ඉන්දියාවටත් බෝට්ටුවෙන් ගියා ... (කච්චතිව්)

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    සුපිරි බන්, උබල මාර බේරිල්ලක් බේරිලා තියෙනේ... නිකන් හරි ඉන්දියන් නෙවි එකෙන් සෙට් උනා නම් උන්ගේ බොර්ඩර් එක කොර්ස් කරා කියලා, උබල තාම එහෙ... බැස්ස මාරු ඩ්‍රයිවර් කෙනෙක්නෙ බන් මෙච්චර දුර ගමනක් යන එකා ළඟ මැප් එකක් වත් නෑ කියන්නේ
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    උඹල ගියෙ බෝට්ටුවෙ පොටෝ එකක් දාපන්කො බලන්න. අපිටත් ඔය පෝරියල් එක සෙට් උනා ඩෙල්ෆ් ගිහින් එනකොට බෝට්ටුව කැඩිල.
     
    • Like
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඔය බෝට්ටු එලවන උන් දැනගෙන නෙවේද බන් ඔය රස්සාව කරන්නේ....

    උන්ට බනින්න බෑ බන්, උනුත් ගිය අවුරුද්දේ ගියාට පස්සේ මේ අවුරුද්දේ යන්නේ . මුහුදු මාර්ග එහම මතකේ තියාගන්න බෑ නේ, නෙවි එකෙන් කොඩ් බෝයා දාලා පාර හදලා තිබ්බත් වැරදි තැනකින් හැරෙව්වොත් සොරි තමා