ඉන්දියාවට_පාලමක්

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉන්දියාවට_පාලමක්

    හනුමන් පාලම එනවා අගමැති රනිල් සමග සාකච්චා කලා.

    download (1).jpg
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    හනුමන් පාලම එනවා අගමැති රනිල් සමග සාකච්චා කලා.

    මචන් ඇත්තටම දුකයි ලංකාව ගැනත් ලංකාවේ ඉන්න මේ වගෙම උගත්කමක් තියාගෙන ඉන්න උන් කරන දේවල් ගැනත්. මිනිස්සු ගැන ඊටත් වඩා කළකිරෙනව. හැමෝම තම තමන්ගෙ කුට්ටිය ගැන විතරමයි හිතන්නෙ. තමන්ගෙන් පස්සෙ ඉන්න පරම්පරාවල පොඩි උන්ට හෙන ගැහිල ගියත් කමක් නෑ කියල හිත හදාගෙනද බන් මේව කරන්නෙ?
    පාලමක් ගහන එකට ඔච්චර උඩ පනින්නෙ ඇයි කියල හිතන උනුත් ඇති. ඇති නෙමි ඉන්නව. උන්ට තේරුම් ගන්න බෑ වීසා වදින විදියෙ වෙනස්කමවත්.
    අනික ඕක වදින්නෙ තමිල්නාඩුව එක්ක සෙට් වෙන්න. ඒකෙන් සිද්දවෙන හානිය කොහොමද? තමිල්නාඩුව උතුරයි යා වෙද්දි තියෙන සනීපෙ ඉහටත් උඩින්.
    අනිත් ගිවිසුම් මොනාද කියලත් දැනගන්න පුලුවන් වෙන්නෙ ඉන්දියාවෙ උන්ම කිව්වම තමයි. ලංකාවට අබ සරණයි.
    :(
     
    • Like
    Reactions: roki123

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,239
    1
    401
    83
    sri lanka

    ow ban okan wana padwa hugak wadie indiawa ena kana nathi damala hatha pitin maha awith padinchi wae...
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ow ban okan wana padwa hugak wadie indiawa ena kana nathi damala hatha pitin maha awith padinchi wae...

    aniwa mcn................................................

    copy n paste
    දැන් මේ පාලම හදල ඉන්දියාවට සංචාර කරන්න හින බලන උන්ට කියන්නේ මෝඩයෝ වෙන්න එපා ඉස්කෝලේ යන ලමයි වගේ බොළඳ වෙන්න එපා (2002 ඔය යෝජනාව ආව වෙලේ මම බොහොම සතුටු උනා අපිට දැන් කෙලින්ම කාර් එකෙන්ම ඉන්දියාවේ යන්න පුළුවන් කියල )මේක හදපු දාට ඉන්දියානු නිදහස් වෙළඳ ගිවිසුමත් එක්ක උඹලගේ ගෙවල් දොරවල් වල පවා ඉන්ද්යානු කක්කා කාරයෝ ඇවිල්ල පදිංචි වේවි .වෙළෙන්දෝ සුළු වෙළෙන්දෝ රෙස්ටුරන්ට් කාරයෝ වෙන එකක් තියා අපේ හිඟන්නෝ පවා නන්නත්තාර වේවි

    දැනටමත් සංචාරක වීසා වලින් ලංකාවට පැමිණෙන ඉන්දියානු ජාතිකයින් වෙළඳාමට අමතරව විවිධ රැකියාවල නිරත වෙති. මෙරටට පැමිණෙන ඉන්දීය ජාතිකයන්ට කටුනායකදී වීසා ලබා ගත හැකිය (Visa on arrival). සමහර ඉන්දියානු ජාතිකයින් ත්‍රි රෝද රථ රියැදුරන් ලෙස කටයුතු කරන බව ත්‍රි රෝද රථ රියැදුරන්ගේ සංගමය ප‍්‍රකාශ කරයි. අම්පාර වැනි ප‍්‍රදේශවල කුඹුරු වැඩ වල යෙදෙන කුලී ඉන්දියානුවන් ගැන ද වාර්තා වේ.

    වික්කම සිංහ ඇතුලෙ නරියා says:
    April 27, 2017 at 1:55 pm
    රනිල් සමග සාකච්ඡ කලා ​? රනිල් කියන්නෙ කවුද ? 29 වතාවක් ජනතාවගෙන් ප්‍රතික්සේප වෙලා, ආප්ප තියරියෙන් බලය ට ආපු පඹයව නටවන එකෙක් පමණයි. ලංකාව ගැන තීරණ ගන්න එයාට ඇති අයිතිය කුමක් ද ?
     
    Last edited:
    • Like
    Reactions: Rosantha

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,874
    1,031
    113
    Hamilton, NZ
    මචන් ඇත්තටම දුකයි ලංකාව ගැනත් ලංකාවේ ඉන්න මේ වගෙම උගත්කමක් තියාගෙන ඉන්න උන් කරන දේවල් ගැනත්. මිනිස්සු ගැන ඊටත් වඩා කළකිරෙනව. හැමෝම තම තමන්ගෙ කුට්ටිය ගැන විතරමයි හිතන්නෙ. තමන්ගෙන් පස්සෙ ඉන්න පරම්පරාවල පොඩි උන්ට හෙන ගැහිල ගියත් කමක් නෑ කියල හිත හදාගෙනද බන් මේව කරන්නෙ?
    පාලමක් ගහන එකට ඔච්චර උඩ පනින්නෙ ඇයි කියල හිතන උනුත් ඇති. ඇති නෙමි ඉන්නව. උන්ට තේරුම් ගන්න බෑ වීසා වදින විදියෙ වෙනස්කමවත්.
    අනික ඕක වදින්නෙ තමිල්නාඩුව එක්ක සෙට් වෙන්න. ඒකෙන් සිද්දවෙන හානිය කොහොමද? තමිල්නාඩුව උතුරයි යා වෙද්දි තියෙන සනීපෙ ඉහටත් උඩින්.
    අනිත් ගිවිසුම් මොනාද කියලත් දැනගන්න පුලුවන් වෙන්නෙ ඉන්දියාවෙ උන්ම කිව්වම තමයි. ලංකාවට අබ සරණයි.
    :(

    මේ ලොල්ලාගෙ කොහෙද බන් උගත්කමක් තියෙන්නේ? :lol: කලිසම ගහලා ටයි පොල්ලක් දැම්මට උගත් කියන්න බෑ මේ මැන්ටල් ලොල්ලාට. ආපු දවසේ ඉදන් කාපු එක කරේ ගස් බල්ලා. හු එන් පි හාල් කෑලි ටිකට මු දැක්කත් බඩු යන සීන් එකක්නේ තියෙන්නේ.
     
    • Like
    Reactions: roki123

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මචන් ඇත්තටම දුකයි ලංකාව ගැනත් ලංකාවේ ඉන්න මේ වගෙම උගත්කමක් තියාගෙන ඉන්න උන් කරන දේවල් ගැනත්. මිනිස්සු ගැන ඊටත් වඩා කළකිරෙනව. හැමෝම තම තමන්ගෙ කුට්ටිය ගැන විතරමයි හිතන්නෙ. තමන්ගෙන් පස්සෙ ඉන්න පරම්පරාවල පොඩි උන්ට හෙන ගැහිල ගියත් කමක් නෑ කියල හිත හදාගෙනද බන් මේව කරන්නෙ?
    පාලමක් ගහන එකට ඔච්චර උඩ පනින්නෙ ඇයි කියල හිතන උනුත් ඇති. ඇති නෙමි ඉන්නව. උන්ට තේරුම් ගන්න බෑ වීසා වදින විදියෙ වෙනස්කමවත්.
    අනික ඕක වදින්නෙ තමිල්නාඩුව එක්ක සෙට් වෙන්න. ඒකෙන් සිද්දවෙන හානිය කොහොමද? තමිල්නාඩුව උතුරයි යා වෙද්දි තියෙන සනීපෙ ඉහටත් උඩින්.
    අනිත් ගිවිසුම් මොනාද කියලත් දැනගන්න පුලුවන් වෙන්නෙ ඉන්දියාවෙ උන්ම කිව්වම තමයි. ලංකාවට අබ සරණයි.
    :(

    උෟට ළමයි නැහැනේ ඕව හිතන්න.උෟ හිතන්නේ ඌ ගැන විතරයි.බලපං දැන් අර බැංකු හොරකම ගැන කථාවක්වත් නැහැ.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ȜMA X;21535280 said:

    මේ ලොල්ලාගෙ කොහෙද බන් උගත්කමක් තියෙන්නේ? :lol: කලිසම ගහලා ටයි පොල්ලක් දැම්මට උගත් කියන්න බෑ මේ මැන්ටල් ලොල්ලාට. ආපු දවසේ ඉදන් කාපු එක කරේ ගස් බල්ලා. හු එන් පි හාල් කෑලි ටිකට මු දැක්කත් බඩු යන සීන් එකක්නේ තියෙන්නේ.
    :P

    උෟට ළමයි නැහැනේ ඕව හිතන්න.උෟ හිතන්නේ ඌ ගැන විතරයි.බලපං දැන් අර බැංකු හොරකම ගැන කථාවක්වත් නැහැ.
    :yes:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    වික්කම සිංහ ඇතුලෙ නරියා says:
    April 27, 2017 at 1:55 pm
    රනිල් සමග සාකච්ඡ කලා ​? රනිල් කියන්නෙ කවුද ? 29 වතාවක් ජනතාවගෙන් ප්‍රතික්සේප වෙලා, ආප්ප තියරියෙන් බලය ට ආපු පඹයව නටවන එකෙක් පමණයි. ලංකාව ගැන තීරණ ගන්න එයාට ඇති අයිතිය කුමක් ද ?
    මෙන්න මේක හිතට වැදුණා. මිට කලින් ඔය විදියට හිතිලම නෑ...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    aniwa mcn................................................

    copy n paste
    දැන් මේ පාලම හදල ඉන්දියාවට සංචාර කරන්න හින බලන උන්ට කියන්නේ මෝඩයෝ වෙන්න එපා ඉස්කෝලේ යන ලමයි වගේ බොළඳ වෙන්න එපා (2002 ඔය යෝජනාව ආව වෙලේ මම බොහොම සතුටු උනා අපිට දැන් කෙලින්ම කාර් එකෙන්ම ඉන්දියාවේ යන්න පුළුවන් කියල )මේක හදපු දාට ඉන්දියානු නිදහස් වෙළඳ ගිවිසුමත් එක්ක උඹලගේ ගෙවල් දොරවල් වල පවා ඉන්ද්යානු කක්කා කාරයෝ ඇවිල්ල පදිංචි වේවි .වෙළෙන්දෝ සුළු වෙළෙන්දෝ රෙස්ටුරන්ට් කාරයෝ වෙන එකක් තියා අපේ හිඟන්නෝ පවා නන්නත්තාර වේවි

    දැනටමත් සංචාරක වීසා වලින් ලංකාවට පැමිණෙන ඉන්දියානු ජාතිකයින් වෙළඳාමට අමතරව විවිධ රැකියාවල නිරත වෙති. මෙරටට පැමිණෙන ඉන්දීය ජාතිකයන්ට කටුනායකදී වීසා ලබා ගත හැකිය (Visa on arrival). සමහර ඉන්දියානු ජාතිකයින් ත්‍රි රෝද රථ රියැදුරන් ලෙස කටයුතු කරන බව ත්‍රි රෝද රථ රියැදුරන්ගේ සංගමය ප‍්‍රකාශ කරයි. අම්පාර වැනි ප‍්‍රදේශවල කුඹුරු වැඩ වල යෙදෙන කුලී ඉන්දියානුවන් ගැන ද වාර්තා වේ.

    වික්කම සිංහ ඇතුලෙ නරියා says:
    April 27, 2017 at 1:55 pm
    රනිල් සමග සාකච්ඡ කලා ​? රනිල් කියන්නෙ කවුද ? 29 වතාවක් ජනතාවගෙන් ප්‍රතික්සේප වෙලා, ආප්ප තියරියෙන් බලය ට ආපු පඹයව නටවන එකෙක් පමණයි. ලංකාව ගැන තීරණ ගන්න එයාට ඇති අයිතිය කුමක් ද ?

    lankawa onama rataka onama ekekta on arrival visa denawa. indian unta visa cost eka adui (saarc)

    lankawe sonnalu hithan inne road linkage eka USA-Canada wage ekak kiyala.

    Indian karayanta mehe awith weladamak karagena giyahaki. ponna sinhalu polime idala visa ganna ona.

    meken indian karayo maha jathiya wela sinhalu sulu jathiyak wela iwara wenawa nam eth awlak na. ehema wena ekath hodai.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    lankawa onama rataka onama ekekta on arrival visa denawa. indian unta visa cost eka adui (saarc)

    lankawe sonnalu hithan inne road linkage eka USA-Canada wage ekak kiyala.

    Indian karayanta mehe awith weladamak karagena giyahaki. ponna sinhalu polime idala visa ganna ona.

    meken indian karayo maha jathiya wela sinhalu sulu jathiyak wela iwara wenawa nam eth awlak na. ehema wena ekath hodai.

    aniwa mcn...................................

    ඒ වගේමයි වීසා ඉරල දැම්ම දෙමලෙක් ඇල්ලුව මෙහෙ හැදුනුම්පත් ගහගත්ත. කොහොමද ආතල් එක? සමහරවිට වික්කමසිංහ හිතනව ඇති උන්ගෙ ජන්දවලින්වත් ගොඩ යන්න.
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    හරි සෝක නේද අපිටත් කාර් එකෙන්ම ඉන්දියා යන්න පුළුවන්... :yes::yes:

    මිට UNP ගොබ්බ ජනතාව
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    හරි සෝක නේද අපිටත් කාර් එකෙන්ම ඉන්දියා යන්න පුළුවන්... :yes::yes:

    මිට UNP ගොබ්බ ජනතාව
    :P

    මේ වගේ පිස්සු වලට නම් පක්ෂ පාට පැත්තකට දාලා ඔක්කොම එකට හිටගන්න ඕනේ.

    පක්ෂ පාට පැත්තකට දාලා ඔක්කොම එකට හිටගෙනනෙ බන් මේව දැන් කෙරෙන්නෙ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    aniwa mcn...................................

    ඒ වගේමයි වීසා ඉරල දැම්ම දෙමලෙක් ඇල්ලුව මෙහෙ හැදුනුම්පත් ගහගත්ත. කොහොමද ආතල් එක? සමහරවිට වික්කමසිංහ හිතනව ඇති උන්ගෙ ජන්දවලින්වත් ගොඩ යන්න.

    oil strike ekath mokakhari plan ekakda manda. ponila indiyawe gihin sign karana agreement kawda danne? oka gahanne e wage hora plan thamai. anthimata indian karayo passe kalekadi oppu hitan ussan ei lankawa ape kiyala.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    oil strike ekath mokakhari plan ekakda manda. ponila indiyawe gihin sign karana agreement kawda danne? oka gahanne e wage hora plan thamai. anthimata indian karayo passe kalekadi oppu hitan ussan ei lankawa ape kiyala.

    ඒකටනම් උන්ගෙ කිසිම සම්බන්දයක් නෑ වගෙ බන්. එහෙම හිතන්න පුලුවන් හොඳම දේ වර්ජනවලටම ගහන්න සෙට් එකක් හදන්න යන එක.

    ගහල තියෙන ඒව දැනගන්න ඉතින් ඉන්දියන්කාරයො කියනකම් ඉන්නම වෙනව.
     
    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    :P

    පක්ෂ පාට පැත්තකට දාලා ඔක්කොම එකට හිටගෙනනෙ බන් මේව දැන් කෙරෙන්නෙ?
    ඒ බන් ඔය දේශපාලුවෝනේ උන් නෙමෙයි උන් හැම වෙලේම කියන පාක්ෂිකයෝ කියන කොට්ඨාශය හැමවෙලාවෙම යනවා වගේ තුනට නැවීගෙන උන් ලගට යන්නේ නැතුව එලියට ඇවිල්ලා කොන්ද කෙලින් තියාගෙන තමන්ගේ මතය උන්ට කියන්න ඕනේ. අන්තිමට අවුරුදු පහ ගියාට පස්සේ මුන්ට ඔය මිනිස්සු ගාවටම ආපහු බඩ ගාන්න වෙනවානේ.

    හැබැයි කරුමෙකට වෙන්නෙත් නැත්තේ එකයි, උන දවසට මේ රට ගොඩක් ඉස්සරහට යයි.
    :yes:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    සාකච්චාwen nathara wunoth hodai karumeta mu okkoma denna goyoth lankawa anathai
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    29 වතාවක් ජනතාවගෙන් ප්‍රතික්සේප වෙලා, ලංකාව ගැන තීරණ ගන්න එයාට ඇති අයිතිය කුමක් ද ? :angry::angry::angry:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388