ඉන්දියාවට ලංකාවෙ ඩොකෙක්
ලංකාවෙ ඩොකෙක්ට ඉන්දියාවෙ job එකකට යන්න පුළුවන්ද?
එහෙ salary එක 60000 - 5 lakhs වගෙ කියල අහල තියෙනවෑ.හැබැයි මම කොහෙදිද හරි දැක්කා ඉන්දියාවෙ PhD holders ලත් job නැතුව වේලෙනවා කියලා. මට කියපන්කො ඉන්දියාවෙ settle වෙන්න easy job opportunities මොනවද?
මම ඩොකෙක් නෙමෙයි .කෙල්ල ඩොකියක්.

Last edited: