අපේ ගමේ දබදිව ගියපු හැම වයසක මනුස්සයෙක් ම කියන කතාවක් තමා නිගණ්ඨයො හෙළුවෙන් ඉන්න කතාව. ඉතින් අපිට බෑද දබදිව නිගණ්ඨ යෝ බලන්න ගියාම එතනින් මිසින් වෙලා හෙළුවෙන්ම උන්ට සෙට් වෙන්න?
මට ආපු ප්රශ්න මේවා.
1. නිගණ්ඨයින්ට භාෂාවක් තියද?
2. අපි එක පාරට සෙට් වෙන්න ගියොත් උන් අපිව අල්ලලා දෙයි ද පොලිසියට?
3. උන්ට හැඳුනුම්පත් ලයිසන් එහෙම තියද?
මට ආපු ප්රශ්න මේවා.
1. නිගණ්ඨයින්ට භාෂාවක් තියද?
2. අපි එක පාරට සෙට් වෙන්න ගියොත් උන් අපිව අල්ලලා දෙයි ද පොලිසියට?
3. උන්ට හැඳුනුම්පත් ලයිසන් එහෙම තියද?

