහිලා ඉන්න. ඉතින් ත්‍රීවීල් අයව වැඩිය ගණන් ගන්න නැහැ .
Indian Sexy Ass. හික් හික්

මේවගේ ඒවා බොම්බේ නගරයේ ඉතාමත් සුලබයි. මෙහිදී අපි කිසිවිටකත් මුහුණු Video කලේ නැත. මොකද එය ඉතාමත් පහත ක්‍රියාවක් වන බැවිනි.
ඔන්න දැන් අපි බොම්බේ නගරයෙන් මදක් එහාට ගොස් කන්හේරි ගුහා බල්ලන්න ගියා .
Kanheri Caves
Kanheri Caves කන්හේරි ගුහා පිලිබඳ වැඩි විස්තර නැරබීමට අවශ්‍ය නම් Wikipedia මුලාශ්‍ර අධ්‍යනය කරන මෙන් ඉල්ලමි.
කන්හේරි ලෙන් විහාර ගල් පර්වත වලින් කැනීම් කර ඇති අතර එහි සිට නැගෙනහිර දිසාවේ ගිරි දුර්ග සහ ඝණ වනාන්තර දැකිය හැකිය. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය එසේ කනින ලද ලෙන්විහාර වල විශාල සංඛ්‍යාවකට නෑකම් කියනමුත් කන්හේරි පෙර දවස භික්ෂූන් වහන්සේ වැඩසිටි විශාලම විහාර සංකීර්ණය වේ. මෙම පුදබිම පිහිටා ඇත්තේ කොන්කන් වෙරළ අසබඩය.
දකුණු පසට ගමන් කරන විට එක් එක් තලවල කනින ලද ලෙන් විවිධ පරිමාණයට දැකිය හැකිය. මේ සියල්ල භික්ෂු ආරාම ය. පසුකාලයේ දීර්ඝ කාලයක් භික්ෂුන්ට වස් විසීමට පහසුකම් එනම් අසුන් ගැනීමට සහ සයනය කිරීමට ශෛලමය බංකුද ඉදිරිපස ආලින්දයක් ද සලසා ඇති බැවින් පෙනී යනුයේ මුල් අවස්ථාවේ දහම් සේවාවේ යෙදෙන භික්ෂූන් වහන්සේ මෙහි කෙටි කාලයක් වැඩ සිටි බවකි.
භාරතයේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අගනුවර වූ මුම්බායි (පැරණිතම බොම්බාය) විශේෂයෙන් ලොව පතලව ඇත්තේ බොලිවුඩ් නමින් හැඳින්වෙන චිත්‍රපටි සම්ප්‍රදායටය. මුම්බායි අගනුවර ජනගහණයද අති විශාලය.
වාණිජ හා කර්මාන්ත කේන්ද්‍ර ස්ථානයක් වන මුම්බායි අසල අතීතයේද වත්මනද තුරුලතා වලින් සපිරි ජාතික උද්‍යානයක් තිබීම දුටුවන් විමතියට පත් කරනු ඇත. මෙම උද්‍යානය නම් බොරිව්ලි ජාතික උද්‍යානයේ නැගෙනහිර අන්තයේ ඇති කන්හාරි පෙදෙස බොදු සමය භාරතයේ අතීතයේ ප්‍රචලිතව තිබූ බවට එහි ඇති ලෙන් විහාර දෙස් දෙති.
බොරිව්ලි ජාතික උද්‍යානය ආසියාවේ ඇති විශාලතම ජෛව විවිධත්වයක් සහිත විශාලතම එක් උද්‍යානයකි. කන්හේරි බොදු ලෙන් අසපුවට ගමන් කරන අයෙකුට විවිධ තුරුලතා උණ ස්ටර්කුයුලා, රොස්වුඩ්, සිල්ක්, කොටන්, ස්ටුන්ග්ලර්, පිග්ස්, යුකිලිප්ටස් යන විවිධ ශාක නෙත ගැටේ. මෙම පුදබිම මුම්බායි ඇති ගාලගෝට්ටියෙන් විරල ශාන්ත දාන්ත පරිසරයක පිහිටා ඇත.

ලෙන් විහාර කැනීම් අතිවිශාල කාල පරාසයක් අතර එනම් ක්‍රි.පූ. තෙවැනි සියවස සිට ක්‍රි.ව. හයවැනි සියවස දක්වාය. භාරතයේ ව්‍යවස්ථාවේ ජාතික ප්‍රතිපත්ති මූලධර්ම ප්‍රකාර සියලු පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති සියලු ස්ථාන (දැනට 3776 ක්) ඉන්දීය පුරා විද්‍යා සමීක්ෂණය යටතේ අයිතිය සංරක්ෂණය පාලනය යටතේ පැවැත්වෙන අතර එම අයිතිය හා භාරකාරත්වය කිසිදු අධිකරණයකදී ප්‍රශ්න කළ නොහැකිය. එබැවින් එම පුරා විද්‍යා අංශය මගින් මනා පාලනයක් පුරා විද්‍යා ස්ථාන පවත්වා ගෙන යන අතර එය එකම පූර්ණ බලැති අධිකාරියකි.ඉන්දියාවේ මෙම කාර්යය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හා එම දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල්ගේ බලයට අයත් නොවන මධ්‍යම සංස්කෘත අධිකාරිය වැනි ආයතනයකට බලය දෙකඩ කිරීමක් සිදු වී නොමැති අතර යුනෙස්කෝ මූල්‍ය ආධාර එම සමීක්ෂණයට එක එල්ලේ ලැබී අවශ්‍ය කැනීම් සංරක්ෂණය හා පරිපාලනය සිදු කරයි.
මෙම සමීක්ෂණ අධිකාරිය සියයකට අධික මෙම ලෙන් විහාර (ලෝක උරුම ස්ථානයක් ස්ථාන සංඛ්‍යාව දැනට 29 කි.) අංක යොදා හඳුනාගෙන සියලු විස්තර හා ඡායාරූප පරිගණක ගත කර ඇත. ලෙන් විහාර සංඛ්‍යාව අති විශාල බැවින් අංක 3,10,11 හා 90 ගැන පමණක් මෙහි ලා විස්තර කරමු.
මෙම ලෙන් තුළ විශාල චෛත්‍යය හා භික්ෂු ආරාම වෙන් වෙන් වශයෙන් කුඩා ලෙන් අනුව සකසා ඇති අතර එහි මුළු තැන් ගෙයක් හා ධර්ම ශාලාවක් ද ඇත. මෙම ලෙන් අතර අංක 03 දරන ලෙන අති විශාලය. මෙම ලෙන් දොරටුව දෙපස අඩි 23 ක් පමණ උසැති විශාල බුද්ධ ප්‍රතිමා දෙකකි. මෙය ගෘහ නිර්මාණ ශිල්පයේ විශ්මිත කාර්යයක් නොව ලෙන් කැනීමේ තාක්ෂණයේ නිර්මාණයකි. මෙම ලෙන කැනීම පර්වතයේ ඉහළ කොටස සිට අරඹා එය පහළට හා අභ්‍යන්තරයට කැනීම් කර ඇත. ඩොම් ජෝ ඇඩ් නමැති පෘතුගීසි ප්‍රධාන පාලකයා මෙම ලෙනට පැමිණ මෙසේ වාර්තා කරන ලදී. මෙම ලෙන් විශ්මිත වන අතර මෙය මිනිසුන් කළ කාර්ය නොව මෙය යම් ගුප්ත බලයකින් සිදු කර ඇතැයි යන්න සැකයෙන් තොරව පිළිගත හැකිය යන්නය.
මෙම ලෙන් විහාරය ඉදිරි කොටසේ ඇති ශෛලමය කුලුනක ඇති ශිලා ලේඛනයේ මෙය ප්‍රසිද්ධ සතවාහන රජ පෙළපතේ ක්‍රි.ව. 106 සිට 130 දක්වා රජකළ ගෞතම පුත්‍ර සතකර්නි රජ සිදු කළ බැව් සඳහන් වේ. මෞර්ය රජ පෙළපතේ අභාවයට පසු (ක්‍රි. පූ. 322 – 123) මෙම ප්‍රදේශයේ රාජත්වය සතවාහිනී රජ පෙළපතට හිමිවිය. තවද එම ශිලා ලේඛනයේ කල්යාන (ශ්‍රී ලංකාවේ කැලණිය නොහොත් කල්යානි නමින් කොළඹ ප්‍රදේශයේ ගංගානාමය මෙයට සම්බන්ධ බැව් වෙළඳ සම්බන්ධතා මත) සොප්රා (සුප්පාරක) විජයකුමරි ශ්‍රී ලංකාවට පැමිණීමට නැව් නැගි බටහිර ඉන්දියානු වරාය (සහ තානි යන ප්‍රදේශවල ජනතාවද මෙම නගර ඔස්සේ තවලම් මගින් වෙළහෙළදාමේ යෙදුන ධනවත් වෛශ්‍ය සෙට්ඨින්ද මෙම ලෙන් විහාර හා ආරාම කැනීම් හා පවත්වා ගෙන යෑමට බර පැනට දායක වූ බැව්ද සඳහන් ය.
මෙම ලෙන තුළ ගෝලාකාර ස්තූපයක් ගල් කුළුණු මගින් වටකර සෑම අංශයකින්ම පෙනී යනුයේ මෙම ස්ථානය ථෙරවාදී බෞද්ධ පුද බිමක් බවකි. මෙම විහාරයේ ඉදිරිපස බිත්ති (ශෛලමය) මූර්තිමත් කළ පුද්ගල රූප මගින් එකල ස්ත්‍රී පුරුෂ හිස් වැසුම් ගැන අවබෝධයක් ලැබේ.

ලෙන් අසල පොළොව යට වැසි ජලය රැස් කිරීමට කුඩා තටාකද එම ජලය බැස යෑමට සැලසුම් ජල මාර්ගද සලසා ඇත.
අංක දහය ලෙන (දැනට ස්වල්පයක් නටඹුන් පමණක් ශේෂව ඇත) තුළ විශාල මුළුතැන් ගෙයක් තිබූ බවට සාක්ෂි දරති. මෙම මුළුතැන් ගෙය මගින් විහාරස්ථ භික්ෂූන් වහන්සේ 60 සිට 70 දක්වා දාන මාන පිළියෙල කළ හැකි බැව්ද පෙනී යයි. මෙම ලෙන ඉදිරිපස අංක අට ලෙන ඇති අතර එහි ඇති ශිලාලේඛනයක විහාරස්ථ භික්ෂූන් වහන්සේට ජලය සැපයීමට ළිදක් තැනූ බැව් සඳහන් කරයි.අංක එකොළහ ලෙන විශාල ධර්ම ශාලාවකි.එය ඉදිරිපස කුඩා ලෙන් විහාරද සකස් කර ඇත. මධ්යතම ලෙන තුළ විශාල පද්මාසන බුද්ධ ප්රතිමාවකි. ප්‍රධාන ලෙන අවට කුඩා ලෙන් භාවනා යෝගී භික්ෂූන් සඳහා වූ බවක් ද දිස්වේ. මෙම ලෙන් ඉදිරිපිට තරමක් උසැති වේදිකාවකි. සැදැහැවතුනට හෝ අනිකුත් භික්ෂූන්ට දේශනාවලට සවන්දීමට මෙහි ඇති විශාල ලෙන් විහාර විශාල මුළුතැන් ගෙවල් සහ විශාල ධර්ම ශාලා කන්හේරි ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාලයක් ව පැවැති බවට ස්ථිර සාධකයන් වෙති.
ගල් පඩි පෙළ ඔස්සේ පර්වත ඉහළට ගමන් කරන විට එම ඉහළ තලවල කනින ලද අති විශිෂ්ඨ විහාර ආරාම දැකිය හැකිය.
අංක 55, 67, සහ 90 ලෙන් තුළ බුදුන් වහන්සේ භික්ෂු සංඝයා මූර්තිමත් කළ ජනේල විහාර ආරාම ආලින්දයේ බිත්ති වල තිබේ. එම බුද්ධ මූර්ති විවිධ මුද්‍රා වලින් අනුයුක්තය. එනම් පද්මාසන, ධර්ම චක්‍ර ප්‍රවර්තන භූමි ස්පර්ශ ධ්‍යාන යනාදී වශයෙනි.මෙම ජනේල මහායාන බෞද්ධ සම්ප්‍රදායට අනුකූල බවක් විදහා දැක්වේ.
කන්හේරි ශෛලමය ලෙන් කැණීම ගැන ප්‍රසිද්ධ වූ නමුත් සමහර අඳුරු ගුහාවල සිවිලිමේ දුර්ලභ චිත්‍ර නිර්මාණය කර ඇත. මෙම චිත්‍ර සඳහා වර්ණ වශයෙන් යොදා ඇත්තේ රතු හා සුදු වර්ණ පමණක් වන අතර සංකීර්ණද නොවේ. මෙම චිත්‍ර මගින් ඉන්දීය චිත්‍ර කලාවේ මූලික අවස්ථා ගැන මනා අවබෝධයක් ලබා ගත හැකිය.
Source from Lake House Budu Sarana
මෙන්න Kanheri Caves වලට ඇතුල්වන තැන . මෙය පිහිටා ඇත්තේ සංජය ගාන්ධි පාර්ක් එක තුලය . මෙයට ඇතුළුවීමට පෙර ඔබ ප්‍රවේශ පත්‍රයක් මිල දී ගත යුතුය . මෙහිදී විදේශිකයින්ට ඉන්දිය රුපියල් 100 ක මුදලක් සහ දේශීය ඉන්දියානුවන්ට රුපියල් 5ක මුදලක් ගෙවිය යුතුය.
මෙහිදී අපි පොඩි හොර වැඩක් නම් කලා . අපි ගෙවුවේ රුපියල් 5 ක මුදලක් පමණි. අපිවත් ඉන්දීය ජාතිකයින් වශයෙන් පෙනෙන නිසා .

ඔබ මෙම වනෝද්‍යානය ට පිවිසෙන්නේ නම් ඔබ සින්හයින්ගෙන් කොටින්ගෙන් සහ අනෙකුත් වල සතුන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි. ඔබ නිතරම වනය තුල ගැවසෙන විට වහනයක් පාවිච්චි කරන ලෙසට සැලකිලිමත් විය යුතුයි.
පහතින් ඔබට පෙනෙන්නේ සංජය ගාන්ධි වනෝද්‍යානයේ දර්ශනයකි
ඉතින් අදට මෙම Thread එක සමාප්ත කරනවා. දින 5 කට පසු අපි ඉන්දියානු ගණිකාවන් සොයා ගියෙමු. ඔවුන් පිලිබඳ video වැඩ සටහනක් ළඟදීම බල පොරොත්තු වන්න. මෙහිදී අපි ඔවුන්ගේ ජීවිතයේ කටුකත්වය විඳින අනන්ත අසරණ අවස්ථාවන් , ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් පෙලෙන සමාජ රෝග ආදී ඇතුලු වැඩසටහනක් කළෙමු.
මෙහිදී අපිට පෙනෙන විශේෂ කරුණක් වුයේ ඉන්දීය ගණිකාවන් බොහෝ පිරිසක් HIV - AIDS වලින් පෙලෙන පිරිසක් බවයි. මොවුන් පිළිබඳව අපි ඉතා සානුකම්පිතව බැලුවෙමු.. ඔවුන්ගේ වැඩ සටහනක් ළඟදීම බල පොරොත්තු වනන්න.
අපේ ඉන්දියානු ( මුම්බායි ) සංචාරය පිලිබඳ සංක්ෂිප්ත සටහනක්
මම කවදාවත් Travel the world section එක මගේම posts දල නැහැ. ඉතින් මමත් හිතුව දන්නා ඕන කියල අපේ ඉන්දියානු ගමන ගැන .
හැබයි අපේ ගමන රසවත් නැහැ. හරිම කටුකයි. බොම්බේ නගරයේ බොහෝ ප්‍රදේශ දුහුවිල්ලෙන් වැසුණු ගඳ ගහන ප්‍රදේශ.
ඉතින් අපි agoda එකෙන් හෝටල් Book කරගන ගමන යන්න පිටත් වුන. අහෝ දුකකි agoda හි පලවු හෝටලේ පින්තුර වල තිබු ලස්සන සහ පිරිසිඳු කම
හෝටලේට ගියාට පසු දක්නට නැත. කාමරය ගඳ ගසන මියෝ එහෙ මෙහෙ දුවන කාමරයක්. කොට්ට උර සහ බෙඩ් ෂීට් මාස ගණනකින් සෝදා නැත.
අපිට තේරුණා එකම දේ තමයි හෝටලේ අයිති කරුවන් විසින් agoda එක රවටා ඇති බවයි. ඔවුන් photoshop භාවිතා කරලා සියලු දේම edit කරලා .
මොන කරන්නද ඉතින් කොහොම හරි එක රැයක් ගෙවල පසුදාම වෙන හෝටලයක් book කර ගත්ත.
ඔන්න අපි Airport එකට අවා . Chicago වල Ohare ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත . අම්බෝ අපි අවේ හොදටම පරක්කුවෙලා. මට නින්ද ගියා හොදටම පහුගිය ටිකේ මහන්සි උන නිසා . එක පාරටම ඇහැරිලා බලනකොට තව පැය එකකට වඩා නැහැ ගුවන් ගමනට . අම්බෝ තරු පෙනුන මට. phone එකත් silent දාල නිදාගන තියන්න. අහෝ මම වගේ මෝඩයෙක්. මම මටම දොස් කියාගෙන ඉක්මනින්ම Airport එකට ගියා. Airport එකට යනකොට සුප්පා ( සුපුන් ) ට හොඳටම යකා වැහිලා

පොර පැය 2 කට වඩා Airport එකේ . 

ඔන්න දැන් අපි ගුවන් තොටුපොළේ
දැන් අහසට නැගුන

ඔන්න අපි දෙන්න පැය 20 ක වෙහෙසකාරී ගුවන් ගමනකින් පසුව මුම්බායි ගුවන්තොටුපොළට ගොඩ බැස්සා .
මුම්බායි ගුවන්තොටුපොළ නම් ඉතාමත් හොඳයි සහ පිරිසිදුයි . ( චෙන්නායි ගුවන්තොටුපොළ වගේ නොවෙයි

)
ඊට පස්සේ අපි හෝටලේට අවා . එනකොට ගොඩක් රාත්‍රිය උදා වෙලා . ෆොටෝස් ගන්න බැරි උනා මොකද එනකොට අපි දෙන්නට පාන් කියාගන්න බැරුව හිටියේ. ඉතින් ත්‍රී වීල් එකක නැගිලා හෝටලේට අව. ( එක හෝටලයක් නොවෙයි එක අපායක්. එනකොට Duty Free එකෙන් මෙයින් එක බැගින් අරන් ආව . ඉතින් මේකෙන් දෙකක් දැම්මම ඕන ජරා ගොඩක ඉන්න පුළුවන්

)
ඔන්න අපි එලියට බැස්ස .අහෝ හතර වටේම තියෙන්න ගඳ ගසන පරවල් . අපේ මුලික අරමුණ උනේ අජන්ත එල්ලෝරා බලන්න යන්න. ඉතින් ඔන්න අපි ස්ටේෂමට ගියා .
ඔන්න මුනත් එක්ක දැම්ම. උබල මඩ පෝස්ටර එහෙම ගහනවා නොවෙයි

අපි ගියේ අන්දෙරි Station එකට . එය ඉතාමත් විශාල දුම්රියපොලක්. ලංකාවේ කොටුව ස්ටේෂම ගත්තම ඉන්දියාවේ තියන පොඩිම පොඩි ග්‍රාමීය ස්ටේෂමක්. ඉතින් හිතාගන්න පුළුවන් නේද විශාලත්වය.
හැබැයි ඉතින් කොතරම් විශාල උනත් වැඩක් නැහැ දියුණු නැහැ.
ඉතින් අපි හතර වටේම ඇවිදිනවා Ticket Book කරගන්න. ඉංග්‍රීසි කතාකරන එකෙක්වත් හොයාගන්න බැහැ . ඉන්දියාවේ 90 % වැඩ පිරිසකට ඉංග්‍රීසි බාෂාව බැහැ. හැබයි ඉන්දියානුවන්ගෙ TV Shows වල නම් බාගෙට බාගයක් ඉංග්‍රීසි තමයි කතා කරන්න.

හැබයි සබැවටම රට තුල එහෙම නැහැ. ( හැබයි චෙන්නායි ප්‍රාන්තයේ වැසියන්ට නම් English පුළුවන් ගොඩක් පිරිසකට ) බොම්බේ වල ඉංග්‍රීසි කතා කරන්න ඉතා උසස් කුලවල සහ සල්ලි තියන පිරිස විතරයි (ඉන්දියාව තුල කුල වාදය තවමත් ඉතා ඉහල මට්ටමෙන් පවතී. 

)ඉතින් කොහොමින් කොහොමින් හරි counter එකක් හොයාගන ගියා අපි. Ticket counters වල ඉන්න අයටනම් English පුළුවන්. එක counter එකක දිග පෝලිමක් තිබ්බ.
අහෝ අවසනාවක මහත . ටTicketsඔක්කොම Fully Booked . Waiting List එකේ ඉන්න ඕනලු. කවුරු හරි නාවොත් chance එකක් තියනවා කියුව . එකෙත් අපි දෙන්නට ඉන්න වෙන්න 7 වෙනි ලිස්ට් එකේලු.
මොන විකාරයක්ද බන් අපි අව එන්න. හපොයි අපේ බලාපොරොත්තු සේරම බිඳ වැටුන. අපි වියදම් කරගන දුරු කතර ගෙවාගන අවේ අජන්ත එල්ලෝරා බලන්නමයි. ඉතින් අපි තීරණය කල බෝම්බෙ සිටි එකේ වටයක් දාල කන්හේරි ගුහවල් බලන්න යන්න.
ඔන්න අපේ City Tour එක. මෙහිදී අපි පින්තුර වෙනුවට Videos තමයි ගත්තේ. ඔන්න අපි අපිරිසිඳු නගරයට ඇතුල් උනා .
අවවාදයයි. මෙහි Video නරබන විට sound අඩුකර හෝ mute කර බලන ලෙස අවවාද කරමි. මෙහි යම් යම් කුණුහරුප වචන අඩංගු බැවිනි. හික් හික් . අපි ඉතින් ආතල් එකට කුණුහරුපෙන් එක එකට බැන බැන ගියා.

ඔන්න අපි ත්‍රී වීල් එකක නැග්ගා . අපේ ත්‍රී වීල් අයියට ඉංග්‍රීසි මෙලෝ දෙයක් බහ.
Note: ඔබ ඉන්දියාවේ සංචාරය කරන්නේ නම් මහමග ඉතාමත් අනතුරු දායක බව සලකන්න. ත්‍රිවිල් ගමන් අනුමත නොකරන්නෙමු. ඉන්දියාවේ ඉතා විශාල වශයෙන් අනතුරු සිදුවේ. ඉන්දියාවේ මිනිහෙක් මැරෙනවා කියන්න ඉතාමත් සුළු දෙයක්. පුළුවන් තරම් හොඳ බොනට් එක තියන ශක්තිමත් වාහනයක ගමන් කරන ලෙස අවවාද කරන්නෙමු
ඔබ පර හරහා මාරුවීමේදී ඉතාමත් සැලකිල්ලෙන් මාරු විය යුතුය . නැතිනම් ඔබව යට කරගෙන යනු ඇත. සදා සොත්ති තමයි ඉතින්. ඔන්න අපි පාරේ ඇවිදින්න පටන් ගත්ත. අපිට ඕන උනේ උදේට කන්න හොද තැනක් හොයා ගන්න. 90% කඩ ඉතාමත් අපිරිසින්දුයි . උදේ ඇවිදින එක ටිකක් හොඳයි මොකද දුහුවිලි අඩුයි. ඔන්න කන්න තැනක් අන්තිමට හොයා ගත්ත . එක නම් හොදයි. කඩේ Manager ඉංග්‍රීසි කතා කරනවා. ඉතින් අපිටත් සතුටුයි. අන්දෙරි ඉන්නකම්ම අපි කාවේ මේ කඩෙන් තමයි. කෑමත් හරිම රසවත් .
ඔන්න අපි කෑම තෝරනවා
ඔන්න දැන් අපි බොම්බේ වල High way ( Free way ) එකක ත්‍රී වීල් එකක. යනකම් අන්ගේ ලේවතුර වෙලා ඉඳියි.

තවත් මාවතක දර්ශනයක්
ඉන්දියානු රෙදි කඩයක දසුනක්

මෙන්න මේ Video එක බලපල්ලා. මෙන්න මිනිස්සුන්ගේ ගෙවල්. උබලට හිතාගන්නවත් පුලුවන්ද . මර කරුමයක් බන් මේ මිනිස්සු ගෙවන්න.

එක දවසක් අපේ ත්‍රී වීල් එක කැඩුන. ඉතින් අපි දුන්න පොඩි සප් එකක් අපේ පොරට. මෙරටේ අපි වගේ කවුරුවත් මෙහෙම තල්ලු කරන්න නැහැ. මෙහෙ කුල වාදයෙන් මිනිස්සු පිරිහිලා ඉන්න. ඉතින් ත්‍රීවීල් අයව වැඩිය ගණන් ගන්න නැහැ .
Indian Sexy Ass. හික් හික්

මේවගේ ඒවා බොම්බේ නගරයේ ඉතාමත් සුලබයි. මෙහිදී අපි කිසිවිටකත් මුහුණු Video කලේ නැත. මොකද එය ඉතාමත් පහත ක්‍රියාවක් වන බැවිනි.ඔන්න දැන් අපි බොම්බේ නගරයෙන් මදක් එහාට ගොස් කන්හේරි ගුහා බල්ලන්න ගියා .

Last edited:
+6