ඉන්දියාවට සුභ පතමු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඉන්දියාවට සුභ පතමු

India-Squad-U19-World-Cup-2014.jpg

අද 20/20 මැච් එකෙන් දකුනු අප්‍රිකාව පරදවලා අපිත් එක්ක ෆයිනල් එන්න ඉන්දියන් ටීම් එකට අපි සපෝට් කරමු. අපේ අසැල්වැසි ඉන්දියාව ආවනම් මේ කප් එක දකුනු ආසියාවට ගන්න පුලුවන්. ඉන්දියන් කාරයො අපේ කොල්ලන්ට ප්ර්මියර් ලීග් වලට ගෙන්නලා ඩොලර් මිටි ගනන් දුන්නා.ඒවා අපි මතක තියාගමු.අද මාලිංග,මහේල,සංගලා කෝටි ගනන් හම්බ කරගත්ත සල්ලි වලින් 80%ක් ඉන්දියාව දුන්න සල්ලි ප්‍රිමියර් ලීග් වලින්.
ඒ වගේම ඉන්දියාව අපේ කොල්ලො එහෙ ගෙන්නලා ක්‍රිකට් පුහුනුව දෙනවා නිතරම.
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    රතු පාට - ඒක නම් ඇත්ත. ප්‍රශ්නෙ කියන්නෙ ඉන්දියන් ගොබ්බයො ඔහොම හිතන්නෙ නැති එක... :lol: උන් අද පැරදිලා අනිද්දට සපෝට් කරයි දකුණු අප්‍රිකාවට. එහෙමයි උන් :dull:
    ඉතින් අපි ඇවිල්ල සුද්දවන්තයෝ නෙමේ උන්ට පශ්චආත් බෑගය ලබාදෙන්න. උඹ නන් කොහොමද කියල මම දන්නෙ නෑ :rolleyes:

    නිල් පාට - ඉන්දියාව අපේ රටට කෙලවන්න LTTE එකටත් සල්ලි නන් දුන්න තමා :rolleyes: අපි වත් අමතක නොකරමු :rolleyes:
    අනික මාලිංගලට සල්ලි දුන්නට අපිට දුන්නෙ නෑනෙ. අපිට දුන්නත් අපේ රටට කෙලවන වැඩකට තමා දෙන්නෙ. මාලිංගලට උනත් සල්ලි දුන්නෙ උන්ව රීඩ් කරවල අපිව පරද්දන්න. ප්‍රශ්නෙ තියෙන්නෙ සල්ලි දුන්න අරමුණ වැරදි එක... :lol:

    දම් පාට - ඔව් ඉස්සර LTTE කොල්ලන්ටත් පුහුණුව නන් දුන්න තමා :rolleyes:
    සේරම කරන්නෙ සල්ලි වලට. නැතුව ආදරේට නෙමේ. ලංකාව ගැන කිසිම ආදරයක් නෑ ඉන්දියාවට....

    කොහොමත් අද මම සපෝට් කරන්නෙ දකුණු අප්‍රිකාවට. මොකද මගේ ප්‍රියතම ක්‍රීඩකයෙක් වන ABD ඉන්න නිසා :P

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    India-Squad-U19-World-Cup-2014.jpg

    අද 20/20 මැච් එකෙන් දකුනු අප්‍රිකාව පරදවලා අපිත් එක්ක ෆයිනල් එන්න ඉන්දියන් ටීම් එකට අපි සපෝට් කරමු. අපේ අසැල්වැසි ඉන්දියාව ආවනම් මේ කප් එක දකුනු ආසියාවට ගන්න පුලුවන්. ඉන්දියන් කාරයො අපේ කොල්ලන්ට ප්ර්මියර් ලීග් වලට ගෙන්නලා ඩොලර් මිටි ගනන් දුන්නා.ඒවා අපි මතක තියාගමු.අද මාලිංග,මහේල,සංගලා කෝටි ගනන් හම්බ කරගත්ත සල්ලි වලින් 80%ක් ඉන්දියාව දුන්න සල්ලි ප්‍රිමියර් ලීග් වලින්.
    ඒ වගේම ඉන්දියාව අපේ කොල්ලො එහෙ ගෙන්නලා ක්‍රිකට් පුහුනුව දෙනවා නිතරම.

    මේ මුකුන්ද බන් මේ ? :oo::oo: :baffled:ඉන්දීයාවේ ජාතික පාසල් කණ්ඩායමක් ද:P:P බන් එකෙක් වත් අඳුරන්නේ නැ::baffled::baffled:.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    pissu hedei para indian karayo ජිනීවා වලදී දීපු ගේම මතකද

    ඕකුන් පරදින්නම ඕනේ
    IPL ගෙනල්ල cricket කන්නේ ඕකුන් තාම
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    SA - 172

    ඉන්දියාව 100ක් නොගහම ඕල් අවුට් වෙලාම පල :P
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ඉන්දියාවට මම සුභ පතනවා. උඹල ඕක දිනලා වරෙල්ලා අපිත් එක්ක ගේමට . :frown::frown:

    මුන්ව 30 කට විතර final එකේ all out කරලා දාන්න පුළුවන් නම් නියමයි :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉන්දියාවට මම සුභ පතනවා. උඹල ඕක දිනලා වරෙල්ලා අපිත් එක්ක ගේමට . :frown::frown:

    මුන්ව 30 කට විතර final එකේ all out කරලා දාන්න පුළුවන් නම් නියමයි :)

    වෙන්නෙ නැති කතා කියන්න එපා බං. උන් නැතුව එක ෆයිනල් එකක් දිනමු. ඊට පස්සෙ උන් ගැන බලමු :P අර කොහොල්ල ගුලිය ඇලුනොත් ඇලුනා තමා :dull: