ඉන්දියාවට වැඩිය අපි හොඳට කරලද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මැයි 30 ඉන්දියාවේ කොවිඩ් රෝගීන් 152,000. දවසින් දවස අඩු වෙනවා.

    මැයි 30 ලංකාවේ කොවිඩ් රෝගීන් 2800. අඩු වෙන ගතියක් නැහැ. PCR වැඩියෙන් කරොත් තව වැඩිපුර ඇති අම්බානක.

    ඉන්දියාවේ ජනගහනය ලංකාවට වැඩිය 62 ගුණයක්. ඉතින් ලංකාවේ කොවිඩ් ලෙඩ්ඩු ගාන 62න් වැඩි කරොත් 173,600 !!

    පේනවා නේද බරපතලකම? ජනගහනයට සාපේක්ෂව ඉන්දියාවටත් වැඩිය කොවිඩ් ලංකාවේ වැඩියි දැන්.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අපි තමයි හොදටම කලේ හු*&$# 😂
    meeta
    fail black and white GIF
    S’
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මැයි 30 ඉන්දියාවේ කොවිඩ් රෝගීන් 152,000. දවසින් දවස අඩු වෙනවා.

    මැයි 30 ලංකාවේ කොවිඩ් රෝගීන් 2800. අඩු වෙන ගතියක් නැහැ. PCR වැඩියෙන් කරොත් තව වැඩිපුර ඇති අම්බානක.

    ඉන්දියාවේ ජනගහනය ලංකාවට වැඩිය 62 ගුණයක්. ඉතින් ලංකාවේ කොවිඩ් ලෙඩ්ඩු ගාන 62න් වැඩි කරොත් 173,600 !!

    පේනවා නේද බරපතලකම? ජනගහනයට සාපේක්ෂව ඉන්දියාවටත් වැඩිය කොවිඩ් ලංකාවේ වැඩියි දැන්.

    මැයි 30 ඉන්දියාවේ කොවිඩ් රෝගීන් 152,000. දවසින් දවස අඩු වෙනවා.

    anduwa karanna ona dewal serama uparimayen karala thiyenne, janathawa wagakeem wirahithawa weda karanawa, a nisa neethiya dadiwa itu karanna wenawa

    චන්දිමාල්ට සහ පියුමිට ඇප

    chandimal-piumi-hansamali-newshub.jpg

    කුරුණෑගල නගරාධිපතිගේ උපන්දිනයට පොලිසියෙන් කේක්

    kurunegala.jpg

    KP.jpg

    මැයි 30 ලංකාවේ කොවිඩ් රෝගීන් 2800. අඩු වෙන ගතියක් නැහැ. PCR වැඩියෙන් කරොත් තව වැඩිපුර ඇති අම්බානක.

    ආසාදිතයෙක් හමුවුණාම මුළු පවුලම වගේ පොසිටිව් වෙනවා – ඒනිසා Exit PCR නැවැත්තුවා

    ඉන්දියාවේ ජනගහනය ලංකාවට වැඩිය 62 ගුණයක්. ඉතින් ලංකාවේ කොවිඩ් ලෙඩ්ඩු ගාන 62න් වැඩි කරොත් 173,600 !!

    මෙච්චර වැඩ කරලා තියෙද්දිත් ඇයි අපිට බනින්නේ”

    wasangathayakadi ehema ganan hadanna epa ( lankawe adu wela thibuoth ehema haduwata awulak ne)

    පේනවා නේද බරපතලකම? ජනගහනයට සාපේක්ෂව ඉන්දියාවටත් වැඩිය කොවිඩ් ලංකාවේ වැඩියි දැන්.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    උන්ගේ නම් ඊට වඩා වැඩි වෙන්න ඕනේ.. Coverup කරනවා වගේ.. මෙහෙට හපන් උන් හැසිරුණ විදිහ..
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ජොන්ස්ටන් නමි තඩ් කුලුමීමට හරියන ගොන් බදින කනුව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක සරලයි තේරුම් ගන්ඩ මොලයක් නැතිකම මිසක්, ලoකාවෙ pcr හරියට වෙනව.. ලoකාවෙ සෞඛය කියන්නෙ පැතිරුනු ක්‍රමානුකූල දෙයක්, ඒක නිසා හරිම තැනට pcr එක වෙනව..ඉන්දියාවෙ අධික නොදියුනු ජනගහනය එක්ක ඔහොම අඩු වෙන්ඩ ව්දිහක් නැ,ඔහොම අඩු වෙනවනම් උන්ට තියෙන්නෙ කොවිඩ් නෙමේ වෙන මොකක් හරි ,, :lol: :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    ඉන්දියාවෙ අධික නොදියුනු ජනගහනයක් ඉන්නෙ. අධික දියුණු මිනිස්සු ටිකක් පාර්ලිමෙන්තුවෙ ඉන්නෙ.

    ලංකාවෙ අධික නොදියුනු ජනගහනයක් ඉන්නෙ. තව අධික නොදියුනු සාටක දාගත්ත ගවයො රැලක් පාර්ලිමෙන්තුවෙ ඉන්නෙ :lol: :lol:
     
    • Love
    Reactions: tilvin-silva

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉන්දියාවෙ අධික නොදියුනු ජනගහනයක් ඉන්නෙ. අධික දියුණු මිනිස්සු ටිකක් පාර්ලිමෙන්තුවෙ ඉන්නෙ.

    ලංකාවෙ අධික නොදියුනු ජනගහනයක් ඉන්නෙ. තව අධික නොදියුනු සාටක දාගත්ත ගවයො රැලක් පාර්ලිමෙන්තුවෙ ඉන්නෙ :lol: :lol:

    @ko erozan dekke nedda meka??? me kathawa aththa nisa oka lissala gihin nodakka wage
     
    Last edited:
    • Like
    Reactions: tilvin-silva

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    @ko erozan dekke nedda meka??? em kathawa aththa nisa oka lissala gihin nodakka wage
    ඌ මේ වගේ නාගන්න ත්‍රෙඩ් දැක්කම ඇදයට හැංගිල ඉන්නවා ත්‍රාඩ් එක යට යනකල්. මයිනට උසාවි එන්ඩ කිව්ව වගේ තමා 😂😂
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඌ මේ වගේ නාගන්න ත්‍රෙඩ් දැක්කම ඇදයට හැංගිල ඉන්නවා ත්‍රාඩ් එක යට යනකල්. මයිනට උසාවි එන්ඩ කිව්ව වගේ තමා 😂😂

    oya wagema thamai ara @nicjosh83 ponsiya, samahara thread wala athi wenna nala, apen ahanawa kohoma nema kiyala,
     
    • Haha
    Reactions: hasithayad