ඉන්දියාවෙන් ත්‍රිත්ව කොවිඩ් විකෘතියක්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    ද්විත්ව කොරෝනා විකෘති ප්‍රභේදයට අමතරව, ඉන්දියාවෙන් ත්‍රිත්ව කොරෝනා විකෘති ප්‍රභේදයක් ද පැතිර යමින් පවතින බවත්, ඉන්දියාවේ දෛනික ආසාදිතයන් දිනපතා ලක්ෂ දෙකට වඩා වැඩි වන්නේ මෙම ත්‍රිත්ව කොරෝනා විකෘතිය නිසා බවත් සෞඛ්‍ය අංශ අනතුරු අගවයි.

    ත්‍රිත්ව කොරෝනා විකෘතියට, කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේද තුනක් ඇතුළත් වෙයි. මේ වනවිට කොරෝනා ආසාදිතයන් ඉහවහා ගොස් ඇති මහාරාෂ්ට, දිල්ලි සහ බටහිර බෙංගාලයෙන් මෙම ත්‍රිත්ව කොරෝනා විකෘතිය හමුවී ඇතැයි පැවැසෙයි.

    ලොව රටවල් කීපයකින් විකෘතිකරණයට ලක් වුණු කොරෝනා වයිරස ප්‍රභේද හමුවී ඇති නමුත් ද්විත්ව සහ ත්‍රිත්ව කොරෝනා විකෘති හමුවී ඇත්තේ ඉන්දියාවෙන් පමණි.

    [රොයිටර් ඉන්දියා]
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉන්දියාවෙන් මෙහෙට බෝටුවලින් ලංකාවට මිනිස්සු එවන සීන් එකක් මාට්ටු උනා දැන් මාසෙකට කලින් !
    ඔව් පාහරයෝ අපේ රට කන්නම ඉන්න හැත්තක්.කරුමෙට තමා ඕකුන්ගෙ රට ළගම අපේ රට පිහිටියේ..චීනේ ළග පිහිටියනම් අපේ රටත් අද පට්ට දියුණුයි..ඕකුන් කවදාවත් අපේ රටට නැගිටින්න දෙන්නේ නෑ..
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    පොන්න රජය මෙහෙම උඩ බලාගන හිටියොත් ඔය දිත්ව ත්‍රිත්ව හැම මගුලම ලංකාවට ඇවිල්ලා අපිට කෙල වෙනවා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    ඔව් පාහරයෝ අපේ රට කන්නම ඉන්න හැත්තක්.කරුමෙට තමා ඕකුන්ගෙ රට ළගම අපේ රට පිහිටියේ..චීනේ ළග පිහිටියනම් අපේ රටත් අද පට්ට දියුණුයි..ඕකුන් කවදාවත් අපේ රටට නැගිටින්න දෙන්නේ නෑ..

    //චීනේ ළග පිහිටියනම් අපේ රටත් අද පට්ට දියුණුයි//

    වටේ රටවල් ටික ඉනට අත්දෙක තියගෙන.. මානව නිදහසයි මානව හිමිකමුයි සුට් කෙස් අරගෙන යන ගමන්....
    😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    ඔව් පාහරයෝ අපේ රට කන්නම ඉන්න හැත්තක්.කරුමෙට තමා ඕකුන්ගෙ රට ළගම අපේ රට පිහිටියේ..චීනේ ළග පිහිටියනම් අපේ රටත් අද පට්ට දියුණුයි..ඕකුන් කවදාවත් අපේ රටට නැගිටින්න දෙන්නේ නෑ..

    උබ ග්ලෝබල් නිව්ස් බලන සෝස් එක මොකද්ද බන්?