ඇත්ත , වැඩිය ඕනේ නෑ . මේ දවස් වල කතා වෙන බිත්තර උදහරණයක් විදිහට ගැනින් . අපේ එවුන්ට, කොස්ට් එක විතරක් 30+ පනිනවා කියලනේ ගණන් උස්සන්නේ .
ඉන්දියාවෙන් අරන් එන්න ගියම , ලංකාවේ ගොවියෝන්ට බිස්නස් නැහැ . පාඩුවට දුවන්න බැරි හින්ද නවත්තනවා . එතකොට කෝ එවුන්ට ආදායම් මාර්ග ? කොච්චර කන්ට්‍රෝල් දැම්මත් , හොරෙන් පන්නන එවුන් ඉන්නවා බන් . මෙහෙ එවුන් එහේට යනවට වඩා , එහෙ එවුන් මෙහෙට පයින එක වෙන්නේ . එහෙ අඩු කුල වල සෙට් එක විශේෂෙය්න් . උන්ගේ කුල කේස් එක ලොකුවට තියෙන හින්ද , කුල හීන උන්ට මෙහෙට පැනල ලෝඩ් පකීර් ලා වගේ ඉන්න පුළුවන් සල්ලි ටිකක් අරන් ආවම . අපෙ එවුන් උන්ට වැදලා පුපත් දීල , පිළිගන්නේ . එහෙ උන්ට වතුර වීදුරුවක් වත් දෙන්නේ නැහැ ඉස්සරහ දොරෙන් .
හැබැයි , විසා ෆ්‍රී යන්න එන්න පුළුවන් කම තිබ්බා නම් හොදයි , රටවල් දෙකම අතර . හේතුව , උන් අපිව හූර කන්න එනවා වගේම , අපේ අයියලට පුළුවන් ඒ පැත්තෙනුත් ඒ දේම, ඊට වඩා හොදට කරන්න . තකට තක .
මෙහෙ මොනොපොලි එකක් විදිහට තියෙන සමහර ඉන්දස්ට්‍රිස් වලට කොම්පෙටිෂන් එකක් එනවා . අපේ economy එක ගොඩක් fragile හින්ද , රිසක් එක වැඩි . අනික , රීජනල් විදිහට ඉන්දියාව පවර්ෆුල් හින්ද , ලංකාව උන්ගේ ප්‍රාන්තයක් කියල ඉල්ලනවා , අනිවාර්යෙන් .