ඉන්දියාවට පාලමක් ගැහුවම ලංකාවට එන වාසි?

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    අපේ රාවනා කලුවොන්ට සීතාලා උස්සන් එන්න පුලුවන්

    KG, කුඩු පන්න පට්ට ලේසි

    මෙහෙ බැංකුවක් කඩලා හරි ඉන්දියාවට පැනගන්න පුලුවන්

    තමිල්නාඩු ගිහින් ඩෙසි ඇන්ටිලාට ගහලා එන්න පුලුවන් (HIV එහෙමත් මදි ලංකාවට)

    මේවනේ වාසි මිට්ටනෙ

    උබලගේ අදහසුත් එකතු කරපල්ල
     
    Last edited:

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,913
    10,262
    113
    ප්‍රධානම දේ භූගෝලීය වශයෙන් ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වීම. ආයේ ඉතිං සොරි ඩොට් කොම් තමයි.. ඊට අමතරව කොවිඩ් වගේ වසංගත ඉක්මනින්ම ලංකාවට පැමිණීම..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,442
    113
    අයියෝ මේකේ ඉන්න බූරුවෝ...

    ලොකේ ඕනතරම් රටවල් අතර පාලම් , පාරවල් තියෙනවා . මේ උබලා හිතන විදිහට කැලණි පලමෙන් යනවා වගේ හිගන්නොන්ට ඇවිදගෙන එන්න බෑ..

    Immigration process, custom process thiyenavaa
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,787
    1,305
    113
    Mars
    Oka karanna mulunma lankawe munisunge kamaththa thiyenavada kiyala balanna ona.

    Kerale Muslim case ne? Tamilnaduwe Tamil case, Sinhalunta badu banis wenna thiyena chance wadi.
     
    • Like
    Reactions: Yin And Yang

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    අපේ රාවනා කලුවොන්ට සීතාලා උස්සන් එන්න පුලුවන්

    KG, කුඩු පන්න පට්ට ලේසි

    මෙහෙ බැංකුවක් කඩලා හරි ඉන්දියාවට පැනගන්න පුලුවන්

    තමිල්නාඩු ගිහින් ඩෙසි ඇන්ටිලාට ගහලා එන්න පුලුවන් (HIV එහෙමත් මදි ලංකාවට)

    මේවනේ වාසි මිට්ටනෙ

    උබලගේ අදහසුත් එකතු කරපල්ල
    ඔය කියන ඒවනම් වෙන්නෙ නෑ බන්, උබ හිතුවද පාලමක් ගැහුව කියලා වක්කඩේ කැඩුව වගේ ඕන එකෙකුට බොර්ඩරයක් හරහ එන්න පුලුවන් කියලා? අනික ඔය කුඩු සීන් එක ඇරෙන්න අනිත් ඔක්කොම දේවල් අදටත් කරන්න පුලුවන් ප්ලේන් එකෙන් හෝ ෆෙරි එකෙන් ගිහින්. උබල හැමදාම දකින්නෙ හරි ප්‍රශ්නෙ නෙමේ වැරදි ප්‍රශ්නෙ. ලොකුම ප්‍රශ්න තමා අඩු මිලට ඉන්දියන් සේවාවන් එන එක, භාණ්ඩ එන එක, ආර්ටිකය වට්ටන්න පුලුවන් විදුලිය, බලශක්තිය වගේ කොටස් වල පාලනය නැති වෙන එක. මේව කතා කරපන් බන්.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,856
    935
    113
    අපේ රාවනා කලුවොන්ට සීතාලා උස්සන් එන්න පුලුවන්

    KG, කුඩු පන්න පට්ට ලේසි

    මෙහෙ බැංකුවක් කඩලා හරි ඉන්දියාවට පැනගන්න පුලුවන්

    තමිල්නාඩු ගිහින් ඩෙසි ඇන්ටිලාට ගහලා එන්න පුලුවන් (HIV එහෙමත් මදි ලංකාවට)

    මේවනේ වාසි මිට්ටනෙ

    උබලගේ අදහසුත් එකතු කරපල්ල
    1. අනුමත වීසා පාස්පෝර්ට් නැත්තම් බැහැ
    2. දැන් කොහොමත් ධීවරයෝ කරනවා
    3. immigration එකෙන් කුදලාගෙන යනවා
    4. airport එකෙනුත් යන්න පුළුවන්

    උබ හිතුවද කැලනි පාලමේ වගේ මිට්ටන්ට යන්න එන්න පුළුවන් කියලා.
    immigration custom .. airport එකේ වගේ හැම මගුලම තියෙනවා
    ------ Post added on Dec 19, 2024 at 9:32 AM
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඔය කියන ඒවනම් වෙන්නෙ නෑ බන්, උබ හිතුවද පාලමක් ගැහුව කියලා වක්කඩේ කැඩුව වගේ ඕන එකෙකුට බොර්ඩරයක් හරහ එන්න පුලුවන් කියලා? අනික ඔය කුඩු සීන් එක ඇරෙන්න අනිත් ඔක්කොම දේවල් අදටත් කරන්න පුලුවන් ප්ලේන් එකෙන් හෝ ෆෙරි එකෙන් ගිහින්. උබල හැමදාම දකින්නෙ හරි ප්‍රශ්නෙ නෙමේ වැරදි ප්‍රශ්නෙ. ලොකුම ප්‍රශ්න තමා අඩු මිලට ඉන්දියන් සේවාවන් එන එක, භාණ්ඩ එන එක, ආර්ටිකය වට්ටන්න පුලුවන් විදුලිය, බලශක්තිය වගේ කොටස් වල පාලනය නැති වෙන එක. මේව කතා කරපන් බන්.
    ඇත්ත , වැඩිය ඕනේ නෑ . මේ දවස් වල කතා වෙන බිත්තර උදහරණයක් විදිහට ගැනින් . අපේ එවුන්ට, කොස්ට් එක විතරක් 30+ පනිනවා කියලනේ ගණන් උස්සන්නේ .

    ඉන්දියාවෙන් අරන් එන්න ගියම , ලංකාවේ ගොවියෝන්ට බිස්නස් නැහැ . පාඩුවට දුවන්න බැරි හින්ද නවත්තනවා . එතකොට කෝ එවුන්ට ආදායම් මාර්ග ? කොච්චර කන්ට්‍රෝල් දැම්මත් , හොරෙන් පන්නන එවුන් ඉන්නවා බන් . මෙහෙ එවුන් එහේට යනවට වඩා , එහෙ එවුන් මෙහෙට පයින එක වෙන්නේ . එහෙ අඩු කුල වල සෙට් එක විශේෂෙය්න් . උන්ගේ කුල කේස් එක ලොකුවට තියෙන හින්ද , කුල හීන උන්ට මෙහෙට පැනල ලෝඩ් පකීර් ලා වගේ ඉන්න පුළුවන් සල්ලි ටිකක් අරන් ආවම . අපෙ එවුන් උන්ට වැදලා පුපත් දීල , පිළිගන්නේ . එහෙ උන්ට වතුර වීදුරුවක් වත් දෙන්නේ නැහැ ඉස්සරහ දොරෙන් .

    හැබැයි , විසා ෆ්‍රී යන්න එන්න පුළුවන් කම තිබ්බා නම් හොදයි , රටවල් දෙකම අතර . හේතුව , උන් අපිව හූර කන්න එනවා වගේම , අපේ අයියලට පුළුවන් ඒ පැත්තෙනුත් ඒ දේම, ඊට වඩා හොදට කරන්න . තකට තක . :)

    මෙහෙ මොනොපොලි එකක් විදිහට තියෙන සමහර ඉන්දස්ට්‍රිස් වලට කොම්පෙටිෂන් එකක් එනවා . අපේ economy එක ගොඩක් fragile හින්ද , රිසක් එක වැඩි . අනික , රීජනල් විදිහට ඉන්දියාව පවර්ෆුල් හින්ද , ලංකාව උන්ගේ ප්‍රාන්තයක් කියල ඉල්ලනවා , අනිවාර්යෙන් .
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301

    ලංකාව දැන ගන්න ඕනේ ඉන්දියාව වගේම වටේම අනෙක් අයත් එක්ක කනෙක්ට් වෙන්න. ඔව් ලේසි නෑ හොදට හිතලා කරන්න ඕනේ දෙයක්.

    ස්වාධීනයි කියලා දූපතක් විදියට ඉන්න එකෙන් නම් කවදාවත් හරියන්නෙ නෑ අපිට
    ------ Post added on Dec 19, 2024 at 10:02 AM
     
    • Like
    Reactions: Yin And Yang

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,913
    10,262
    113
    Screenshot-20241219-095743-Facebook.jpg
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    Amazon India Delivery
    Joe Fiber wage ekawathgoda daganna beri weida meka haraha
    india wala market eka loku nisa wolrd class okkoma servie enawa oni ekak apu gamanma

    Train Line ekakkuth set wenawa nam urope , chine wage long jurney ekak set karagnna insfatructre hadaganna puluwan unoth tourism walatath hondai
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,323
    47,209
    113
    ගොඩක් වාසියි..ඔය කියන ඒවානම් වෙන්නේ නෑ.. අනිවාර්යයෙන්ම පාලමක් ගහන්න ඕන..තෙල් නළයක් ගහන්නත් ඕන..කරන්ට් ඵකත් හුවමාරු කරගන්න ඕන..❤️
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,666
    3,030
    113
    ඔය කියන ඒවනම් වෙන්නෙ නෑ බන්, උබ හිතුවද පාලමක් ගැහුව කියලා වක්කඩේ කැඩුව වගේ ඕන එකෙකුට බොර්ඩරයක් හරහ එන්න පුලුවන් කියලා? අනික ඔය කුඩු සීන් එක ඇරෙන්න අනිත් ඔක්කොම දේවල් අදටත් කරන්න පුලුවන් ප්ලේන් එකෙන් හෝ ෆෙරි එකෙන් ගිහින්. උබල හැමදාම දකින්නෙ හරි ප්‍රශ්නෙ නෙමේ වැරදි ප්‍රශ්නෙ. ලොකුම ප්‍රශ්න තමා අඩු මිලට ඉන්දියන් සේවාවන් එන එක, භාණ්ඩ එන එක, ආර්ටිකය වට්ටන්න පුලුවන් විදුලිය, බලශක්තිය වගේ කොටස් වල පාලනය නැති වෙන එක. මේව කතා කරපන් බන්.
    :yes::yes::yes: