ඉන්දියාවෙන් ගෙනා පොල් 75000 විනාශ කෙරේ
ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ පොල් ගෙඩි හැත්තෑපන් දහසක් වරායේදී විනාශ කළ බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එම ආනයනික පොල් තොගය වෙළෙඳපොළට නිකුත් නොකර වරායේදීම විනාශ කළ බව ද ඇමැතිවරයා කීය.
අනුර කුමාර දිසානායක මහතා (ප.්‍රජා. ස.) ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඉහත ප්‍රකාශය කළේය.