ඉන්දියාවත් එක්ක අපිත් ඉදිරියට යමු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    " Amrit Kaal"
    Golden Age of India

    පසුගිය දවසක ඉන්දියාවේ අගමැති කිව්වේ ඉන්දියාව මේ ගත කරන්නේ තමන්ගේ ඉතිහාසයේ රන් යුගයක් කියලා. ඔව්, බැලුවොත් කතාව ඇත්ත.

    1991 විවෘත ආර්ථික ප්‍රතිසංස්කරණ එක්ක වෙළෙඳපොළ ආර්ථිකයක් තුලින් ඉදිරියට ගිය ඉන්දියාව මේ වන විට ලෝකයේ තුන් වන විශාලම ආර්ථිකය.

    2004 සිට 2014 දක්වා ඉන්දියාවේ අගමැති උනෙ මන් මෝහන් සිං. ඔහු තමයි මේ පරිවර්තනයේ නියමුවා උනේ. නිවැරැදි ආර්ථික ප්‍රතිපත්ති මත පිහිටා ශක්තිමත් අඩිතාලමක් දාලා ඉන්දියානු ආර්ථිකය බූස්ට් කලේ ඔහු.

    ආර්ථිකයක් මේ වගේ වේගයෙන්ම වර්ධනය වෙන කාලයට තමයි ඒ රටේ ආර්ථික අවස්ථා නිර්මාණය වෙන්නේ. ඒකට සාපේක්ෂව තමයි මිනිස්සු දුප්පත්කමෙන් මිදෙන්නේ. මිනිස්සුන්ගේ ජීවිත වල ගුණාත්මකභාවය ඉහළ යන්නේ.

    මේ සමග අපිටත් වර්ධනය වෙන්න පුළුවන්. ඉන්දියාව ඔස්සේ ගොඩ නැගෙන ආර්ථික අවස්ථා නිවැරැදිව අපේ වාසියට යොදා ගත්තොත්, අලියගේ නැට්ටේ එල්ලිලා අපිත් දිව්‍යලෝකයේ !

    පැතුම් කර්නර් #හරිත #පැතූනොමික්ස්
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    අලියගේ නැට්ටේ එල්ලිලා අපිත් දිව්‍යලෝකයේ
    පචුම් නම් අලියාගේ නැට්ටේ එල්ලිලා ඉන්නේ කියල පේනවා. දිවියලෝකේ යයිද අපායට යයිද මොන ලෝකේ යයිද කියල නම් කියන්න බෑ
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පචුම් නම් අලියාගේ නැට්ටේ එල්ලිලා ඉන්නේ කියල පේනවා. දිවියලෝකේ යයිද අපායට යයිද මොන ලෝකේ යයිද කියල නම් කියන්න බෑ
    එහෙම දෙයක් නෙමේ ඉන්දියාව කියන්නේ අපේ වැඩිමහල් සහෝදරයා
    අපි ඒ සහෝදර බැදීම තුලින් ඉදිරියට යා යුතුයි
     
    • Like
    Reactions: haunte

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    අලියගේ නැට්ටේ එල්ලිලා අපිත් දිව්‍යලෝකයේ !

    පැතුම් කර්නර් #හරිත #පැතූනොමික්ස්
    👌👌

    උබ පලයන්, දිව්‍යය ලෝකේ පෙන්නයි අලියා උබව එක්කන් ගියාම
     
    • Haha
    Reactions: Cypress

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,006
    14,373
    113
    වැලිවේරිය
    Akilar: Are challenging me?
    images (2).jpeg
     
    • Haha
    Reactions: Cypress

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    අලියගෙ නැට්ට කෙසෙ වෙතත්, පකුම් රනිලාගෙ පයියෙ එල්ලිලා කැරි කන වග නම් පේනවා.
    ෆේස්බුක් එකෙ ගොන්නු රවට්ටන් ඉදපං කලුවෝ. මෙහෙ උබව ගනං ගන්නේ නෑ
     
    • Haha
    Reactions: Cypress and haunte

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    @N A K A M U R A ට යකා නගින ත්‍රෙඩ්

    මට නම් කමක් නෑ උඹලගේ ගෑණුන්ව තමා ඩස්පයෝ අැවිත් උස්සන් යන්නේ🤣🤣..හැබැයි උන් ඵක්කම යන ඵකත් හොඳයි නැත්නම් අායේ බෝම්බ කන්න තමා වෙන්නේ..🤣🤣
     
    • Haha
    Reactions: dxx

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මට නම් කමක් නෑ උඹලගේ ගෑණුන්ව තමා ඩස්පයෝ අැවිත් උස්සන් යන්නේ🤣🤣..හැබැයි උන් ඵක්කම යන ඵකත් හොඳයි නැත්නම් අායේ බෝම්බ කන්න තමා වෙන්නේ..🤣🤣
    උබත් ඉන්නෙ ලංකාවෙ නේද
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    පචුම් නම් අලියාගේ නැට්ටේ එල්ලිලා ඉන්නේ කියල පේනවා (2)
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මහ බැංකුව හොරා කාපු රනිල් අලියගේ කිරි උනන නැට්ටේ එල්ලිලා අපිත් දිව්‍යලෝකයේ !

    පැතුම් කර්නර් #හරිත #පැතූනොමික්ස්
    Jimmy Fallon Lol GIF by The Tonight Show Starring Jimmy Fallon
    clap lol GIF
    Pivo Lol GIF by Radegast
    Joe Biden Lol GIF by ProBit Global


    කලු ජරා හෑලි පොන්නයා, ඔන්න තොට කියාගන්න ඕනේ එක 😹 😹 😹 😹 😹 🤮 🤮 🤮 🤮
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,901
    10,228
    113
    රටක් විදිහට ඉස්සරහට යන්න බැරි ගියොත් ඉස්සරහ තියන ඉන්දියාවේ හැප්පෙනවා නේ. ඕක ඇවිල්ලා භූ ගෝලීය ප්‍රශ්නයක් ඉස්සර ඉඳන් තියන. 😁