මැයි 30 ඉන්දියාවේ කොවිඩ් රෝගීන් 152,000. දවසින් දවස අඩු වෙනවා.
මැයි 30 ලංකාවේ කොවිඩ් රෝගීන් 2800. අඩු වෙන ගතියක් නැහැ. PCR වැඩියෙන් කරොත් තව වැඩිපුර ඇති අම්බානක.
ඉන්දියාවේ ජනගහනය ලංකාවට වැඩිය 62 ගුණයක්. ඉතින් ලංකාවේ කොවිඩ් ලෙඩ්ඩු ගාන 62න් වැඩි කරොත් 173,600 !!
පේනවා නේද බරපතලකම? ජනගහනයට සාපේක්ෂව ඉන්දියාවටත් වැඩිය කොවිඩ් ලංකාවේ වැඩියි දැන්.