දැන් චීනේ ඇමරිකාවට සපෝට් කරයි. ඉන්දියාවයි චීනෙයි තරහයිනේ.දෙයියනේ වර්තමාන ලෝක බලවතයි අනාගත ලෝක බලවතයි හැප්පෙනවා නේද
චීනෙ වගේ හාල්මැස්සෝ පැත්තකට වෙලා හිටියොත් හොඳයි
ආරේ යාර්
දැන් චීනේ ඇමරිකාවට සපෝට් කරයි. ඉන්දියාවයි චීනෙයි තරහයිනේ.දෙයියනේ වර්තමාන ලෝක බලවතයි අනාගත ලෝක බලවතයි හැප්පෙනවා නේද
චීනෙ වගේ හාල්මැස්සෝ පැත්තකට වෙලා හිටියොත් හොඳයි
ආරේ යාර්
ඒ උනාට උන් තමයි ltte එක හැදුවේ. eelam ideology එකයි කොටියි කියන්නෙ එකක් නෙමෙයි. උන්ගෙ තව පොඩි පොඩි සංවිධාන තිබ්බ TELO වගේ ඒවා. කොටි ඔච්චර ලොකු උනේ ඉන්දියාවේ උන් නිසාඑහෙනං ඉන්දියාවට බැනල වැඩක් නැහැනෙ?![]()
එහෙනම් සුද්දොන්ටයි, ඉන්දියාවටයි දෙගොල්ලොන්ටම බනින්ඩ ඕනෙඒ උනාට උන් තමයි ltte එක හැදුවේ. eelam ideology එකයි කොටියි කියන්නෙ එකක් නෙමෙයි. උන්ගෙ තව පොඩි පොඩි සංවිධාන තිබ්බ TELO වගේ ඒවා. කොටි ඔච්චර ලොකු උනේ ඉන්දියාවේ උන් නිසා

මම හිතන්නේ BRICS ඇරියස් Trump අල්ලනවා මෙතන. තෙල්ම විතරක් නෙවෙයි.රුසියාවෙන් වැඩියෙන්ම තෙල් ගන්නේ EU
අපේ මෝඩයො දෙමළ මිනිස්සුන්ට පාට් එක දාපු නිසා තමයි ඔය දකුණු ඉන්දියාවෙ උන් දඟලන්නෙ...
අපිට කන්ඩ නැති වෙලාවෙ කන්ඩ දුන්නෙ, බෙහෙත් ටික, තෙල් ටික දුන්නෙ ඉන්දියාව... අපිට ස්වාබාවික ව්‍යසන උන හැම වෙලාවෙම මුලින්ම දුවගෙන ආවෙ ඉන්දියාව කියලත් මතක තියාගනින්
දෙමළුන්ට තමයි ඉස්සර ඉදලා වෙනම රටක් ඕනේ උනේ . සුද්දො හැම පහසුකමක්ම උන්ට දීලා සිංහල මිනිස්සු පාගන් හිටියේ නිළධාරීවාදයෙන්. කරපු දේවල් හරියි කියන්නෙ නෑ. හැබැයි අපි ඉස්සර නොවුන නම් උන් අපිට අරිනවා.ඒකට හේතුව කලින් කිව්ව වගේ සිංහල මිනිස්සු දෙමල මිනිස්සුන්ට සලකපු විදිය
ඒ කියන්නෙ ඉන්දියාවට වැඩිය අපිට ඇරියෙ සුද්දො?දෙමළුන්ට තමයි ඉස්සර ඉදලා වෙනම රටක් ඕනේ උනේ . සුද්දො හැම පහසුකමක්ම උන්ට දීලා සිංහල මිනිස්සු පාගන් හිටියේ නිළධාරීවාදයෙන්. කරපු දේවල් හරියි කියන්නෙ නෑ. හැබැයි අපි ඉස්සර නොවුන නම් උන් අපිට අරිනවා.