ඉන්දියාවට ජාතික ශෝක දිනයක්?

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඇෆ්ගන් කාරයොත් ලේසි නෑ පුතේ.... නවසිලන්තේ නුත් කෑව නම් ඉන්දියාව බෑග් පැක් කරගන්න වෙන්නේ

    හැබැයි සුවර් නෑ ඔය භාරත පුත්තු

    යකෝ රෝහිත් ශර්මට වැටිච්ච බොලේ උට හිතාගන්නවත් බෑ
    ඉස්සර හිටිපු ඇෆ්ගන් එවුන් නෙවේ බන් දැන් ඉන්නෙ. හෙන ටැලන්ට් පොරවල් ටිකක්.
    මේ t20 match format එක ෂුවර් කරන්න බෑ. අනික 2018 asia cup එකේ ඉන්දි‍යාවත් එක්ක ගහල ඇෆ්ගන්කාරයෝ මැච් එක draw කරා.
    ඔච්චර ප්ලෑන් ගහල සෙමියක්වත් එන්නෙ නැතුව එලියට යයි කියලනම් හිතන්න අමාරුයි හැබැයි
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    ඉස්සර හිටිපු ඇෆ්ගන් එවුන් නෙවේ බන් දැන් ඉන්නෙ. හෙන ටැලන්ට් පොරවල් ටිකක්.
    මේ t20 match format එක ෂුවර් කරන්න බෑ. අනික 2018 asia cup එකේ ඉන්දි‍යාවත් එක්ක ගහල ඇෆ්ගන්කාරයෝ මැච් එක draw කරා.
    ඔච්චර ප්ලෑන් ගහල සෙමියක්වත් එන්නෙ නැතුව එලියට යයි කියලනම් හිතන්න අමාරුයි හැබැයි
    New Zealand match eka gahuwoth India wata patta pressure ekak enne...

    Hebei un anith matches tika goda daai... kiyanna baha thamai...

    ape ayavath wediya care karenne nathuva inna nisaa mokak hari gemak gahai kiyala hithenava... Batting thamai aula open eke
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    c7cdc4d2cba384e47e1419f9159fda76.jpg
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,585
    113
    just enjoy them game....laughing at a side is just silly. i am not into that crap anymore. if we go by laughing and insulting teams because they loose then we are the ones who were a laughing stock a few years back.
    we laughed at australia in 1996 saying shane warne iwarai....they went on to win 1999,2003,2007 WC. imagine aussies laughing at us
     
    • Like
    Reactions: ramkhan