" Amrit Kaal"
Golden Age of India
පසුගිය දවසක ඉන්දියාවේ අගමැති කිව්වේ ඉන්දියාව මේ ගත කරන්නේ තමන්ගේ ඉතිහාසයේ රන් යුගයක් කියලා. ඔව්, බැලුවොත් කතාව ඇත්ත.
1991 විවෘත ආර්ථික ප්‍රතිසංස්කරණ එක්ක වෙළෙඳපොළ ආර්ථිකයක් තුලින් ඉදිරියට ගිය ඉන්දියාව මේ වන විට ලෝකයේ තුන් වන විශාලම ආර්ථිකය.
2004 සිට 2014 දක්වා ඉන්දියාවේ අගමැති උනෙ මන් මෝහන් සිං. ඔහු තමයි මේ පරිවර්තනයේ නියමුවා උනේ. නිවැරැදි ආර්ථික ප්‍රතිපත්ති මත පිහිටා ශක්තිමත් අඩිතාලමක් දාලා ඉන්දියානු ආර්ථිකය බූස්ට් කලේ ඔහු.
ආර්ථිකයක් මේ වගේ වේගයෙන්ම වර්ධනය වෙන කාලයට තමයි ඒ රටේ ආර්ථික අවස්ථා නිර්මාණය වෙන්නේ. ඒකට සාපේක්ෂව තමයි මිනිස්සු දුප්පත්කමෙන් මිදෙන්නේ. මිනිස්සුන්ගේ ජීවිත වල ගුණාත්මකභාවය ඉහළ යන්නේ.
මේ සමග අපිටත් වර්ධනය වෙන්න පුළුවන්. ඉන්දියාව ඔස්සේ ගොඩ නැගෙන ආර්ථික අවස්ථා නිවැරැදිව අපේ වාසියට යොදා ගත්තොත්, අලියගේ නැට්ටේ එල්ලිලා අපිත් දිව්‍යලෝකයේ !
පැතුම් කර්නර් #හරිත #පැතූනොමික්ස්