ඉන්දියාවට බඩු බනිස් වෙන්න යන්නේ සිංහලු

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,241
    8,253
    113
    M-Town
    BREAKING NEWS

    ගැටලුව දරුණු වෙයි.....

    ආනයන සඳහා ඇමරිකාව විසින් අතිරේක 25%ක තීරුබද්දක් ඉන්දියාවට පණවයි...ඒ අනූව සම්පූර්ණ බද්ධ 50%යි...
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    දෙයියනේ වර්තමාන ලෝක බලවතයි අනාගත ලෝක බලවතයි හැප්පෙනවා නේද

    චීනෙ වගේ හාල්මැස්සෝ පැත්තකට වෙලා හිටියොත් හොඳයි

    ආරේ යාර්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,156
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Brain Modi GIF
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,552
    113
    New Zealand
    අපේ රටේ ටීම් එක ගානට වැඩේ බැලන්ස් කර ගත්තා. ඉන්දියන් ඩස්පයෝ කොහොමත් ලොකු ලයින් නිසා ඕකුන්ට 50% ගැහුවට කමක් නෑ. මතකනේ කැනඩාව එක්ක දාගත්තු වලිය. ඕකුන්ට නටන්න දෙන්න හොද නෑ.
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,072
    113
    On a Cloud
    තේරෙන්ඩ කියපංකො... අපිට වාසියක් තියෙනවද?
    Indian unata prasna wadi wena tharamata hodai bn, naththn un balanne langa paatha ratawal wala prsana walatath oluwa obanna.
    US Tariff case eka watenna kalin oya yakku Kachchathiv aaye una one, arakai mekai gaga unge parliament eke south indian PM la natuwa mathakada..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    ඔය වැඩෙන් කෙලවෙන්නේ ඇමෙරිකාවටමයි. ඉන්දියාව වගේ ස්වං පෝෂිත රටකට රිද්දන එක ලේසි නෑ
    ස්වයන් පෝෂිත මොනාද ගූ වලින්ද?

    ලෝකෙ වැඩියෙන්ම විදේශ ආධාර ගන්න රට තමයි ඉන්දියාව

    අපේ රටේ ටීම් එක ගානට වැඩේ බැලන්ස් කර ගත්තා. ඉන්දියන් ඩස්පයෝ කොහොමත් ලොකු ලයින් නිසා ඕකුන්ට 50% ගැහුවට කමක් නෑ. මතකනේ කැනඩාව එක්ක දාගත්තු වලිය. ඕකුන්ට නටන්න දෙන්න හොද නෑ.
    ඕකෙන් මුකුත් වෙන්නෙ නෑ. ඉන්දියාවේ උන් කියන්නෙ හෝදල වැලේ එල්ලුවත් ඇමෙරිකාවට පුක දෙන උන්. උන් බල්ලො වගේ සුදු කොඩිය වනනව
    ------ Post added on Aug 6, 2025 at 10:18 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    අවුල වෙලා තියෙන්නේ ඉන්දියන් පාට්ස් රුසියන් ඩ්‍රොන් වල තිබිලත් මාට්ටු වෙලා . තෙල් ගන්නව මදිවට කෑලිත් සප්ලයි කරලා මෝඩිට රෙවිලා ඉන්නෙ .

    මොඩි ඒ අස්සෙ චීනේ යනවා , දැන් තමා සුපිරි ගේම පටන් ගන්නෙ
     
    • Like
    Reactions: ruchira55

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    Indian unata prasna wadi wena tharamata hodai bn, naththn un balanne langa paatha ratawal wala prsana walatath oluwa obanna.
    US Tariff case eka watenna kalin oya yakku Kachchathiv aaye una one, arakai mekai gaga unge parliament eke south indian PM la natuwa mathakada..
    අපේ මෝඩයො දෙමළ මිනිස්සුන්ට පාට් එක දාපු නිසා තමයි ඔය දකුණු ඉන්දියාවෙ උන් දඟලන්නෙ...
    අපිට කන්ඩ නැති වෙලාවෙ කන්ඩ දුන්නෙ, බෙහෙත් ටික, තෙල් ටික දුන්නෙ ඉන්දියාව... අපිට ස්වාබාවික ව්‍යසන උන හැම වෙලාවෙම මුලින්ම දුවගෙන ආවෙ ඉන්දියාව කියලත් මතක තියාගනින්
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,955
    1
    6,822
    113
    මොකද්ද සීන් එක .. සරලව කියපන්
    ඇමරිකාව තරහයි රුසියාව එක්ක
    රුසියාව තරහයි නේ ඇමරිකාව එක්ක
    ඉන්දියාව රුසියාවෙන් තෙල් ගත්තා
    Trump එපා කියලා තිබ්බේ
    Trump ට තරහ ගියා
    Tarrif වැඩි කරා
    තිබ්බේ 25%
    දැන් 50%
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    අපේ මෝඩයො දෙමළ මිනිස්සුන්ට පාට් එක දාපු නිසා තමයි ඔය දකුණු ඉන්දියාවෙ උන් දඟලන්නෙ...
    අපිට කන්ඩ නැති වෙලාවෙ කන්ඩ දුන්නෙ, බෙහෙත් ටික, තෙල් ටික දුන්නෙ ඉන්දියාව... අපිට ස්වාබාවික ව්‍යසන උන හැම වෙලාවෙම මුලින්ම දුවගෙන ආවෙ ඉන්දියාව කියලත් මතක තියාගනින්
    උන් කොටින්ව train කරලා අවි ආයුද දීල අපිට කරපු පාඩු ඕවට වඩා ලොකුයි

    අනිත් එක උන් අපේ ව්‍යවස්ථා සංසෝදන කලේ රට වටේ යුද නැව් නවත්තල තග දාල. එහෙම එවුන් යාළුවො නෙමෙයි

    2022 credit line උන් දුන්නෙ බැසිල් ගිහිල්ල අරන් ආපු නිසා, මොකද උන්ගෙ මෙහෙ plant එක තමා ඌ. උන් දුන්න සොච්චම ඒ crisis එකෙන් එලියට එන්නත් මදි.