ඉස්සර හිටිපු ඇෆ්ගන් එවුන් නෙවේ බන් දැන් ඉන්නෙ. හෙන ටැලන්ට් පොරවල් ටිකක්.ඇෆ්ගන් කාරයොත් ලේසි නෑ පුතේ.... නවසිලන්තේ නුත් කෑව නම් ඉන්දියාව බෑග් පැක් කරගන්න වෙන්නේ
හැබැයි සුවර් නෑ ඔය භාරත පුත්තු
යකෝ රෝහිත් ශර්මට වැටිච්ච බොලේ උට හිතාගන්නවත් බෑ
මේ t20 match format එක ෂුවර් කරන්න බෑ. අනික 2018 asia cup එකේ ඉන්දියාවත් එක්ක ගහල ඇෆ්ගන්කාරයෝ මැච් එක draw කරා.
ඔච්චර ප්ලෑන් ගහල සෙමියක්වත් එන්නෙ නැතුව එලියට යයි කියලනම් හිතන්න අමාරුයි හැබැයි