ඉන්දියාවෙ නර්මදා ගඟ ඉවුරෙ,ගඟේ ස්වරය අසමින්,පරිසරයත් එක්ක ජීවත් වෙන්න මගෙත් හීනයක් තියෙනව.
pitastharaya Well-known member May 27, 2013 1,201 687 113 Oct 7, 2019 #21 ඉන්දියාවෙ නර්මදා ගඟ ඉවුරෙ,ගඟේ ස්වරය අසමින්,පරිසරයත් එක්ක ජීවත් වෙන්න මගෙත් හීනයක් තියෙනව.
missaka86 Well-known member Mar 13, 2017 1,584 886 113 Oct 7, 2019 #22 ඔව් සල්ලි තියෙනව නම් ජීවත් වෙන්න හොඳ රටක්
P priyade Well-known member Dec 2, 2017 10,581 6,160 113 Oct 7, 2019 #23 ranga 86 said: india hodai ban . Click to expand...
nilangapriyadarshana Well-known member Feb 3, 2018 779 510 93 Oct 7, 2019 #25 missaka86 said: ඔව් සල්ලි තියෙනව නම් ජීවත් වෙන්න හොඳ රටක් Click to expand... E kiwwe? Jiwath wenna cheapest ma country eka kiyala tibba net eke
missaka86 said: ඔව් සල්ලි තියෙනව නම් ජීවත් වෙන්න හොඳ රටක් Click to expand... E kiwwe? Jiwath wenna cheapest ma country eka kiyala tibba net eke
nilangapriyadarshana Well-known member Feb 3, 2018 779 510 93 Oct 7, 2019 #26 Badu ehema meheta wada godak ganan adui ne
Ras Al Gul Active member Oct 23, 2016 442 176 43 Kaduwela Oct 7, 2019 #27 living cost eka nam adui eth chennai nam yanna epa minissu harima awl. Lankawe kiyala kiwwama Thambi harak diha balanawa wage balanne api diha
living cost eka nam adui eth chennai nam yanna epa minissu harima awl. Lankawe kiyala kiwwama Thambi harak diha balanawa wage balanne api diha
nilangapriyadarshana Well-known member Feb 3, 2018 779 510 93 Oct 7, 2019 #28 Ras Al Gul said: living cost eka nam adui eth chennai nam yanna epa minissu harima awl. Lankawe kiyala kiwwama Thambi harak diha balanawa wage balanne api diha Click to expand... ඒ ඇයි මචන්?? මම settle වෙන්න විදියක් හොයන්නෙ? එහෙම අය ඉන්නවද උබ දන්න?
Ras Al Gul said: living cost eka nam adui eth chennai nam yanna epa minissu harima awl. Lankawe kiyala kiwwama Thambi harak diha balanawa wage balanne api diha Click to expand... ඒ ඇයි මචන්?? මම settle වෙන්න විදියක් හොයන්නෙ? එහෙම අය ඉන්නවද උබ දන්න?
-333- Well-known member Aug 3, 2014 10,329 13,218 113 33 ෆින්ලන්ඩ් Oct 12, 2019 #30 ඉන්දීය වලත් සේහෙන්න හොද පැති තියනවා. ගොඩක්ම තියෙන්නේ උතුරු පැත්තට වෙන්න. උන්ගේ ඔය කුල කෙස් වගේ සීන් තියන නිසා සමහර පැති වල පිටින් ගිහින් ස්තිර පදිංචි වෙන්න අමාරුයි.
ඉන්දීය වලත් සේහෙන්න හොද පැති තියනවා. ගොඩක්ම තියෙන්නේ උතුරු පැත්තට වෙන්න. උන්ගේ ඔය කුල කෙස් වගේ සීන් තියන නිසා සමහර පැති වල පිටින් ගිහින් ස්තිර පදිංචි වෙන්න අමාරුයි.