ඉන්දියාවට චූ යන්ඩ වදිනවා දකුණු අප්රි කාව&#3545

Homo Sapien

Member
Dec 9, 2013
32
35
0
ඉන්දියාවට චූ යන්ඩ වදිනවා දකුණු අප්රි කාව&#3545

ඉන්දියාවට චූ යන්ඩ වදිනවා දකුණු අප්රි කාවෙන් ... මෙන්න බලාපල්ලා තරඟ results

http://www.espncricinfo.com/south-africa-v-india-2013-14/engine/current/match/648651.html

http://www.espncricinfo.com/south-africa-v-india-2013-14/engine/match/648653.html


:D:D:D:D

මෙන්න බලාපල්ලා පට්ට කොමික්ස් [/SIZE]



:yes::yes::yes:



View attachment 49298

;););)

993486_823159227710350_1415980300_n.jpg

:yes::yes::yes:

1458570_631978170171746_143173873_n.jpg

:cool::cool::cool:

1488121_10201184921570406_1691406649_n.jpg

:P:P:P:P

999230_632021513500745_810798539_n.jpg

picture.php


92513b0776aee03bf8632ebbc35f9b63_12348.jpg


picture.php
 
Last edited:
  • Like
Reactions: PMUB

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :cool:
    මුළු ලෝකයේම තියන cricket pitch ටික උන්ට ඕනි විදිහට හදාගන්නයි ඉන්දියාවේ උපරිම උත්සහය.ලංකාවේ උනත් අළුතින් ground එකක් හැදුවොත් උන්ට ඕනි විදිහට තමයි pitch එක තියෙන්න ඕනි.icc එකේත් වැඩිම බලය තියෙන්නේ සහ ලෝකයේ දැනට ධනවත්ම cricket board එක වන්නේත් india cricket board එක.හැබැයි උන්ට ඉන්නේ batsmanලා විතරයි.තමන්ට හරියටම හරියන bowlers ලා හොයාගන්න තවම ඉන්දියාවට බැරිවුණා.ටිකක් හරි හොද එකෙකුට ඉන්නේ අර මොහොමඩ් සම්මි කියට fast bowler විතරයි.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අයියෝ. ඔය මැච් දෙක තමා මම සෑහෙන කාලකෙට පස්සෙ ක්‍රිකට් කියල බැලුවේ. මට හිනා කියන්නෙ. මැරෙන්න හිනා. අපි වර්ල්ඩ් කප් එක ගැහුවටත් වඩා සන්තෝසයි සීන් එක දැක්කම :lol: :lol: :lol: :lol:
    රෙදි ගලවාගෙන ඉන්දියාව කෑවේ :P