ඉන්දියාවෙන් බස් පන්සීයක් ණයට ගන්නවා..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉන්දියානු ණය මාර්ගයක් යටතේ බස්රථ පන්සියයක් ආනයනය කිරීමට රජය සැලසුම් කර තිබේ.

    ඒවා කොළඹ නාගරික සීමාවේ ක‍්‍රියාත්මක ‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ ක්‍රමය සදහා යෙදවීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    දුර බැහැර සිට තම පුද්ගලික වාහනවලින් පැමිණෙන ජනතාවට එම වාහන කොළඹ ආසන්න ස්ථාන කිහිපයක නවතා මෙම බස් රථ හරහා සිය ගමනාන්ත වෙත ළගා විය හැකි බවද හෙතෙම පැවසීය.

    කටුබැද්ද, කඩවත, මාකුඹුර යන ස්ථානවල මෙවන් නැවතුම්පොළවල් තුනක් ස්ථාපිත කර තිබේ.

    එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් ප්‍රවාහනය කිරීම සඳහා තවත් බස් රථ සීයක් අශෝක ලේලන්ඩ් සමාගමෙන් කුලියට ගන්නා බවද හෙතෙම සඳහන් කරයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179

    aaaaaaaaaa ehenam diesel tika bus walin adi neda........
     
    • Haha
    Reactions: SLK_sri

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    මුං ගංජ ගහලද....
    තාම කමිශන් එක පස්සෙ එලෝනව කාලකන්ණි... ගෙවල් ඇතුලටම දාල ගිණි නොතියපු එකේ වැරැද්ද ඔය...

    තියෙන බස්, කෝච්චි, බලාගාර ටිකවත් දුවාගන්න ඩීසල් නෑ... අලුතින් බස් ගෙනල්ල ඉස්සො කොටු වලට දාන්නද... පිස්සු හැත්ත...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ලොරි තට්ටු ගැන නේද මේ කියන්නෙ? 🤭

    ලක්ෂරි බස් එකක ගාන ගෙවලා ලොරි තට්ටු ටිකක් ගෙන්නයි වගේ. කොමිස් කුට්ටිය කීයද දන්නෙ නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    මුං ගංජ ගහලද....
    තාම කමිශන් එක පස්සෙ එලෝනව කාලකන්ණි... ගෙවල් ඇතුලටම දාල ගිණි නොතියපු එකේ වැරැද්ද ඔය...

    තියෙන බස්, කෝච්චි, බලාගාර ටිකවත් දුවාගන්න ඩීසල් නෑ... අලුතින් බස් ගෙනල්ල ඉස්සො කොටු වලට දාන්නද... පිස්සු හැත්ත...
    9 වෙනිදා මරණ බිය දැනිල නැහැ.

    පල්සර් 10000 කින් යන්නද බස් 500 පිළිගන්න?
    පල්සර් එක කරේ තියාගෙන පලයන්
    ------ Post added on Jul 4, 2022 at 2:28 PM
     
    • Sad
    Reactions: PHBhagya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    පල්සර් 10000 කින් යන්නද බස් 500 පිළිගන්න?

    ඔව්. ඊට පස්සෙ ඔය බස් ටිකෙන් කොළඹ බයි මීටිමට මෝඩ හැත්ත අදිනකොට ඒකටත් පලයන්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    9 වෙනිදා මරණ බිය දැනිල නැහැ.

    පල්සර් එක කරේ තියාගෙන පලයන්
    ------ Post added on Jul 4, 2022 at 2:28 PM
    මේ පාරනං පාරට බැස්සොත් ගිය පාරට වඩා දරුණු වෙනව...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔව්. ඊට පස්සෙ ඔය බස් ටිකෙන් කොළඹ බයි මීටිමට මෝඩ හැත්ත අදිනකොට ඒකටත් පලයන්.

    beira lake nawalama yawamu
     
    • Haha
    Reactions: shenat

    Similar threads