ඉන්දියාවට වස් කවියක් කියමුද?
මෙදාපාරත් අපිට final play කරන්න වෙන්නේ ඉන්දියාවත් එක්ක.
Match එක පටන්ගන්න කලින් හැමෝමත් එක්ක ඉන්දියාවට කෙලවෙලාම යන්න වස් කවියක් කියමුද
? මට කවි ලියන්න නම් තේරෙන්නේ නැහැ.
පුළුවන් කෙනෙක් හොද වස්කවියක් හදල දාන්න. අපි හැමෝම සෙට් වෙලා ලංකාවට ජය පතන ගමන් ඉන්දියාවට වස්කවි කියමු.

මෙදා පාර T20 ලෝක කුසලානය ලංකාවට දිනාගැනීමට අපේ කොල්ලන්ට හැකිවේවා කියල මම බොක්කෙන්ම හදවතිම සහ මුළු ඇගෙන්ම ප්‍රර්ථනා කරනවා.!!!
ජය වේවා..
ඔබේ පැතුමත් මෙතන කොටන්න.
(මතක ඇතුව වස්කවි ලියනවා නම් ඉන්දියාව කියන වචනේ අනිවාර්යයෙන්ම ඇතුළු කරන්න.)

ජය වේවා..ඔබේ පැතුමත් මෙතන කොටන්න.